2023 ICC Men's Cricket World Cup - 🏏🏆

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,516
    6,783
    113
    Gedara
    මොලේ නෑ රේට් එක ඇවිල්ල තියෙද්දිත් මැච් එක ඇදන් යන්න අන්තිම වෙනකන්. සපෝටින් ස්ටාෆ් වලත් ගේම් ප්ලෑනින් නම් ගූ 70යි. මෝඩයො වගේ වනද්දි පොඩ්ඩක් කියන්නවත් බෑ
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,793
    2,935
    113
    පින් කැපාට වැඩ පෙන්වන්න චාන්ස් එකක් එන්න යන්නේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dasun ain karala regroup wela eelanga match gahanna set una nam hari. theekshanath enawa ne. Thama eka match ekai ne. Run rate gap eka wenna nodi meke puluwan tharam gahuwa nam hari.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,256
    1
    16,798
    113
    −273.15°C
    First double century of the tournament loading
    😍


    383240670_709073314584230_3929094690915161007_n.jpg
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    අඩෝ හොදයි බන් මේ වගේ බවුන්ස් එක තියන පිච් වලට.
    බවුන්ස් පිච් එකක ගහපු එක ඉනිමක් මට පෙන්නපම්