2023 ICC Men's Cricket World Cup - 🏏🏆

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon

    මේ සිංදුව 2011 ලෝක කුසලානේ නිල තේමා ගීතය කරලා තිබිලා රජයෙන් ආයෙත් ඒක අත්හිටෙව්වා නේද සහභාගි වෙන අනිත් කණ්ඩායම් වලට අවමානයක් වෙනවා කියලා? 😅 ඊට පස්සෙ වෙන සිංදුවක් නිල තේමා ගීතය කලා, මතක විදිහට රූකාන්ත ගුණතිලක කියපු සිංදුව.. "මේ ජාතියේ උපහාරයයි.. මේ අපේ ප්‍රණාමයයි.. අත්වැල් බැඳන් එමු සිව් දෙසින්"
     
    • Like
    Reactions: Assassin Galaa

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    Heta Eng un Bangladesh ungen kayida danne na. :ROFLMAO:
    Dharmasala wala tyenne.
    ekath spin track ekak.
    Dharmasala වල Outfield එකට ලෙඩක් අදිනවා නේද Jonathan Trott? Venue වෙනස් කරන්නත් බෑ නේ. Injured වුනොත් එහෙම කවුරු හරි කොහොමත් ලෙඩේ දායි. එදා Mujeeb පස් කාගෙන ගියා Boundary line එක කිට්ටුව. 😬

    IMG_3401.jpeg
     
    • Like
    Reactions: Absolute Zero

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    633
    499
    63
    මේ සිංදුව 2011 ලෝක කුසලානේ නිල තේමා ගීතය කරලා තිබිලා රජයෙන් ආයෙත් ඒක අත්හිටෙව්වා නේද සහභාගි වෙන අනිත් කණ්ඩායම් වලට අවමානයක් වෙනවා කියලා? 😅 ඊට පස්සෙ වෙන සිංදුවක් නිල තේමා ගීතය කලා, මතක විදිහට රූකාන්ත ගුණතිලක කියපු සිංදුව.. "මේ ජාතියේ උපහාරයයි.. මේ අපේ ප්‍රණාමයයි.. අත්වැල් බැඳන් එමු සිව් දෙසින්"

    Dile Ape Tharu neda bn theme song eka kale
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    unge miraz shakib denna thama..bowling walin. un bole wediya turn karannet na. speed and length variation karala thama wicket ganne.
    රංගන හේරත්ව එහේට දීලා පියල් විජේතුංග මෙහේ තියාගෙන ඉන්න Management එකක් නේ තියෙන්නෙ.

    Dile Ape Tharu neda bn theme song eka kale

    මේ 2011 World Cup එකේ Official them song එක “De Ghuma Ke” එකේ සිංහල එක නේ. මතක විදිහට රූකාන්තගේ සිංදුව තමයි මෙහේ Official කියලා ගත්තෙ. 🤔
    ------ Post added on Oct 9, 2023 at 12:48 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,301
    20,874
    113
    රංගන හේරත්ව එහේට දීලා පියල් විජේතුංග මෙහේ තියාගෙන ඉන්න Management එකක් නේ තියෙන්නෙ.
    මෙහෙමයි ඉතින් අපේ playerලගෙ හැසිරීම් රටාව බැලුවම ලෝකේ ඉන්න හොඳම coachලා ආවත් ලේසියකට ගොඩ දාන්න බෑ වගේ. පැරදිලා, චාටර් වෙලා දැන් පරදින එක සිම්පල් වෙලා වගේ හැසිරෙන්නේ. අනිත් professional team react කරන විදියයි ලංකාව වගේ ranking අඩු රටවල් match වල pressure තියෙන වෙලාවක react කරන විදියයි වෙනස් කියලා පේන්නේ මට නම්. Bangladesh team එකේ ඉස්සර attitude දැන් අපේ team එකේ තියෙන්නෙ කියලා හිතෙනවා. වැඩේ ගොඩ දාගන්න හරියට බෑ හැබැයි මාර ඔලුවෙන් ඉන්නේ ගොඩක් players ලා. ලොකුකම >මහන්සිය, කැපවීම,හැකියාව

    මට හිතෙන විදියට කිව්වේ. කොහොමත් මට දැන් Sri Lankan team එක එක්ක arrears එකක් තියෙනවා.
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    මේක නම් සහතික ඇත්ත. Attitudes, Discipline අවුල් වුනාම අනිත් කියපු ටික කොහොමත් අවුල් නේ.
    මුරලි කිව්වා වගේ "මගේ මතේ ඒක බෑ, කවුරු ආවත් මේක හදන්න බෑ" කියන එක හරි කියලා හිතෙනවා වෙලාවකට. 😒

    ------ Post added on Oct 9, 2023 at 12:58 PM
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,301
    20,874
    113
    මේක නම් සහතික ඇත්ත. Attitudes, Discipline අවුල් වුනාම අනිත් කියපු ටික කොහොමත් අවුල් නේ.
    මුරලි කිව්වා වගේ "මගේ මතේ ඒක බෑ, කවුරු ආවත් මේක හදන්න බෑ" කියන එක හරි කියලා හිතෙනවා වෙලාවකට. 😒
    සරලව ගත්තොත් ඒ කතාව හරි වගේ තමයි. හැබැයි හරියට බැලුවොත් හදන්න බැරි වෙන එකකුත් නෑ. වැඩේ තියෙන්නේ team එකේ බහුතරය hard working පැත්තේ ඉන්න ඕන සහ ක්‍රීඩා මානසිකත්වයෙන් ඉන්න ඕන(එහෙම තැනකට කට්ටිය ගන්න පුළුවන් ද කියන එක තමයි ප්‍රශ්නේ හැබැයි). එතකොට ඉතින් සුළුතරයට කරන්න දෙයක් නෑ. එක්කෝ survive වෙන්න අර සෙට් එක එක්ක හොඳට සෙල්ලම් කරගෙන කරන්න වෙනවා නැත්තන් ඉතින් හැලෙනවා.හැබැයි කියනවත් වගේ board එකේ ඇතුලේ කේස් කොහොමද දන්නේ නෑ ඉතින්.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අද Nz වල නො .8 , 9 ට ආපු santner and henry -;

    1696854499982.png

    Netherlands වලට ගහන්නත් පුලුවන් හැබැයි හරියට කරොත්
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    රචින් කාරයා අදත් 50ක් ගහලා. Player of the tournament වෙයිද මංදා. Nice experiment pinch hitter @3
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,495
    2,591
    113
    colombo
    කෝ බන් කට්ටිය වලියක් දාගන්න හරි කව්රුත් නැහැ
    හෙට මම ඩ්‍රයි ස්ලෝව් පිට්ච් එකක් ලැබෙයි

    ස්පින්ර් දෙන්නයි දුනි තික්සන
    මතිස ව ගහනවා මු පක්කොන්ට හොදට දැම්මා
    වමේ දාන එකාවයි

    ධ්නාව තියාගන්නවද නැද්ද හිතලා බලන්න ඕනේ හැබැයි මාරු කරන්න එකෙක්වත් නැහැ
     
    • Like
    Reactions: libero