2023 ICC Men's Cricket World Cup - 🏏🏆

rasidass

Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    වෙන මොකෙක්ට හරි යන්න තියෙන චෑන්ස් එකට කෙලවනව කියල නම් ශුවර් එකක් තියාගෙන කියන්න පුළුවන් අපේ යක්ඛ පේතල ගැන
    තෑන්ක්ස් මචෝ Replay කලාට.. මගේ නිහමානී ආතල් එක කිරියත් එක්ක ගන්න ගමන්ම ඔබ සියල්ලම එක්ක මම කිව්ව දේවල් ටික හරියයිද වරදියිද කියලා බලන්න නිහමානීව මාත් එක්ක එක් වන ලෙස ඉල්ලා සිටිනවා.... දිගටම මාත් එක්ක ඉන්න හොදේ...
     
    • Love
    Reactions: Nu1Dnk

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,527
    14,136
    113
    ක්‍රිකට් වලම Momentum එක ඉවරයි මේ Highway Pitch නිසා. එක මැච් එකක් තිබ්බෙ නෑ ගේමක් තිබ්බ. Asia Cup මඩේ ගහපු මැච් වල Thrilling මැච් තිබ්බ මීට වඩා පොඩි මැච් ගානක් ගහලත්. ඉන්දියන් උන්ට Avg හදාගන්න හොඳයි

    පිච් නම් මෙලෝ රහක් නෑ තමයි. තාර පාරේ ක්‍රිකට් ගහනවා වගේ.

    පලවෙනි ඕවර් 10 ට විකට් නැතුව ලකුණු 55ක් වගේ ගහන්න පුලුවන් නම් තමයි දැන් කාලේ හොද..
    මැද ඕවර් වල තමයි ලකුණු ගොඩක් ගන්නේ. ඊට පස්සේ අන්තිමටම විකට් තියාගෙන 20-20 එකක් ගහනව.

    මුල් ඕවර් වල විකට් ගියාම ඕක කරන්න බෑ . අපිට වෙන්නේ ඒක . පලවෙනි එකේ පැතුම් ගියා, ඊලග එකේ kjp ගියා 0ට .

    පක්කො ගැහුවේ එහෙම. හැබැයි එහෙම ගහන්න නම් toothless bowling තියෙන්න ඕනේ.
     
    • Like
    Reactions: RealityOfX

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    Pissuda bn ubata... Mona ottuda?
    අනේ මචෝ.. ඇත්තටම මම නම් ඔට්ටු දාන්න කැමති නැ.. පොඩි ආතල් එකක් ගන්න මේ නුලට සෙට් උනේ. මම කීව දේවල් හරියයිද වරදීද කියලා බලන්න මාත් එක්ක දිගටම ඉන්න හොදේ.... තෑන්කු Replay කලාට....
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    තෑන්ක්ස් මචෝ Replay කලාට.. මගේ නිහමානී ආතල් එක කිරියත් එක්ක ගන්න ගමන්ම ඔබ සියල්ලම එක්ක මම කිව්ව දේවල් ටික හරියයිද වරදියිද කියලා බලන්න නිහමානීව මාත් එක්ක එක් වන ලෙස ඉල්ලා සිටිනවා.... දිගටම මාත් එක්ක ඉන්න හොදේ...
    මොන මගුල කිව්වත් අපිත් ආසයි අපේ ටීම් එක දිනනවට. හැබැයි දැන් ඉස්සර බලපු ආතල් ක්‍රිකට් නෑ. ඒ නිසා ලොකු උනන්දුවක් නෑ. දැන් කෙලින පිස්සු එක්ක ඔය වගේ දේවල් හිතෙනව මිසක උඹට ජෝක් කරන්න හිතුවෙ නෑ 😁

    අනේ මචෝ.. ඇත්තටම මම නම් ඔට්ටු දාන්න කැමති නැ.. පොඩි ආතල් එකක් ගන්න මේ නුලට සෙට් උනේ. මම කීව දේවල් හරියයිද වරදීද කියලා බලන්න මාත් එක්ක දිගටම ඉන්න හොදේ.... තෑන්කු Replay කලාට....
    2018 ඉඳල කිරියෙ පොල් ගෑවද බන් 😁
    ------ Post added on Oct 13, 2023 at 7:55 PM
     
    • Haha
    Reactions: rasidass

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මොන මගුල කිව්වත් අපිත් ආසයි අපේ ටීම් එක දිනනවට. හැබැයි දැන් ඉස්සර බලපු ආතල් ක්‍රිකට් නෑ. ඒ නිසා ලොකු උනන්දුවක් නෑ. දැන් කෙලින පිස්සු එක්ක ඔය වගේ දේවල් හිතෙනව මිසක උඹට ජෝක් කරන්න හිතුවෙ නෑ 😁
    අනේ නෑ මචන්... මන් එහෙම අවුලක් හිතුවේ නෑ... මාත් පොඩි ආතල් එකක් ගන්න මේ නුලට සෙට් උනේ... දිගටම මාත් එක්ක ඉන්න හොදේ.. කනාවටවත් මනි අර යටින්ම කිව්ව දේ වෙලා අපේ එක අපේ එවුන් ඉස්සුවොත් කියලා තමා මමත් හිතාගෙන ඉන්නේ...

    උබ කිව්ව එක සහතික ඇත්ත මචෝ... ආසාවෙන් ක්‍රිකට් බැලුවේ ඉස්සර කාලේ කථාව සහතික ඇත්ත... අපේ ලොකු අත්තයි අත්තම්මයි දෙන්නත් මාර පිස්සුවෙන් ඒ කාලේ මැච් එක බැලුවා... ලොකු අත්තා නම් දැන් නැහැ. අත්තම්මට දැන් 93 යි... උන්දැ කියන්නෙත් උබ ඔය කිව්ව කථාවම තමයි.....

    මොන මගුල කිව්වත් අපිත් ආසයි අපේ ටීම් එක දිනනවට. හැබැයි දැන් ඉස්සර බලපු ආතල් ක්‍රිකට් නෑ. ඒ නිසා ලොකු උනන්දුවක් නෑ. දැන් කෙලින පිස්සු එක්ක ඔය වගේ දේවල් හිතෙනව මිසක උඹට ජෝක් කරන්න හිතුවෙ නෑ 😁

    2018 ඉඳල කිරියෙ පොල් ගෑවද බන් 😁
    ------ Post added on Oct 13, 2023 at 7:55 PM
    අම්මප ඔව් බන්.... කිරියේ 2009 විතර ඉදන් හිටියා පරන acc එක වහලම දැම්මා බන්.... ඒකේ නමවත් කියන්න කැමති නෑ..
    ------ Post added on Oct 13, 2023 at 8:03 PM
     
    • Haha
    Reactions: Nu1Dnk

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,708
    1
    14,896
    113
    #BREAKING: Cricket is back in the Olympics! 🏏🏆

    ⭕️ After 128 years, cricket will make its return to the Olympics in 2028 in Los Angeles. The International Olympic Committee has approved the inclusion of T20 cricket in the 2028 Los Angeles Olympic games.
    Los Angeles Olympics 🤔

    Cricket grounds will be spin friendly slow and low most probably.
    Patta kammaline ban me para wc eka.kisima athal ekak na. Qualifier eke match tika patta me labbata wada.
    IndiansKillingCricket

    Bangali Match එකේ New Zealand ට අවාසි වෙන විදියෙ පිච් එකක් දීල. උන්ව කලින් හලන්න වෙන්නැති. උන් ඒත් ගහනව 😅
     
    • Like
    Reactions: chami2015 and Venux

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,670
    1
    10,972
    113
    Los Angeles Olympics 🤔

    Cricket grounds will be spin friendly slow and low most probably.

    IndiansKillingCricket

    Bangali Match එකේ New Zealand ට අවාසි වෙන විදියෙ පිච් එකක් දීල. උන්ව කලින් හලන්න වෙන්නැති. උන් ඒත් ගහනව 😅
    Sirawatama patta boring match.2019 eka ehema pattane.cricket kanwa mun
     
    • Like
    Reactions: chami2015

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    අද නම් නවසීලන්තේ දිනයි මචෝ.... කොහොම උනත් පිච් එක අනුව නම් තද ගේමක් යයි වගේ නේද?
    ------ Post added on Oct 13, 2023 at 6:49 PM

    BAN - 245/9
    athi wei neda defend karaganna
    මචන් මම කිව්ව එකෙන් එකක් හරි එකක් වැරදියි නේද? නවසීලන්තේ දිනුවා... අඩේ ඒ උනාට තද ගේමක් ගියේ නෑ... මම නම් හිතුවෙම පිච් එක අනුව තද ගේමක් යයි කියලා..
    ------ Post added on Oct 13, 2023 at 9:43 PM
     
    • Like
    Reactions: Venux

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    Bjpx2c-CAAE4NjI.jpg
    whotto :lol:
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    mun denna or mun dennagen ekek aran yanna tibune.. ape team eke front line main spinner kenek nahe

    India Kuldeep Yadav / Ravindra Jadeja /Ravichandran Ashwin 03 innava main spin lol

    ape kisima plan ekak tibune nahe wanidu / mahesh replace karanna injured unoth

    pj.png

    rm.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,441
    113
    එකමත් එක රටක

    View attachment 216852

    View attachment 216853
    වෙල්ලා ශේප් බන් මුන් දෙන්නටම වඩා ටීම් එක බැලන්ස් වෙන්න.
    අර පතිරණයා , පින්ටෝ තමයි අවුල..

    KJP ත් අයින් කරන්න ඕනේ.
    දිමුත් එක්ක පැතුම් හොද 1st wicket partnership ටිකක් දැම්ම Asia cup එකට කලින්.
    දැන් open උන් දෙන්නගෙන් එකෙක් කලින්ම යනවා.

    අනික දිමුත් පහුගිය අවුරුදු 4ට හොදට ගහල තියනව අන්තිම මැච් දෙක තුන ඇර .

    දිමුත් , චාමික , කුමාර In
    kjp , පින්ටෝ , පතිරණ out

    injured කරල හරි පින්ටෝ ව අයින් කරන්න ඕනේ. මේක WC එකක් . එක එක හුත්තල ට ෆෝම් එකට ගන්න බලන් ඉන්න සිරිස් එකක් නෙවෙයි. කොන්ද පන ඇතුව තීරණ ගන්න ඕනේ උඩ ඉන්න උන් දැන්වත්..Asia cup එකට කලින් කරන්න තිබ්බ ඒවා . මේක දීල බලමු මේක දීල බලමු කියල WC එකේ මාරු කරන්න බෑ කිය කියා හිටිය. තව පරක්කු උනොත් තව කෙළවෙන එක වෙන්නේ.
     
    • Like
    Reactions: CeylonMusk

    pinto maru karana ekak nahe ban.. uge wife born again main kakulak.. thava u laksha 20 viyadam karanava campaign valata

    Dunith ta vada Prabath Jayasuriya hodayi vage ban.... muge wicket yanne nahe ekayi avula..

    ODI dinanna nam wicket ganna ona

    ODI vala hodatama wicket gaththa chamika kapapu ekak lokuma gon vedak.. uge T20 fail unama ODI kepuva

    dw.png

    https://www.espncricinfo.com/series...d-vs-sri-lanka-1st-odi-1322359/full-scorecard

    pinto chamikata kapanava ODI valadi.. me hodama example eka.. u hodatama karala tiyeddi uta over 10 dunne nahe.. guti kapi Dilshan Madushankata dunna

    lol.png

    ape lokuma avula pinto.. root capatin indeddi test team eke Eng digata harahata paradinna gaththa.. eth Ben Stokes ava gaman un ayimath dinanna gaththa

    ape avula pinto hema velema davase vediyenma guti kana ekatama bowl denava uge blowing hanganna.. u namata team ekata inne...
    thava u kisi velavata attack karanne nahe wicket 02/03 giyama.. over 50 beranna balanne
     
    Last edited:
    • Like
    Reactions: RealityOfX

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,441
    113
    එකමත් එක රටක
    Dunith ta vada Prabath Jayasuriya hodayi vage ban.... muge wicket yanne nahe ekayi avula..

    ODI dinanna nam wicket ganna ona

    ODI vala hodatama wicket gaththa chamika kapapu ekak lokuma gon vedak.. uge T20 fail unama ODI kepuva
    6, 7 ෂුවර් නැතුව දුනිත් වෙනුවට ප්‍රබාත් වගේ එකෙක් දාල වැඩක් නෑ බන්.
    අනික ඌ ODI දුන්නු මැච් වල විකට් දාලත් නෑ නේ.

    LPL වත් ගැහුවේ නෑ . shorter format එක ගහන්න හරි යන්නේ නෑ . කම්මලි වගේ ඌ ෆීල්ඩ් එකේ.

    50-60 වගේ තියාගන්න පුලුවන් නම් ඇති ඕවර් 10ට .
     
    roblem

    Active member
  • Apr 27, 2022
    145
    195
    43
    pinto maru karana ekak nahe ban.. uge wife born again main kakulak.. thava u laksha 20 viyadam karanava campaign valata

    Dunith ta vada Prabath Jayasuriya hodayi vage ban.... muge wicket yanne nahe ekayi avula..

    ODI dinanna nam wicket ganna ona

    ODI vala hodatama wicket gaththa chamika kapapu ekak lokuma gon vedak.. uge T20 fail unama ODI kepuva

    View attachment 216854

    https://www.espncricinfo.com/series...d-vs-sri-lanka-1st-odi-1322359/full-scorecard

    pinto chamikata kapanava ODI valadi.. me hodama example eka.. u hodatama karala tiyeddi uta over 10 dunne nahe.. guti kapi Dilshan Madushankata dunna

    View attachment 216856

    ape lokuma avula pinto.. root capatin indeddi test team eke Eng digata harahata paradinna gaththa.. eth Ben Stokes ava gaman un ayimath dinanna gaththa

    ape avula pinto hema velema davase vediyenma guti kana ekatama bowl denava uge blowing hanganna.. u namata team ekata inne...
    thava u kisi velavata attack karanne nahe wicket 02/03 giyama.. over 50 beranna balanne
    Prabath & Ramesh nam hari yanne na. Achchara spin wena Galle Pakistan ekka test match ekaka wicket ganna bari una dennata me wage flat pitch wala mukuth karanna puluwan chance eka adui.

    anika oya share karala thiyena ODI stats walata similar or better stats dunith ta thibba SA & PAK walin kanna kalin.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,256
    1
    16,798
    113
    −273.15°C
    adath one sided match ekak tamayi.
    londia dinay adath.
    pakko gahana match :ROFLMAO:

    දස්සට මොනවා කිව්වත් මතකද ඒ ඉනිම එදා
    🥰
    දැන් දස්කම් අතර නැතුව ඇති ඒක ගොඩක් ක්‍රීඩකයන්ට වෙන දෙයක්
    😒

    ඔසීලටත් ඔය විදිහෙම ඉනිමක් ක්‍රීඩා කරා
    😌

    Come back දස්සා
    ❣️
    අපි ඒ බලා පොරොත්තුවෙන් තාම ඉන්නවා
    😌
    💞

    ------ Post added on Oct 14, 2023 at 12:03 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,441
    113
    එකමත් එක රටක
    adath one sided match ekak tamayi.
    londia dinay adath.
    pakko gahana match :ROFLMAO:

    දස්සට මොනවා කිව්වත් මතකද ඒ ඉනිම එදා
    🥰
    දැන් දස්කම් අතර නැතුව ඇති ඒක ගොඩක් ක්‍රීඩකයන්ට වෙන දෙයක්
    😒

    ඔසීලටත් ඔය විදිහෙම ඉනිමක් ක්‍රීඩා කරා
    😌

    Come back දස්සා
    ❣️
    අපි ඒ බලා පොරොත්තුවෙන් තාම ඉන්නවා
    😌
    💞

    ------ Post added on Oct 14, 2023 at 12:03 PM

    පරාදයිනේ ඕයි :lol:

    කුහකයා ඕක දිනන්න නෙවෙයි ගැහුවේ.. පරදින එකේ ලකුනු ටිකක් දාගත්තා