2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Aus /Ind ගැහුවේ චෙන්නායි නේද ?
    දෙවනි ඉනිමේ පින්න තිබ්බ සෑහෙන.
    Ow. NZ vs AFG ගැහුවෙත් මේකෙම තමා. කිවියො ඔය ලකුණු ගානම වගේ බේරගත්ත

    ඊයෙ මැච් එකටත් පින්න බලපෑව සෑහෙන්න. වැඩේ ඇෆ්ගන්කාරයොන්ගෙ මුන් දෙන්න විතරයි ෂුවර් කරන්න පුලුවන් උන් දෙන්නෙක්ට ඉන්නෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,769
    165,425
    113
    එකමත් එක රටක
    ලස්සනට ගේම අරන් යනවා
    මුන් දෙන්න විතරයි බන් AFG වල ඔහොම ගහන්නේ.. එකෙක් ගියාම පෙරහැර යනවා අපේ වගේ. ආයිත් 8ට විතර රෂිඩ් ඇවිත් ගහනව.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,706
    1
    14,889
    113
    Lontha team eka match dekai dinanne. Afghan eka kohomat kanawa. Sudu mahatturur form wela gemata yanne 26n passe
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ප්‍රේශර් බිල්ඩ් කරගන්නවා. අපරාදෙ මම ඇෆ්ගන් දිනානකන් හිටියෙ