2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Batfleck

Well-known member
  • May 20, 2020
    2,986
    4,566
    113
    Sri Lanka
    හිතපන් ඔසියෝ මෙහෙම ගහලත් ඕවර් 30ට ගහපු ලකුණු අපි පක්කොන්ට ගහල තිබ්බ විකට් දෙකට. :baffled:

    අර පොන්න වේසිගෙ පින් කැපා කෑවා මැච් එක.
    Just let it go ban. Le kopa wenawa witharai. It’s done. DDS and Chrith also responsible for that lower score. Dasun is out now. He will not be in the team in future fixtures also.

    marsh pomnaya renawa ithin. over rated gobbayek uu nan

    kawane ithin.
    ------ Post added on Oct 28, 2023 at 12:31 PM
    Marsh nam overrated. But Glenn karaya Dilshan wage. Game eka slow kara niyameta.
    ------ Post added on Oct 28, 2023 at 12:34 PM
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,670
    1
    10,972
    113
    Just let it go ban. Le kopa wenawa witharai. It’s done. DDS and Chrith also responsible for that lower score. Dasun is out now. He will not be in the team in future fixtures also.

    Marsh nam overrated. But Glenn karaya Dilshan wage. Game eka slow kara niyameta.
    ------ Post added on Oct 28, 2023 at 12:34 PM
    danwath gahuwoth hondai.momentum eka anubawa kala :dull: uu hinda anith un pressure wenawa
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,485
    113
    දෙහිවල
    ඔසියෝ දැනට 6යි. දෙකයි පරාද.
    උන්ට ඊලගට තියෙන්නේ AFG , BAN , ENG . උන්ට 10ක් කොහොමත් එනව. මේක කෑවත්.

    NZ 8යි දැනට.. ඊලගට තියන්නේ SA , PAK , SL .
    උන්ට 8 පාස් කරන්න අමාරුයි අපේ මැච් එක වෙනකන්. ඉතින් උන් පැරදෙන එක හොදයි. ඔසියෝ 10 ලේසියෙන් ගන්න නිසා උන් අනිත් ඔක්කොම දින්නට අවුලක් නෑ .

    SA ත් ඔක්කොම දිනන්ට අවුලක් නෑ .

    ENG උන් උන්ගේ ඉතුරු මැච් හොදට කරන එකත් අපිට හොදයි.

    නිකන් සෙමි යන්න මම කියන්නේ. කප් ගෙන්න නෙවෙයි. ;)

    මේක පාවිච්චි කරල බලපං නිකන්..

    https://numbers.lk/apps/cricket/cwc-standings-predictor
    කොල්ලො ෆෝර්ම් කරලා ලෙඩ කරපන් පුලුවන් නම් 🤭
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    හිතපන් ඔසියෝ මෙහෙම ගහලත් ඕවර් 30ට ගහපු ලකුණු අපි පක්කොන්ට ගහල තිබ්බ විකට් දෙකට. :baffled:

    අර පොන්න වේසිගෙ පින් කැපා කෑවා මැච් එක.
    අඩෝ අපි එච්චර ගහල තිබ්බද? :eek:

    මැච් එක පැරදුන එකෙන් මෙන්ඩගෙයි සදීරගෙයි partneship එක වැඩක් නැති උනා. අපරාදෙ.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    මේ පිච් එකේ average score එකත් 270 ක් වගේ නේද?
    කිවියොන්ගෙ run rate එක නැති වෙයි වගේ අද
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අපි දැන් පින්තුවව අමතක කරල හිටියට මේ WC එකෙන් පස්සෙ ආයෙ ODI ගහන්නෙත් නැතිවෙයි. කෙලින්ම T20 විතරයි.

    එතකොට ආයෙ පින්තුවව ටීම් එකට කැප්ටන් කරල ගනීද නැත්තම් මෙන්ඩිස්වම තියා ගනීද?
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,986
    4,566
    113
    Sri Lanka
    අපි දැන් පින්තුවව අමතක කරල හිටියට මේ WC එකෙන් පස්සෙ ආයෙ ODI ගහන්නෙත් නැතිවෙයි. කෙලින්ම T20 විතරයි.

    එතකොට ආයෙ පින්තුවව ටීම් එකට කැප්ටන් කරල ගනීද නැත්තම් මෙන්ඩිස්වම තියා ගනීද?
    They need to look for the future. SLC have invested so much on Mendis. So Mendis should be retained as captain
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,445
    113
    එකමත් එක රටක
    අන්න බලපං allrounders ල කැප්ටන් ලා .

    bKvFP2im.jpg
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අපි දැන් පින්තුවව අමතක කරල හිටියට මේ WC එකෙන් පස්සෙ ආයෙ ODI ගහන්නෙත් නැතිවෙයි. කෙලින්ම T20 විතරයි.

    එතකොට ආයෙ පින්තුවව ටීම් එකට කැප්ටන් කරල ගනීද නැත්තම් මෙන්ඩිස්වම තියා ගනීද?
    I am not sure if Pinto will even play T20, walking wicket ekak aran gihilla next year T20 world cup eketh first round ekenma gedara enna chance ekak tiyenawa, penawane meke uge gu decision 2-3 nisa watila inna thana :dull: T20 gahawwat he shouldn't be the captain. ODI nam Pinto done.
     
    • Like
    Reactions: Venux

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    මේක බැරිවෙලාවත් New Zealand chase කලොත් එදා පක්කො අපිට තිබ්බ World Cup record එක කැඩෙනවා. 🫡