2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Ape un struggle karata Taliban karayo ape un okkotama gahanawa.. Afgan unge hena set ekak innawa batting puluwan.. mathak weddith oluwa ridenawa :baffled:
     
    • Haha
    Reactions: ara88

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    කරුණාඅම්මාන් වගේ ටෙස්ට් උන්ව මුලට දාල පවර් ප්ලේ එකත් කෙලෝ ගෙන ස්ටාර්ට් එකක් ගන්න හිතං ඉන්න ලන්කන් ලෝන්තයෝ එක්ක මොන ක්‍රිකට් ද බන් :lol: ඔය ගහන්නේගැම්මට උන්
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    කරුණාඅම්මාන් වගේ ටෙස්ට් උන්ව මුලට දාල පවර් ප්ලේ එකත් කෙලෝ ගෙන ස්ටාර්ට් එකක් ගන්න හිතං ඉන්න ලන්කන් ලෝන්තයෝ එක්ක මොන ක්‍රිකට් ද බන් :lol: ඔය ගහන්නේගැම්මට උන්
    Yep power play over 10 ta 46 gahala giyapu eka Maru Lu , me bayyo ekka mona cricket da ban
     
    • Like
    Reactions: Keshan94

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,338
    36,459
    113
    කෑගල්ල

    ජය පැරදුම දරාගන්න​

    හිතට ශක්තිය​

    අපි දන්නව ඔබ හැමටම​

    තියෙන විත්තිය​

    තවත් කලක් තියාගන්න​

    ලබාගත් ජය​

    ඉස්සරහට තල්ලු කරමු​

    අපේ කට්ටිය​

    පුංචි කොල්ලො නියමයි​

    ලෝකෙ නමක් තැබුවයි​

    අපේ ගීත උපහාරය​

    ඒ විරුවන්ටයි​

    දින්න දාට කොල්ලෝ​

    ෂා නියමයි කියලා​

    කරවට මල් මාල දමනවා​

    එකක් දෙකක් අයියෝ​

    පැරදුනාම ගොයියෝ​

    මොකක්ද මේ කළේ අහනවා //​

     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,418
    13,342
    113
    34
    ෆින්ලන්ඩ්
    කට කතාවක් යනවලු ග්‍රවුන්ඩ් එක ඇතුලේ ඇන්ජි game plan එක වෙනස් කරන්න යනවා කියලා.

    කොල්ලා අනිවාර්යෙන් ගේමක් ගහලා overs 40 ක ට එහා ඇද ගෙනයයි