2023 ICC Men's Cricket World Cup - 🏏🏆

ara88

Well-known member
  • Jan 11, 2021
    3,307
    5,912
    113
    Live බලන්නේ නැහැ. Google එකෙන් ඉඳල හිටල score එක read කරනවා. අද අපේ වේසීගේ පුතාලා catch කීයක් බෑවද?
    ඒක හරි ඒ වෙලාව වැදගත් දේකට යොදවන එක හොදයි.

    මුලින්ම උන්ට ගහන්න දීපු එක හොදයි.
    නැත්තන් අපරාදේ ටිකට් වලට ගියපු සල්ලි
    පැය 3 ෆිල්ම් එකක් බලන්න ගිහින් පැයෙන් ෆිල්ම් එක ඉවර වුනා වගේ
    ඒක ද බන් ඇත්තටම හේතුව ?
    ------ Post added on Nov 2, 2023 at 3:44 PM
     
    • Like
    Reactions: C_S_M

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,307
    5,912
    113
    උඹල කැදයින්ගෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවනම් වැරදියි. උන් qualified ගහල අමාරැවෙන් worldcup ගහන්න ආපු උන් කියන එක දැන් ගොඩක් උන්ට අමතකයි.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    it was a hard chance, but as professional players they have to fetch it it all cost...
    If an indian player was there, they would definitely take that catch. Becasue most of times India uses Jadeja and mostly asalanka isn't suitable for that kind of crucial fielding position. A good catcher like Sadeera, Dushan Hemantha or Mathews is the right one there.