2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    66,769
    165,430
    113
    එකමත් එක රටක
    එදා ටීම් එකේ වනියා වෙනුවට වෙල්ලා දැම්මනම් ඇති.

    Anith de Pinto heta idala gahanna gaththoth ubalata uwa set wevida? eka prashnayak.
    එකක් ගහල වැඩක් නෑ . දිගට ගහන්න ඕනේ ඌ ගහන්න එද්දී බලන් ඉන්න උන්ට මූ ලකුණු ටිකක් ගහයි කියලා හිතෙන ගානට.
    දැන් 5ක් අවුට් උනාම 6ත් ඉක්මනට යයි කියලා හිතෙනවා. තික්ෂනයා බැට් කරන්න එද්දී මට ඊට වඩා ශුවර් ..
    ------ Post added on Jul 7, 2023 at 6:51 AM
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    එදා ටීම් එකේ වනියා වෙනුවට වෙල්ලා දැම්මනම් ඇති.

    එකක් ගහල වැඩක් නෑ . දිගට ගහන්න ඕනේ ඌ ගහන්න එද්දී බලන් ඉන්න උන්ට මූ ලකුණු ටිකක් ගහයි කියලා හිතෙන ගානට.
    දැන් 5ක් අවුට් උනාම 6ත් ඉක්මනට යයි කියලා හිතෙනවා. තික්ෂනයා බැට් කරන්න එද්දී මට ඊට වඩා ශුවර් ..
    ------ Post added on Jul 7, 2023 at 6:51 AM
    සිරාවට බන් මසුරන් වටිනා කතාව. මටත් ඔය ටිකමයි හිතෙන්නේ. මු කොයිවෙලාවේ ගැලවිලා යයිද වගේ. runs ටිකක් ගහල form එකට එනවා නම් උගේ ඇති වරද්දකුත් නෑ මට නම්. කැප්ටන්සියේ නම් අඩුපාඩු තියෙනව උගේ. ඒවා ඉතින් හරියය් කියලත් හිතෙනවා. බලන් ඉමු මොකද වෙන්නේ කියල.
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    එදා ටීම් එකේ වනියා වෙනුවට වෙල්ලා දැම්මනම් ඇති.

    එකක් ගහල වැඩක් නෑ . දිගට ගහන්න ඕනේ ඌ ගහන්න එද්දී බලන් ඉන්න උන්ට මූ ලකුණු ටිකක් ගහයි කියලා හිතෙන ගානට.
    දැන් 5ක් අවුට් උනාම 6ත් ඉක්මනට යයි කියලා හිතෙනවා. තික්ෂනයා බැට් කරන්න එද්දී මට ඊට වඩා ශුවර් ..
    ------ Post added on Jul 7, 2023 at 6:51 AM

    Ow eka aththa machn. balamu hope ekak thiya gamu.
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,495
    124,475
    113
    දෙහිවල
    එකක් ගහල වැඩක් නෑ . දිගට ගහන්න ඕනේ ඌ ගහන්න එද්දී බලන් ඉන්න උන්ට මූ ලකුණු ටිකක් ගහයි කියලා හිතෙන ගානට.
    පොර ගහන්නේ නැහැ මචන්. නොම්මර 6ට පොර ගැලපෙන්නෙත් නැහැ.
    පාරවල් දෙකක් වැනුවද මතක ඇති කාලෙක. නැහැනේ. බොලෙත් එවන්නම් වාලේ වක්කරනවා. අදවත් බලමු ඉතින්.
    අපිත් කැමති ඉතින් පාන්ඩයා වගේ එකෙක් මුගෙන් දකින්න. බැරිකමක් නැහැ.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    අපි අදුරු අස්පයෝ වෙනවා මේ වර්ල්ඩ් කප් එකේ ;) හැබැයි දසුන් පොන්ස් ගහල පන්නන ඕනේ :frown:
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    True.

    Oys stats ma wenawa nam loka pudumayak.
    NZ semi evi aniwaryen
    විලියම්සන් නැති හින්ද ( තාම sure නෑ ගහන්නත් ඉඩ තියෙනව ) මේ පාර Nz ටිකක් weak . හැබැයි ඕකුන් කප් වලදි එක පාරට form වෙනව. Sa වල කොච්චර හොද players ල හිටියත් උන් ඕනම වෙලාවලදි ගහන්නෙ නෑ. කිවියො ඒකෙ අනිත් පැත්ත.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ada thamai dawasa sinhalu.. mata podi bayak thiyenwa ada WI gahai kiyala apita.. :yes: :yes: dinuth hodai kohoma hari winning momentum ekka thiyagannath ekka.. Pintoth aye form ekata awoth hodai.. :D:D
    Ada match eka paradunath kamak na, Pinto form ekata enda one... Me paka nam world cup captain karanne, mu out of form idagena world cup yanawa kiyanne, team ekakatama negative impact ekak mentally anika lower middle order batek missing..Asalankalata freedom eke gahanna ba...eka prashnayak