2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,782
    30,859
    113
    චමීරයා ඉන්ජර්ඩ්ලු ආය 🥲🥲 මැච් 2ක 3ක් ගහනවා ආය ඉන්ජර්ඩ් මැච් 7,8ක් 😢 KJP කාරයත් එහෙමයි. තනිකර ඇවිදින ඉස්පිරිතාල. චමීරයා අයර්ලන්ඩ් මැච් එකට එහෙම නැති උනොත් පට්ට පාඩුයි. හොද ප්ලේයර්ස්ලම ඉන්ජර්ඩ් වෙන එකනෙ අවුල 😢 ලහිරු කුමාරයා එහෙම බලහන්කො හෙණවත් නෑ උන්ට
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,487
    113
    දෙහිවල
    United Arab Emirates opt to bowl

    Sri Lanka (Playing XI): Pathum Nissanka, Dimuth Karunaratne, Kusal Mendis(w), Sadeera Samarawickrama, Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka(c), Wanindu Hasaranga, Maheesh Theekshana, Kasun Rajitha, Lahiru Kumara
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,783
    165,481
    113
    එකමත් එක රටක
    Excited Celebration GIF by SpongeBob SquarePants
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    චමීරයා ඉන්ජර්ඩ්ලු ආය 🥲🥲 මැච් 2ක 3ක් ගහනවා ආය ඉන්ජර්ඩ් මැච් 7,8ක් 😢 KJP කාරයත් එහෙමයි. තනිකර ඇවිදින ඉස්පිරිතාල. චමීරයා අයර්ලන්ඩ් මැච් එකට එහෙම නැති උනොත් පට්ට පාඩුයි. හොද ප්ලේයර්ස්ලම ඉන්ජර්ඩ් වෙන එකනෙ අවුල 😢 ලහිරු කුමාරයා එහෙම බලහන්කො හෙණවත් නෑ උන්ට
    කට්ටිය පෙලට ඉන්ජර්ඩ් වෙලා අන්තිමට මතීෂ පතිරණවත් ප්ලේයින් 11 වලට දාන්න උනොත් 🥲 :cry:

    මිතුර ලින්ක් එක???
    සිරසෙ ඇඩ් දැම්ම සිරස වෙබ් එකේ පෙන්නනව කියල.
    ------ Post added on Jun 19, 2023 at 12:22 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,859
    113
    ඩොට්සංකයා එක්ක බෑ ඕයි කරන්න බෝල් 75ට 50 ගහන්නෙ UAE වලටත් 😡😡 බෝල් කාලා කාලා විකට් එකත් දීලා ගියා. දැන් අනිත් උන්ට පුක දෙන්න වෙනවා ඇවිල්ලා 300+ ගහන්න. පෙරහැරක් උනත් යන්න බැරි නෑ. නැති ප්‍රෙශර් හදන්න නං මරු පුතයා මූ 😡
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    නිස්සංක පුතී හරි යන්නේ 90s වල තිබ්බ odi culture එකට :no:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    චමීරයා ඉන්ජර්ඩ්ලු ආය 🥲🥲 මැච් 2ක 3ක් ගහනවා ආය ඉන්ජර්ඩ් මැච් 7,8ක් 😢 KJP කාරයත් එහෙමයි. තනිකර ඇවිදින ඉස්පිරිතාල. චමීරයා අයර්ලන්ඩ් මැච් එකට එහෙම නැති උනොත් පට්ට පාඩුයි. හොද ප්ලේයර්ස්ලම ඉන්ජර්ඩ් වෙන එකනෙ අවුල 😢 ලහිරු කුමාරයා එහෙම බලහන්කො හෙණවත් නෑ උන්ට

    වේග බට්ටා සෙල්ලන් කරන්න එපයි ලෙඩක් දුකක් හැදෙන්න... :lol:
    හම්බෙන එක මැච් එකෙන්ම රෙස්ට් එක ගන්නවා Eco 9.00 වගේ දීලා :rofl:
    This is business
     
    • Haha
    Reactions: Thoththa_Baba

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    වේග බට්ටා සෙල්ලන් කරන්න එපයි ලෙඩක් දුකක් හැදෙන්න... :lol:
    හම්බෙන එක මැච් එකෙන්ම රෙස්ට් එක ගන්නවා Eco 9.00 වගේ දීලා :rofl:
    This is business
    lol
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,783
    165,481
    113
    එකමත් එක රටක
    චමීරයා ඉන්ජර්ඩ්ලු ආය 🥲🥲 මැච් 2ක 3ක් ගහනවා ආය ඉන්ජර්ඩ් මැච් 7,8ක් 😢 KJP කාරයත් එහෙමයි. තනිකර ඇවිදින ඉස්පිරිතාල. චමීරයා අයර්ලන්ඩ් මැච් එකට එහෙම නැති උනොත් පට්ට පාඩුයි. හොද ප්ලේයර්ස්ලම ඉන්ජර්ඩ් වෙන එකනෙ අවුල 😢 ලහිරු කුමාරයා එහෙම බලහන්කො හෙණවත් නෑ උන්ට
    ඌත් කකුල අල්ලගන්නව ටිකක් වෙලා ගිහින්.. ඒ යකා මහත වැඩි දැන් හරකෙක් වගේ

    sadeera , ලස්සන පාරක් ගැහුවා..
    ------ Post added on Jun 19, 2023 at 3:42 PM