2023 ICC Men's Cricket World Cup - 🏏🏆

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,484
    3,867
    113
    මොකක්ද බන් ඒ සුපර් සික්ස් ගහල, පයිනල් එකකුත් ගහන්නේ. එකයිද එතකොට තෝරන්නේ. මන් හිතුවේ super six කියන්නේ world cup කියලා. :lol: :lol:
    team 2i thoranne

    final eka nikan joliyata gahanne, eken katwath wadak na
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    වින්ඩීස් උන් කයි වගේ කියලත් හිතෙනවා. පූරාන් ලොක්ක ගහයි කියලත් හිතෙනවා.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    මුසරභානී, චටාරා, නගරාවා හොදට බෝල් කලා අද

    තාමත් චාන්ස් එක තියෙනවා වින්ඩීස් ලට රොස්ටන් චේස් කාරයට ගහන්න පුළුවන්
    ------ Post added on Jun 24, 2023 at 8:09 PM
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    අපේ උට්ටල Raza ව ගත්තේ නෑ නේ. අර බංගලියෙක්ව ගත්ත LPL එකට. 🥴

    කාලෙකින් පට්ට සෙනගක් දැක්කේ zim වල
    ------ Post added on Jun 24, 2023 at 8:13 PM
    කලින් පාර මොකක් හරි සීන් එකක් උනාද දන්නේ නැහැ හැබැයි.. අර ඩේවිඩ් විස් කියන ඩයල් එකත් අතර මැද ගියානේ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    eFZ8w4p.png
    BUMPI