2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    68,087
    168,002
    113
    එකමත් එක රටක
    අර ලහිරු සමරකෝන් වගේ එකෙක් අරගෙන දසුන් වෙනුවට
    තීක්ෂණ වෙනුවට වෙල්ලා ගත්ත නම් බෝල් කරන්නත් උන් ඉන්නව , ගහන්නත් ඉන්නව.
     

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    මූ මොන power hitter ද බන්. :rofl:
    මේ වගේ ඩයල් සීරිස් එකක් ගහල යන උන්. එකදිගට ගහන උන් නෙවෙයි.
    මේ වෙලාවට තමා චාමික හිටියා නම් කියලා හිතෙන්නෙ
    😤
     
    • Haha
    Reactions: JokerFan

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඔව්.. ඌ T20 විතරක් හිටියම ඇති. මෙලෝ ෂුවර් එකක් නැති එකෙක්.
    t20 walath 50k wage gahuwama aye match 7k 8k rest karawala danda one. ehemane gahanne 10ta 1k gahanawa
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    captain karanda wenama ekek nathuwa cricket player kenekma gatthanan 350+ easy gahanda tibba :P:P
     

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    dhana nan awlak na ban. shanaka mona magulakda karanne,
    Haha have seen him perform under pressure? And if you watched closely today, why asalanka had to give away his wicket for a poor shot, because of danjya's poor run rate in those overs. At last few shots were hit thanks to poor capataincy of field positioning. Do you think he has the capability to shift his gears which needs to no 6, no way mate. No way.
     
    • Like
    Reactions: earthling

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,808
    9,216
    113
    දැක්කනේ කබ්බො මරනව වගේ නෙමේ යාන්තමින් ඩීසන්ට් පේසර් කෙනෙක්ව හම්බුනොත් ඇබරෙනව. මේව මෙහෙම වෙන එක හොඳයි.