2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,497
    124,485
    113
    දෙහිවල
    හ්ම්.. කදිම නිරීක්ෂණයක්
    ස්තුති වොට්සන් (y)
    විශිෂ්ඨ යි මිතුර විශිෂ්ටයි
    ස්තුති වොට්සන් (y)
    koi LAND eka dinnath awulak ne. situation eke hatiyata support karanawa
    එල (y)
    scotland යනව බන්
    ඕන රටක් සහෝ. යක්ක පුත්තු ඇතුලේ.
    අපේ උන් දෙක තුනක් දිනලා, සුවර් දිනන එකෙක්ටත් වැරදිලා නෙලලා, මුළු තරගාවලියම අන්ජබකල් කරලා එයි.

    2019 එංග්ලන්ඩ් උන්ව මන්ද කරා වගේ :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,780
    165,457
    113
    එකමත් එක රටක
    ඕන රටක් සහෝ. යක්ක පුත්තු ඇතුලේ.
    අපේ උන් දෙක තුනක් දිනලා, සුවර් දිනන එකෙක්ටත් වැරදිලා නෙලලා, මුළු තරගාවලියම අන්ජබකල් කරලා එයි.

    2019 එංග්ලන්ඩ් උන්ව මන්ද කරා වගේ :lol:
    මේක ආසියාවේ බන් තියෙනේ .
    ඔය හිතන තරම් NZ , ENG උන් ගහන්නේ නෑ ..

    හරියට ගැහුවොත් අපේ උන්ට සෑහෙන චාන්ස් එකක් තියනව Semi යන්න.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,830
    2,840
    113
    නාකි සෙට් එකම මේ WC එකේ පස්සේ අයින් වෙන්න වෙන්ව උන්ගේ
    බංගලියොන්ට ඊට පස්සෙ නයි පෙන්න පෙන්න නේපාලෙ ටීම් එකත් ගහයි.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    මේක ආසියාවේ බන් තියෙනේ .
    ඔය හිතන තරම් NZ , ENG උන් ගහන්නේ නෑ ..

    හරියට ගැහුවොත් අපේ උන්ට සෑහෙන චාන්ස් එකක් තියනව Semi යන්න.
    Scott, afg, Bangla, pak, SA, we should be able to beat, nz,aus,eng,ind walain ekakata gehuwothw I think we are in semi territory, but we got no chance if dasun remains captain, we need dimut
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,780
    165,457
    113
    එකමත් එක රටක
    Netherlands lept wennaye yanne.
    උන්ට කොහොමත් එන්න බෑ බන්.. ටිකක් ලොකු ගානකින් දිනන්න ඕනේ. මේ ලකුණු ටිකත් ඇති.

    LPL 2023 වෙනම නුලක් අරිමු නේද? WC එක වෙනකන් මැද්දේ එන මැච් ටිකත් එකේම අදිමුද? මේකෙම ඇද්දොත් අච්චාරු වෙනවා
    LPL , Asia cup , Pak tour
    ------ Post added on Jul 6, 2023 at 3:28 PM
     
    • Like
    Reactions: Walter White