2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    විකට් 8 වැටිලා තිබිලා තව ඕවර් 10 ක් විතර ඉතුරුවෙලා තිබිලා ඒ ඕවර් දහයම ඇදගෙන යන්න පුලුවන් බැට් කරන්න ලාවට හරි පුලුවන් එකම එකා තමන් කියලා දැනගෙන හිටියත් බයිරංගයා ඔහේ තනි උඩ ගහන ගොන් ශොටක් ගහනවාම තමයි 🤬 පින්තොටයි බයිරංගයටයි දෙන්නටම වඩා වගකීමකින් තීක්ශණයා බැට් කරනවා
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    හසරන්ගයගෙ රිස්කි ස්ලොග් නම් හරි ලස්සනයි වෙරි ගුඩ්

    Poddak bole hitala wage enne ara Sadeerayage wicket ekedi ehema, balamu ithin

    Mehema nam amaraui no 3, no4, no 6, no7 position thama aul

    මේක ඊවන් විකට් නෙ බාග කේස් මුකුත් නෑ. බැටින්ග් විකට් කියලනෙ කියන්නෙ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    ලංකාවේ Big Hitter !!

    Match 8යි.
    Runs 12යි
    Avg 2.4
    SR 36
    4 : 0 , 6: 0

    පකේ බිග් හිටර්

    උගෙ ඇවරේජ් එක ඇහුනම නම් විලිලැජ්ජයි. වර්ල්ඩ් කප් ටූනමන්ට් එකක අඩුම ඇවරේජ් එක කියල නේ කිව්වෙ.
     
    • Like
    Reactions: emoji diaries

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    උගෙ ඇවරේජ් එක ඇහුනම නම් විලිලැජ්ජයි. වර්ල්ඩ් කප් ටූනමන්ට් එකක අඩුම ඇවරේජ් එක කියල නේ කිව්වෙ.
    ලහිරු කුමාරයා මූට වඩා හොදට ගහල තියනව.. ඌ 4කුත් ගහල 🤭
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඒ අස්සෙ සිම්බාබ්බෙ වේසිගෙ පුත්තු ඇවිල්ලා ග්‍රවුන්ඩ් එක දෙවනත් වෙන්න කෑගහනවා. යකෝ උන් බල්ලො වගේ පැරදිලා අයින් වෙලා ගිය එකේ අනුන්ගෙ මැච් වල පුක නොදී ගෙවල්වලට වෙලා හිටුකො 😒 අපේ ලාමක හිත් තියන පින් කැපා බයිරංගයා එහෙම ඕවර බය වෙලා ප්‍රෙශර් එක ඇවිල්ලා විකට් එක පුදලා යනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    ඒ අස්සෙ සිම්බාබ්බෙ වේසිගෙ පුත්තු ඇවිල්ලා ග්‍රවුන්ඩ් එක දෙවනත් වෙන්න කෑගහනවා.
    පව් බන්.. උන්ට ප්‍රශ්න නේ.
    ගොඩක් ප්‍රශ්න තියන උන් වෙන්න ඇති තැනක් සෙට් උන ගමන් සින්දු කියලා කෑගහන්නේ.
    ලංකාවේ උනුත් එහෙම නේ.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    ගැහුවා පකක්
    FB_IMG_1688898137970.jpg


    හී හී
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    පව් බන්.. උන්ට ප්‍රශ්න නේ.
    ගොඩක් ප්‍රශ්න තියන උන් වෙන්න ඇති තැනක් සෙට් උන ගමන් සින්දු කියලා කෑගහන්නේ.
    ලංකාවේ උනුත් එහෙම නේ.
    ඒත් අපේ ලාමක හිත් තියන උන් බය වෙනවනෙ උන් කෑගහන සද්දෙට 😒