2023 ICC Men's Cricket World Cup - 🏏🏆

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේ පොන්සියා No 7 ගහන නිසා WC එකේදී අපිට ඕවර් 10ක් දාන්න වෙන්නේ මුගෙනුයි , දනාගෙනුයි.
    මුන් ප්‍රැක්ටිස් මැච් එකේවත් ඒක කරන විදිය ප්‍රැක්ටිස් කරා ද ???? :baffled:

    Squad එකේ ඉන්න bowlers ල ටික ඔක්කොම බෝල් කරල අපි පැරදුනේ.
    මැච් වලදී එහෙම දාන්න බෑ . මේ පොන්නයා ඕවර් 5ක් වත් දාන්න ඕනේ. මූ බෝල් කරෙත් නෑ දනා ව බෝල් කරෙත් නෑ . ඕවර් දෙකයි දුන්නේ ඌට .
    match eken passe paya 5k thaniyama bowl karanna athi.

    රාජිතයව වඩා ගන්නවා. ෆාස්බොලින් ඇටැක් එකටම වදිනවා.

    පින්තෝ තමා ටිම් එකම අන්ස්ටෙබල් කරන්නේ. මේ පකයා නිසා මුකුත් කරගන්න බැ. සාපයක්
    dassage adayamen sahena kotasak yanne fb page maintain karanna.
    ------ Post added on Oct 1, 2023 at 7:40 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,446
    113
    එකමත් එක රටක
    ඉදලා ඉදලා තටපල දස්සා 25-30 කැල්ලක් බස්සුවොත් ආයේ ඊළග WC එකෙත් පොර ගහනවා.
    කැප්ටන් උන දවසේ ඉදල මේ වෙනකන් දවස් 30ක් ඇතුලත 20+ 2ක් ගහල නෑ කියලා ඔබ දන්නෙහි ද ?

    ඕක මම හොයාගත්ත stat එකක්. ;-)
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    කැප්ටන් උන දවසේ ඉදල මේ වෙනකන් දවස් 30ක් ඇතුලත 20+ 2ක් ගහල නෑ කියලා ඔබ දන්නෙහි ද ?

    ඕක මම හොයාගත්ත stat එකක්. ;-)

    Ado... Sirada? mehema ekek tada bn hodama finisher / Top class kiyala rachana liyanne kattiya?
    Oka nam thiyanna vatina ekak newei.
     
    • Haha
    Reactions: Thoththa_Baba

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,446
    113
    එකමත් එක රටක
    Ado... Sirada? mehema ekek tada bn hodama finisher / Top class kiyala rachana liyanne kattiya?
    Oka nam thiyanna vatina ekak newei.
    inning 34ක් කැප්ටන් විදියට bat කරල, එතනින් 9ක් විතර 20 ට වඩා ගහල තියෙන්නේ.

    මේ තියෙන්නේ ඒ 9. බලපං කොච්චර ගැප් එකක් තියනවද කියලා දින වල.

    vQtIwYF.jpg
     
    • Like
    • Haha
    Reactions: Mugen and C_S_M

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    ඉදලා ඉදලා තටපල දස්සා 25-30 කැල්ලක් බස්සුවොත් ආයේ ඊළග WC එකෙත් පොර ගහනවා.
    Fb page karayo ehema 20k 30k gahana oneth ne 6 ekak 4 ekak gehuwathw ati emotional inspiration video ekak hadala danawa Hindi song ekak ekka 🤣
     
    • Haha
    Reactions: -333- and Sandy_Fdo

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,256
    1
    16,798
    113
    −273.15°C
    මොන වැඩේ තිබුනත් බම්බු ගහගන්න කියලා ජීවිතේ විඳින්න...
    අන්තිමට ඉතුරු වෙන්නෙ මෙච්චරයි...


    385467036_700021805480737_6230048894444115206_n.jpg



    Sri Lankan So Called Professional Cricketers now:

    Tattoos
    ✅

    Piercings
    ✅

    Fashion
    ✅

    Selfies
    ✅


    Best technique
    ❌

    Reading the mind of the bowler
    ❌

    Timing
    ❌

    Presence of mind
    ❌

    Consistency
    ❌


    Ready for world cup 🔥
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,708
    1
    14,896
    113
    මොන වැඩේ තිබුනත් බම්බු ගහගන්න කියලා ජීවිතේ විඳින්න
    අන්තිමට ඉතුරු වෙන්නෙ මෙච්චරයි...


    385467036_700021805480737_6230048894444115206_n.jpg



    Sri Lankan So Called Professional Cricketers now:

    Tattoos
    ✅

    Piercings
    ✅

    Fashion
    ✅

    Selfies
    ✅


    Best technique
    ❌

    Reading the mind of the bowler
    ❌

    Timing
    ❌

    Presence of mind
    ❌

    Consistency
    ❌

    Ready for world cup
    Cricket walata aasawata cricket gahanna awa un nemei, thaththage asawata, nettham salli wala asawata awa un. Talent hoyala filter karala ganna krame wenas karanna wei. LONTHAYO witharai team ekema inne
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    cricket page sahena ganakin iye dawase uge innings wala screenshot gahala post dala tbba "We lost a diamond" kiala. pintowa WC eka madadi elewwot team ekata ringaganna pluwan wei kialada dan na. campaign kiala kiuwe ekama post eka page godakin dala tbba nisa
    thissara perera dasun ge level ekata watenne na.
     
    • Haha
    Reactions: kush294

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,229
    13,110
    113
    33
    ෆින්ලන්ඩ්
    cricket page sahena ganakin iye dawase uge innings wala screenshot gahala post dala tbba "We lost a diamond" kiala. pintowa WC eka madadi elewwot team ekata ringaganna pluwan wei kialada dan na. campaign kiala kiuwe ekama post eka page godakin dala tbba nisa
    පොර retire උනා නේ. දැන් එන්න බැහැ පොරට. පොර පොරව මාර්කට් කර ගන්නේ ඊළග lpl එකෙත් team එකක කැප්ටන් වෙන්න ඕන.
    ඌ දැන් හෙන size.
     
    • Like
    Reactions: War Fighter

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Cricket walata aasawata cricket gahanna awa un nemei, thaththage asawata, nettham salli wala asawata awa un. Talent hoyala filter karala ganna krame wenas karanna wei. LONTHAYO witharai team ekema inne
    Wc eka madadi captain maru karoth mendis wa captain karai. Ekath hondai mendawath expose wenna ona. Eeta passe dhanata hari charith ta hari captainciya aran eelanga world cup ekata honda set ekak hadanna puluwan.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,446
    113
    එකමත් එක රටක
    ubala dakkada thisara perera fb campaign ekak patan aran tyanwa :3
    ඌ ආයිත් එන්නේ නෑ බන්. එහෙම කාලයක් සෙල්ලම් කරපු නැති එකෙක්ව ටීම් එකට කොහොමත් ගේන්නේ නෑ .

    ගෙන්වා නම් ඇන්ජි ට චාන්ස් තියනව මොකද ඌ දිගටම ප්‍රැක්ටිස් කරපු එකෙක්. 50 overs ගහන්න මැච් ෆිට්නස් ඕනේ .

    පින් කැපා ට වඩා චමිකයත් හොදයි batting bowling දෙකම. මැච් එක මැද්දේ මුන් දෙන්නගේ batting bowlling stats compare කරල screen එකේ දැම්ම . ground එකෙත් පෙනුනන්ම් අරූට චූයන්න ඇති.
     
    • Like
    Reactions: jehantheexplorer

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,229
    13,110
    113
    33
    ෆින්ලන්ඩ්
    චමිකය හෙන line එකක් දෙනවා. සද්ද කරන්න එපා, අපි cup එක ගන්නකන් වගේ සීන් එකක් දෙනවා.