2023 ICC Men's Cricket World Cup - 🏏🏆

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,194
    36,224
    113
    කෑගල්ල
    අපේ උන් ගහන්න පුළුවන් කම තිබිලත් නොගහා හිටියේ අපේ බෝලස් ලාට හොඳ practice එකක් දෙන්න. මුන් ට එක හරියට කරගන්න බෑ. අවුලක් නෑ අපේ උන් සෙමි එනවා ලොවෙත්.
     
    • Haha
    Reactions: zid2021 and lilman

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    කාටවත් වැඩිය නෝට් උනේ නැති දෙයක් තමා චරිත් අසලංකයා දාර home track bully කෙනෙක් කියන එක. ලංකාවෙන් පිට මැච් 8 ක් ගහල average එක 8.57 යි :rofl: . warm up දෙකෙත් හොදට ගහගෙන ආපු එක මූ තමා හෑවෙ.
    දසුනට විතරක් බැන්නට මූ , දනා එහෙම ඉතින් මැද පෙල හානව.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    මේක අපේ උන්ගේ plan එකක් බන් . warm-up match එකේ loss වෙන්න කැවම අනිත් ටීම් වල උන් අපේ උන්ව වැඩිය focus කරලා හොයන්න බලන්න යන්නේ නෑ. ඊට පස්සේ ගේම දෙන්නේ.
    Mobitel Fan Talks බලපු උන්ට නම් මේවා magic නෙවෙයි.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කාටවත් වැඩිය නෝට් උනේ නැති දෙයක් තමා චරිත් අසලංකයා දාර home track bully කෙනෙක් කියන එක. ලංකාවෙන් පිට මැච් 8 ක් ගහල average එක 8.57 යි :rofl: . warm up දෙකෙත් හොදට ගහගෙන ආපු එක මූ තමා හෑවෙ.
    දසුනට විතරක් බැන්නට මූ , දනා එහෙම ඉතින් මැද පෙල හානව.
    DDS and Asalanka dennama responsible madi, okun denna ada hawe nattam 350-400 gahanna tibba :rolleyes: DDS ta captaincy eka dunnoth exchanging shit for slightly polished shit tamai :rolleyes:

    මේක අපේ උන්ගේ plan එකක් බන් . warm-up match එකේ loss වෙන්න කැවම අනිත් ටීම් වල උන් අපේ උන්ව වැඩිය focus කරලා හොයන්න බලන්න යන්නේ නෑ. ඊට පස්සේ ගේම දෙන්නේ.
    Mobitel Fan Talks බලපු උන්ට නම් මේවා magic නෙවෙයි.

    Mata-Pena-Heena-Pix-Teller.gif

    ------ Post added on Oct 3, 2023 at 11:01 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,777
    165,454
    113
    එකමත් එක රටක
    කාටවත් වැඩිය නෝට් උනේ නැති දෙයක් තමා චරිත් අසලංකයා දාර home track bully කෙනෙක් කියන එක. ලංකාවෙන් පිට මැච් 8 ක් ගහල average එක 8.57 යි :rofl: . warm up දෙකෙත් හොදට ගහගෙන ආපු එක මූ තමා හෑවෙ.
    දසුනට විතරක් බැන්නට මූ , දනා එහෙම ඉතින් මැද පෙල හානව.
    vs Ban 132/3 20 overs
    vs Afg 240/ 3 30overs
     
    • Like
    Reactions: kasun090354t

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,777
    165,454
    113
    එකමත් එක රටක
    මේක අපේ උන්ගේ plan එකක් බන් . warm-up match එකේ loss වෙන්න කැවම අනිත් ටීම් වල උන් අපේ උන්ව වැඩිය focus කරලා හොයන්න බලන්න යන්නේ නෑ. ඊට පස්සේ ගේම දෙන්නේ.
    Mobitel Fan Talks බලපු උන්ට නම් මේවා magic නෙවෙයි.
    zawSmXN.gif
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,777
    165,454
    113
    එකමත් එක රටක
    අඩෝ මේකේ උන් කිව්වා නේද කුමාරයා චමීරට වඩා හොදයි කියලා 🤣🤣🤣🤣බල්ලෙක්ට වගේ ගැහුවේ
    මම කිව්වේ.. stat අනුව හොදයි තමයි බන්.
    චමීරයා හිටියත් ඉතින් ඔච්චරයි
     
    • Haha
    Reactions: kush294

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඌ අඩුම ගානේ විකට් ගන්නවා.. අරු විකට් ගන්නෙත් නෑ නේ.

    LS92X4U.jpg
    චාමික වැඩර් නේත .. පොර බැට් එකෙනුත් 20-25 ක් දානවනෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,777
    165,454
    113
    එකමත් එක රටක
    චාමික වැඩර් නේත .. පොර බැට් එකෙනුත් 20-25 ක් දානවනෙ
    ඔව් බන්. ඌ ගහල තියන ODI ටික බලපං. ඌ අමාරු උන් එක්ක ගහල තියෙන්නේ.
    ඌව ගත්ත නම් හරි පින්කපා ගෙදර යවල