2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Vitamin K

Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Danma predit karanna ba ape team eka.
    Thikshana / Waniya awoth wenask wenava. Anith de KJP th fit nisa selam karanawa.

    Dan me inna team eken match 4k win karanna puluwan aulak nathuwa.
    SA macth eka kohoma hari Win karoth match 5k gahanawa ape un.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    ලකුණු 6ta wicket 5k gyapu match eka.


    ඉස්සර මේක බැලුව මතකයි, MOM හම්බ වෙන්නේ මුරලිට,බැටින්ග් වලට යකෝ හම්බ වෙන්නේ.එක කියලම දෙන්නේ.දැන් පොන්න පැටව් ටික නම් 50 ඕල් අවුට්.සංගා ට ඒ කලෙත් ලොකුවට ආස නැ,හැබයි උ පට්ට බැටේක් වෙනවා බලන්න තරම් වාසනාව තිබ්බ.දැන් නම් එහෙම එකෙන් නැ බන් .ලංකවේ ක්‍රිකට් ඉවර වෙලා බඩු කාරයෝ ඉන්නේ ටීම් එකේ
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    New Zealand: 1 Devon Conway, 2 Will Young, 3 Rachin Ravindra, 4 Daryl Mitchell, 5 Tom Latham (capt/wk), 6 Glenn Phillips, 7 Mark Chapman, 8 James Neesham, 9 Mitchell Santner, 10 Matt Henry, 11 Trent Boult
    me team eka balance nane

    9 Mitchell Santner, 10 Matt Henry, 11 Trent Boult =>3 blowers

    3 Rachin Ravindra, 4 Daryl Mitchell, 8 James Neesham =>3 part time blowers
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Nishan Madushka

    list a.png


    Muge List Average hodayi

    muva geniyanna tibune
     
    • Like
    Reactions: Irugal_Bandara

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    me team eka balance nane

    9 Mitchell Santner, 10 Matt Henry, 11 Trent Boult =>3 blowers

    3 Rachin Ravindra, 4 Daryl Mitchell, 8 James Neesham =>3 part time blowers
    ඔව් උන්ට බෝල් කරන්න උන් නෑ තමා. අපරාදෙ බෝල් කරන්න පුලුවන් උන් ටික එලියෙ