2023 ICC Men's Cricket World Cup - 🏏🏆

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,615
    113
    Colombo
    BMASnNE.jpg
    Nodakin penna ba munwa. Chameera hitiyath utath gahanawa wadagena. Lanakwe dan pacer kenek na
     
    • Haha
    Reactions: Dr.Amdan

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    ඉන්න දුරවලම උන් අපිද කියල මට හිතෙනවා. ඊයේ නෙදර්ලන්ඩ් උන් sa ලට ගැහුවා තලේබාන් උන් ඉන්ග්ලන්ඩ් උන්ට ගැහුවා. උන් අද nz උන්ටත් ගහන්න ඉඩ තියෙනවා.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,847
    1
    11,192
    113
    ඉන්න දුරවලම උන් අපිද කියල මට හිතෙනවා. ඊයේ නෙදර්ලන්ඩ් උන් sa ලට ගැහුවා තලේබාන් උන් ඉන්ග්ලන්ඩ් උන්ට ගැහුවා. උන් අද nz උන්ටත් ගහන්න ඉඩ තියෙනවා.
    api thama aniwarenma. international level eke playersla 1i 2i inne team ekatama. anith un indiawe ehema hitiya nan club match walatawath dan na :rofl:
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ඉන්න දුරවලම උන් අපිද කියල මට හිතෙනවා. ඊයේ නෙදර්ලන්ඩ් උන් sa ලට ගැහුවා තලේබාන් උන් ඉන්ග්ලන්ඩ් උන්ට ගැහුවා. උන් අද nz උන්ටත් ගහන්න ඉඩ තියෙනවා.
    Intent eka nathi ekai prashne.. dakshakama tyanawa.. eth intent eka 0i. thinking 0i situation handling 0i
     
    • Sad
    Reactions: ara88

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔන්න අදත් පටන්ගත්ත කොල්ලනේ කව්ද ඇෆ්ගනිස්තාන් දිනනකන් බලාගෙන ඉන්නෙ??

    Intent eka nathi ekai prashne.. dakshakama tyanawa.. eth intent eka 0i. thinking 0i situation handling 0i
    Thinking,situation handling gana mona kathada ban athata ena catch eka allaganna bari unge??
    ------ Post added on Oct 18, 2023 at 2:05 PM

    ඇෆ්ගන් කොල්ලන්ගෙ බෝලින් හොඳයි කොල්ලනේ. අඩුම තරමෙ හොඳ ගේමක් හරි දෙයි අද. අපරාදෙ ස්ලිප් කැච් එක මිස් කරා........
    ------ Post added on Oct 18, 2023 at 2:10 PM

    Conway geda miss kare??
    ------ Post added on Oct 18, 2023 at 2:12 PM
     
    • Sad
    Reactions: kush294

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,847
    1
    11,192
    113
    ඔන්න අදත් පටන්ගත්ත කොල්ලනේ කව්ද ඇෆ්ගනිස්තාන් දිනනකන් බලාගෙන ඉන්නෙ??

    Thinking,situation handling gana mona kathada ban athata ena catch eka allaganna bari unge??
    ------ Post added on Oct 18, 2023 at 2:05 PM

    ඇෆ්ගන් කොල්ලන්ගෙ බෝලින් හොඳයි කොල්ලනේ. අඩුම තරමෙ හොඳ ගේමක් හරි දෙයි අද. අපරාදෙ ස්ලිප් කැච් එක මිස් කරා........
    ------ Post added on Oct 18, 2023 at 2:10 PM

    Conway geda miss kare??
    ------ Post added on Oct 18, 2023 at 2:12 PM
    anith eka,younge. afghan untath pissune slip 2 damma na.kelinma first ekage athata enne eka :rofl:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    afghan paradina eka hondai meka nan.pada line kotiyai :P
    Nikan ape unge wage pus pada show nemei ban ewa:P. Ea unge thiyena gamma, unanduwa tamai body-language eken penne.......

    අද අනිවා ඇෆ්ගන්කාරයො දිනනව
    my main man!!
    ------ Post added on Oct 18, 2023 at 3:09 PM

    don't underestimate new zealand.. asian conditions wala hodatama adapt wena SENA team eka un
    Mokadda ban oya SENA team eka kiyanne??
    ------ Post added on Oct 18, 2023 at 3:10 PM