2023 ICC Men's Cricket World Cup - 🏏🏆

kush294

Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    meka thamai aththa

    dasun ge adu padu thiyanawa...anika anjila ekka neme ne t20 world cup eka genawe , asia cup final awe
    ape unta okkoma mathaka sathiyay ne.

    dasun negombo idan awilla ihalata gia eke kapilla thiyenne , st joseph eke anjige set uta patta support , mata dula santhuth thanta watunu eka
    sanath wa icc eken ban karapu hethuwa danna ekek sanathge hoda kiyan na ban. sanatha, thilanga, mathews okkomala ekathu wela spot fix karala thama zimbabwe vs sri lanka home series eka api kawe 2017. oya match mama live balanakota unat teruna fixing wenawa kiala. oke anik un ahu wena nisa thama sanath phone eka icc ekata denna ba kiala ban une.

    Sanath the cricketer is the best we ever had. But Sanath the administrator is the worst.

    pinto monava karata ban uta guna kiyanne?

    aeththama uge ODI Stats baluvama uva me tharam kalayak thiya gaththa selection comity ekata balu gu gahanna ona
    pinto weradi sahenna e una kiala sanathla yatin gahana gema boru wenne na.
    ------ Post added on Oct 27, 2023 at 10:18 AM

    KJP batsman kenek... U dala thiyenne attacking walata. eka uge role eka. Fail wenna puluwan.
    Eth pinto allrounder kenek. u dana ganna one uge allrounder performance penna. U me kisi deyak kare nane.
    uge batting fail. but uge bowling tbuna anthima asia cup eket. FB eke uuta wiruddawa campaign ekak sahena tbuna nisa ewa highlight une naha. pintoget weradda uu social media labbawal onawata wada oluwata ganna eka. uu danaganna one perform kranna.
    ------ Post added on Oct 27, 2023 at 10:22 AM
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,239
    1
    16,772
    113
    −273.15°C
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ...

    අබ්බගාතයා ආවා විතරයි ටීම් එකම කල්ලි වලට බෙදිලා. :cry:
    අනේ දසොන් අයියා වලෙන් හරි නැගිටලා ඇවිත් අපේ කොල්ලන්ව බේරලා දෙන්න.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,678
    165,176
    113
    එකමත් එක රටක
    Pinto ge weradi sahenna tyanawa. habai sanath, azam , papare.com, roshan abeysinghe, rex clementine okkomala uuta hema welema hint pass kara kara thama htye un dinanakotat. mathews kiyanne oya okkomalage hoda yaluwa. pinto ekka personal arreas ekakut nathuwama neme ithin
    ඉතින් ඌ එකදිගටම ෆේල් නේ.. ෆේල් එකෙක්ව මොකද උඩ තියන්නේ
     
    • Haha
    Reactions: Thoththa_Baba

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,670
    1
    14,824
    113
    sanath wa icc eken ban karapu hethuwa danna ekek sanathge hoda kiyan na ban. sanatha, thilanga, mathews okkomala ekathu wela spot fix karala thama zimbabwe vs sri lanka home series eka api kawe 2017. oya match mama live balanakota unat teruna fixing wenawa kiala. oke anik un ahu wena nisa thama sanath phone eka icc ekata denna ba kiala ban une.

    Sanath the cricketer is the best we ever had. But Sanath the administrator is the worst.

    pinto weradi sahenna e una kiala sanathla yatin gahana gema boru wenne na.
    ------ Post added on Oct 27, 2023 at 10:18 AM

    uge batting fail. but uge bowling tbuna anthima asia cup eket. FB eke uuta wiruddawa campaign ekak sahena tbuna nisa ewa highlight une naha. pintoget weradda uu social media labbawal onawata wada oluwata ganna eka. uu danaganna one perform kranna.
    ------ Post added on Oct 27, 2023 at 10:22 AM
    ඌ කැච් එකකට පනින්නෙත් Social Media ඔළුවෙ තියාගෙන 🤣
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,670
    1
    14,824
    113
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ...

    අබ්බගාතයා ආවා විතරයි ටීම් එකම කල්ලි වලට බෙදිලා. :cry:
    අනේ දසොන් අයියා වලෙන් හරි නැගිටලා ඇවිත් අපේ කොල්ලන්ව බේරලා දෙන්න.

    Denma owa gena conclusion ekkata enna ba. Owa ithin hemotama wena dewal. mm nam ohoma nama kiyala kegahanne na oluwa atha gaanawa.
     
    • Sad
    Reactions: Absolute Zero

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    Pinto ge weradi sahenna tyanawa. habai sanath, azam , papare.com, roshan abeysinghe, rex clementine okkomala uuta hema welema hint pass kara kara thama htye un dinanakotat. mathews kiyanne oya okkomalage hoda yaluwa. pinto ekka personal arreas ekakut nathuwama neme ithin
    පින්ටෝ fail …. පින්ටෝ fail
    bat කරන්නත් බෑ .. ball කරන්නත් බෑ…. captaincy එකත් ගූ 70යි
    පින්ටෝ සල්ලි දීල ගත්තු fb බලකාය කලබල වෙලා 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,678
    165,176
    113
    එකමත් එක රටක
    but uge bowling tbuna anthima asia cup eket
    තිබුන පකක්.. බංගලි එක්ක විතරයි ඌ කරේ..
    AFG උන් 37කට 290 එලවපු එකේ මූ ඕවර් 2ට 32ක් දුන්නා..Ind 213ට allout වෙච්ච එකෙත් මූට 8 ගානේ ගැහුව.. Afg Ind Pak එක්ක විකට් නෑ
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ඉතින් ඌ එකදිගටම ෆේල් නේ.. ෆේල් එකෙක්ව මොකද උඩ තියන්නේ
    u fail nathi kalet ithin oka thama une. :D ehema ekak natte naha tbuna arreas ekak . uut ithin munta hariyannama points dunna perform karan nathuwa

    පින්ටෝ fail …. පින්ටෝ fail
    bat කරන්නත් බෑ .. ball කරන්නත් බෑ…. captaincy එකත් ගූ 70යි
    පින්ටෝ සල්ලි දීල ගත්තු fb බලකාය කලබල වෙලා
    balapan ithin balan idala pena de kiuwama salli gannawalu balahanko ithin :3 salli aran karanwanm meke comment dan na ban fb eke karanawa :P
    ------ Post added on Oct 27, 2023 at 10:52 AM
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    u fail nathi kalet ithin oka thama une. :D ehema ekak natte naha tbuna arreas ekak . uut ithin munta hariyannama points dunna perform karan nathuwa

    balapan ithin balan idala pena de kiuwama salli gannawalu balahanko ithin :3 salli aran karanwanm meke comment dan na ban fb eke karanawa :P
    ------ Post added on Oct 27, 2023 at 10:52 AM
    පට්ට fail පොරකගේ හොඳ කියන්න එසේ මෙසේ මනුස්සයෙක්ට බැහැනේ. ඒකයි ඉතින් සල්ලි අරන් කිටල හිතුවේ…එහෙම නැත්නම් පින්ටෝගේ නෑයෙක් හරි වෙන්න නෑයෙක් හරි වෙන්නොනේ 😂
     
    • Haha
    Reactions: kush294

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    පට්ට fail පොරකගේ හොඳ කියන්න එසේ මෙසේ මනුස්සයෙක්ට බැහැනේ. ඒකයි ඉතින් සල්ලි අරන් කිටල හිතුවේ…එහෙම නැත්නම් පින්ටෝගේ නෑයෙක් හරි වෙන්න නෑයෙක් හරි වෙන්නොනේ 😂
    hodak kiala nane. uu weradi sahenna.. SL vs PAK match eka uu bowl karanam dinanna tbba match ekak. :3 eken passe uuwa elawapu ekat hodai. mama kiuwe oya santhla karapu de gena un yatin gahana games gena.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    මොන කාලේද ඌ odi ෆේල් නැත්තේ????
    පෙන්නපන් බලන්න.. :rofl:
    screenshot-www.espncricinfo.com-2023.10.27-09_37_38.png

    Uge captaincy eken gahapu series tika ODI :3
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,678
    165,176
    113
    එකමත් එක රටක
    Uge captaincy eken gahapu series tika ODI :3
    මම ඇහුවේ ඌ කැප්ටන් විදියට ODI මොන කාලේද ෆේල් නැතුව ලකුණු ගැහුවේ කියලා.

    ටීම් එකේ අනිත් උන් ගහල දිනවපුව උස්සන් එන්න එපා බන්.
    ඕන නම් මූ කැප්ටන් විදියට ගහලා දිනවපු එක ODI එකක් අරන් වරෙන් ..
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    මම ඇහුවේ ඌ කැප්ටන් විදියට ODI මොන කාලේද ෆේල් නැතුව ලකුණු ගැහුවේ කියලා.

    ටීම් එකේ අනිත් උන් ගහල දිනවපුව උස්සන් එන්න එපා බන්.
    ඕන නම් මූ කැප්ටන් විදියට ගහලා දිනවපු එක ODI එකක් අරන් වරෙන් ..

    anika muta amathaka vela api kavadda kalin AFG ungen keve.. un apita issara henema bayayi... den ballonta vage gahanne

    anika lankave pita gahapuva serama kala

    api kavadda Namibia valin keve
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,678
    165,176
    113
    එකමත් එක රටක
    afghan walin mulin kawe nam 2018 asia cup eke :P ewa mathakai hodata :3
    ලංකාව මාස 9ක් ඇතුලත ODI ලකුණු 80ට අඩුවෙන් 3 පාරක් allout වෙලා තියෙන්නේ මොන කැප්ටන් යටතේ ද කියලා කියපන් බලන්න. 🥴
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ලංකාව මාස 9ක් ඇතුලත ODI ලකුණු 80ට අඩුවෙන් 3 පාරක් allout වෙලා තියෙන්නේ මොන කැප්ටන් යටතේ ද කියලා කියපන් බලන්න. 🥴
    pintos ge..muge weradi kiuwa kiala kalin htapu unge weradi nati wennet na... kalin unge weradi kiuwa kiala muge weradi nati wennet na.