2023 ICC Men's Cricket World Cup - 🏏🏆

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    අර කොටා පට්ට සෙල්ෆිශ් විදියට ගහන්නේ

    පවර් ප්ලේ එක කනවා
    ------ Post added on Oct 30, 2023 at 2:30 PM
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔය සෙට් කොරේ😛
    ehema thamai ban. geniyapu squad eken ne ganna wenne. dasun la pramodyala avishka wage opener kenek gatte na ne. anika wena middle order battalth na dds wage udin ewala ganna.

    250 wath thala gattoth dinai. Ape bowling ne strong point eka.
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,999
    3,157
    113
    මෙන්න මේක තමා දිමුත් කාරය සෙට් වෙන්නේ නැත්තේ ඌ ගහද්දි ටීම් එකම ගොලුබෙල්ලෝ වගේ හිමිට යන්නේ :lol:
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    Pitch report එකේ කිව්වෙ Batsman ලට හොඳ Pacers ලට පොඩි Advantage එකක් තියන එකක් කියලා.


    Star Sports 1 ( Dialog Data FREE )
    https://goo.tkonly.xyz/channel/cwc.php

    Star Sports 1 HD ( Dialog Data FREE )
    https://goo.tkonly.xyz/channel/cwchd.php

    Star Sports 1 ( Mobitel Data FREE )
    http://103.2.153.38/trans1sd/smil:starsports1.smil/chunklist_w492822809_b596000.m3u8

    Try කරලා බලන්න. 😉
    ------ Post added on Oct 30, 2023 at 2:18 PM
    Dan ithin iwarai payen chaka blast wei streem eka.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,865
    31,108
    113
    මොන රෙද්දකට දිමුත් පොන්නයව අද ගෙන්නුවද මන්දා 😡
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,939
    1
    15,332
    113
    😛😛😛

    Mendath captaincy deepu gaman ewaraye wage.
    ------ Post added on Oct 30, 2023 at 2:51 PM
    පිස්සුද, පලවෙනි මැච් දෙකෙන් පස්සෙ Flat හම්බුනේ නෑ. ඒ එක්කම Captaincy එකත් හම්බුන නිසා හිතෙන්නෙ ඒක කියල. 😂