2023 ICC Men's Cricket World Cup - 🏏🏆

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයෙ ලොක කුසලාන තරඟ වලදි ඔසියො ෆයිනල් ඇවිත් පැරදිලා තියෙන්නෙ දෙවතාවයි .
    ඒ 1975 දි බටහිර ඉන්දීය කොදෙව්වන්ට සහ 1996 දි ශ්‍රි ලංකාවට. අනික් සැම වතාවකම ඔසියන් ජයග්‍රහනය කොට ඇත.
    ඒ 1996 දි තමා ලකුණු හඹා ගිහින් ජයග්‍රහණය කරපු ප්‍රථම වර්ල්ඩ් කප් එක .එකත් ඔසියන්ට එරහිව . එහෙම හිටිය සිංහළු තමා අද මෙ බළු වෙලා තියෙන්නෙ මෙම්බර්ශිප් එකත් නැතුව.

    ඒ වගෙම ඉන්දියාව මෙ world cup එකට කලින් ෆයිනල් තුන් වතාවක් ඇවිත් තියෙනවා.
    එකෙන් දෙවතාවක් ජයග්‍රහණය කරලා තියෙනවා.
    ඒ 1983 දි එතෙක් එකදිගට පලමු සහ දෙවන world cup දෙකම ජයග්‍රහණය කරපු කොදෙව්වන් පරදවලා.
    ඒ වගෙම අනික් දිනපු මැච් එක තමා 2011 දි සිංහළුන්ට එරහිව.
    ඒක නම් මන් ටිකක් පැහැදිමක් නැහැ මොකද තනිකරම අපි දිනන්න තිබ්බ ගේම් එක වික්ක සීන් එකක් තමා තිබ්බෙ.

    හැබැයි ඉන්දියාව එක්ක තියෙන සාම්ප්‍රදායික තරහ පැත්තකින් තියලා කතා කරොත් මෙ වර්ල්ඩ් කප් එකෙ ඉන්දියාව අපරාජිත ටීම් එකක් .
    අපරාජිත උන පලියටම ෆයිනල් දිනයි කියන්නත් අමාරුයි .
    මොකද 2015 වර්ල්ඩ් කප් එකෙ අපරාජිත නිව්සීලන්ඩ් ෆයිනල් ඔසියන්ගෙන් කෑවා .
    ඉතිං ක්‍රිකට් එහෙම තමා .

    ඉතිං මෙ world cup එකෙ ෆයිනල් කතා කරොත් ඉහත logics අනුව ඔසියො දිනන සම්භාවිතාව වැඩි
     
    • Like
    Reactions: Any.key and nvhcc89

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,909
    1
    15,278
    113
    ලංකාවේ උන් නම් අනිත් පැත්තේ crowd එක මීට වඩා සද්දෙට auzi 100 එකට cheer කරනවා
    Premadase Match එකක් බළන්න ගිහින් කෝලි 100 ගැහුවම අපිත් කෝලිට Cheer කලා. ඉන්දිය දිනන්න ලංවෙද්දි ගහපු හැම 6 4 ම Cheer කලා. මුන්ට ලෝකෙ කවුරුත් කැමතිනැති වෙන එක අහන්න දෙයක් නෑ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Quality knock ekakata cheer karanna akamathi crowd ekak nam ajuthai ban, jara daspa gathiya uparimetama pennana crowd ekak meka 🤮
    ow eka aththa. mata mathakai aus wala kalin ashes eka baluwa beepu dial ambanata bannna poms lata habai milestone ekak awama honda fielding ekak karama eka appreciate karanawa. indiawe ewun nam pajathai.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,035
    153,140
    113
    ayyo me commentary monad oii
    appiriyai
    ඔසීලා බෝල්/ෆීල්ඩින්ග් කළාවගේ, උන්ට හරියට බෝල් කරගන්න බැරි එකට ground/environment condition එක පළි. නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නෙ මේවට තමයි.
     
    • Like
    Reactions: Sen-lu and Any.key

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    මෝදි ඇවිල්ල නේ මැච් එක බලන්න අමිත් ෂා එක්ක. පෙන්වන්නේ නෑ.. මීක් මීක්
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔසීලා බෝල්/ෆීල්ඩින්ග් කළාවගේ, උන්ට හරියට බෝල් කරගන්න බැරි එකට ground/environment condition එක පළි. නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නෙ මේවට තමයි.
    දැන් තමයි හොදම conspiracy theories ටික එන්නේ...
     
    • Haha
    Reactions: Stimulus mind

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Sajay manjekar කියනවා India totally beaten by the conditions ලු nothing else ලු.උන් මේ පිච් එකේ මුලින් බැට් කරල අරුන් අඩුවට අවුට් කරගෙන පස්සෙ පින්න එක්ක ගහන්න ගියපු එක වැරදුන දුකට ඇත්ත කියවනවා.පල්හොරුන්ට ඇප නැති වෙන්නම නෙලනවා හෙඩ්.😍😍😍
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,331
    3,950
    113
    daspa fans are already leaving the stadium

    1700407526505.png