මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,429
    100,393
    113

    Total Holidays: 25​

    • Buddhism: 12 (All Full Moon Poya Days + Day following Vesak)
    • Hinduism: 4 (Thai Pongal, Mahasivarathri, Deepavali, and cultural overlap for the New Year)
    • Christianity: 2 (Good Friday, Christmas Day)
    • Islam: 3 (Id Ul-Fitr, Id Ul-Alha, Milad un-Nabi)
    • Secular: 2 (National Day, May Day)
    • Cultural Overlap (New Year): 2 (shared by Buddhism and Hinduism, already counted under respective religions)

    Final Results:​

    • Buddhism: 48%
    • Hinduism: 16%
    • Islam: 12%
    • Christianity: 8%
    • Secular: 8%

    zqXWC0a.png
    උබලට 13%ක් වැඩි නෙ එකෙන් අඩු කරන්න.
     
    • Love
    Reactions: Little Hulk

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    lanakwe niwadu madi bung

    ape company ekee inne EU un sathi ganak gannawa unge summer vaccations ehama, anith eka ewa hama ekama gannawa

    Year end ekath kattiya leave
     
    • Like
    Reactions: Asmodeus

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113

    Total Holidays: 25​

    • Buddhism: 12 (All Full Moon Poya Days + Day following Vesak)
    • Hinduism: 4 (Thai Pongal, Mahasivarathri, Deepavali, and cultural overlap for the New Year)
    • Christianity: 2 (Good Friday, Christmas Day)
    • Islam: 3 (Id Ul-Fitr, Id Ul-Alha, Milad un-Nabi)
    • Secular: 2 (National Day, May Day)
    • Cultural Overlap (New Year): 2 (shared by Buddhism and Hinduism, already counted under respective religions)

    Final Results:​

    • Buddhism: 48%
    • Hinduism: 16%
    • Islam: 12%
    • Christianity: 8%
    • Secular: 8%

    zqXWC0a.png
    මුස්ලිම් අයගෙ සැමියා මැරුණහම ආගමේ විදිහට බිරිඳට දවස් 40ක නිවාඩුවක් දෙනවා. රජයේ කාර්යාල වලත් එහෙම කරනවා. එ්ක නවත්තන්න කියලා කවදා හරි සිංහල මිනිහෙක් කියලා තියෙනවද?

    උඹලා වගේ අන්තවාදී තම්බියො නම් ලෝකෙට සාපයක්...
    @sinhawanshaya
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339

    Eqa nawaththanna epai ban. Babek hambenawa nam maasa 6k denawa. Miniha maruna kiyala dawas 40 pol gannada. Habai eka adamai ahuweth.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    ඔතන ප්‍රශ්න තියෙන්නෙ නිවාඩුවෙ නෙමෙ කපටි මිනිස්සුන්ගෙ. හැමෝම බලන්නෙ බුල ගහන්න ඉතින් efficient නෑ. ඒ හන්ද ඔයා හිතනව නිවාඩු අඩු කරල හරි වැඩ පොඩ්ඩක් වැඩියෙන් ගන්න. Government servantලට තියෙන job security එක අඩු කරන එකත් option එකක්.union කියන්නෙ productivity කනව කපටි මිනිස්සි ඉන්න රටක. Union ඕන ජොබ්ස් තියෙනව නැති ඒව තියෙනව.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    හරි හරි මාලිමා පකෝ කෙලින්ම කියපං පෝය නිවාඩු ඕන නෑ කියලා🤣🤣
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    බබා වෙන්න හදන්න එපා නානෝ
    Mama nanek neme. Habai asadaraneta kamathi na.

    අමතක උනාද හැම සිකුරාදාවකම වරුවක් ඕකට දාන්න.
    Muslim ewunta kiyala payak wadipura dena eka anumatha karanna ba.
    ------ Post added on Nov 26, 2024 at 6:41 PM
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    lanakwe niwadu madi bung

    ape company ekee inne EU un sathi ganak gannawa unge summer vaccations ehama, anith eka ewa hama ekama gannawa

    Year end ekath kattiya leave
    උබල වගේ වහල්ලු ඉන්නකම් හොදයි ඉතින්. උන දන්නවනෙ හදිස්සියකට පිස්සො වගේ වැඩ කරන්න වහල්ලු ටිකක් ඉන්නව කියල. Modern slavery😂
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    නිවාඩුවක වටිනාකම දන්නෙ පවුල එක්ක සහ සමාජය එක්ක ගොඩක් සමීප සම්බන්ධයක් තියෙන උන්ට විතරයි. සල්ලි පස්සෙම නට නට, තමන්ගෙ සේවකයින්ගේ රීරි මාංශය උරාබොන උන්ටත් නිවාඩු කේස්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    නිවාඩුවක වටිනාකම දන්නෙ පවුල එක්ක සහ සමාජය එක්ක ගොඩක් සමීප සම්බන්ධයක් තියෙන උන්ට විතරයි. සල්ලි පස්සෙම නට නට, තමන්ගෙ සේවකයින්ගේ රීරි මාංශය උරාබොන උන්ටත් නිවාඩු කේස්
    රටක දියුනුවෙ වටිනාකම දන්නෙ කැපවීමෙන් වැඩකරන උන්ට විතරයි. පරක්කු වෙලා ඇවිල්ල වෙලසනින් යන, තෙ බිබි පත්තර බල බල ඔපදුප කතා කර කර ඉන්න උන්ටත් රටෙ දිඋනුව කේස්
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Muslim ewunta kiyala payak wadipura dena eka anumatha karanna ba.
    පැයක් කොහෙද බන්. ඔය ළඟ ඉන්න නානගෙන් අහන්න පුප උස්සන්න යන්න එන්න කොච්චර වෙලාව ගන්නවද කියල. රමලාන් කාලෙට කොච්චර නිවාඩු දානවද කියල.

    investor කෙනෙක් ලංකාව target කරන්නෙ නිවාඩු බලල නෙමේ. ජපානය වගේ රටක් ගත්තොත් උන් දියුණු උනත් උන්ගෙ වැඩි හරියක් මානසික පීඩනයකින් ඉන්නෙ. චීන්නුන්ගෙ holidays ගැන කියන්න ඕන නෑනෙ. උන්ට් එහෙනම් buisness කරන්නම බැරිවෙන්න ඕන.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,800
    23,490
    113
    Eqa nawaththanna epai ban. Babek hambenawa nam maasa 6k denawa. Miniha maruna kiyala dawas 40 pol gannada. Habai eka adamai ahuweth.
    උඹට සමාජෙ ගැන සහකම්පනයක් එහෙම නෑ නේද බන්? මිනිහ මැරුන කියල පොල් ගාන්නද ඊලඟ දවසෙම වැඩට එන්න මානසිකත්වෙ ඉන්නෙ.
    වැඩ කරල කරල කඹුරන එක තමයි ලෝකෙ තියෙන greatest ම දේ කියල නේද හිතන්නෙ? කවුරුහරි එකෙක් ඔෆිස් වල ඉහලට යද්දි ඌ පොරක් වගේ හිතෙන්න ගන්නව නේද?
    Congratulations. You are caught in the corporate trap.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    උබල වගේ වහල්ලු ඉන්නකම් හොදයි ඉතින්. උන දන්නවනෙ හදිස්සියකට පිස්සො වගේ වැඩ කරන්න වහල්ලු ටිකක් ඉන්නව කියල. Modern slavery😂
    ithin uba kiyanne job nokara inna kiyala da ehama kiyala.

    math kiyala thiyanne niwadu madi kiyala, kohomath genz idan inna ungen wada ganna ba, un oya wahal seen eka kohomath na

    Adopt wenne nathi company winsa wenawa honda work force ekake nathuwa
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    ඔහොම හරි නිවාඩු තියෙන එක හොදයි. නැත්තං සොච්චම් පඩියට මිනිස්සුන්ට ඒ දවස් ටිකෙත් වැඩ කරන්න වෙයි. ඔයා සමහර උත්සව දවස් විතරයි මිනිස්සුන්ගේ හිතේ සතුටට නිදහසට තියෙන්නේ. එක එක තුත්තුකුඩි රටවල්වල ඔක්කොම රෙද්දවල් මේ රටට ගැලපෙන්නේ නෑ. ඕවා එපා නම් මිනිස්සු වෙනස් වෙනකොට ඔය නිවාඩු ටික ටික නැතිවෙනවා කොහොමත්. ඉස්සර අවුරුද්දට දවස් ගාණක් දුන්න නිවාඩු දැන් දන්නේ දවසක් දෙකක් නේ සමහර තැන්වල. අන්න ඒ වගේ තමයි.

    ඇහුවොත් නම් work–life balance ගැන හැම කෙනාම කතා කරනවා. හැබැයි ලංකාවේ මානසිකත්වයෙන් ඕක ගැන හිතන්නේ නෑ නේ. අන්න ඒකයි අවුල. එහෙම balance එකක් ලංකාව වගේ රටවල් වල නෑ බොහෝ දුරට. විශේෂයේ පහළ මට්ටමේ ඉන්න සේවකයින්ගේ. ඉතින් නිකමට හරි ඔහොම නිවාඩු තියෙන එක හොදයි. හැබැයි දැන් දැන් ඒ නිවාඩු එහෙමත් සමහර තැන්වල නෑ.
     
    Last edited:

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    උඹ එක එකාගෙ රෙදි හෝදල කෑවට හැමෝම එහෙම කරන්න කැමැති නෑනෙ බං.
    රෙද්දේ රෙවුනා නේද පොන්නයෝ අහපු එකට? ට්‍රාන්ස්පෝට් වලට පඩියට වඩා දෙගුනයක් යනවනම් උබේ අම්මගේ ඇටේ ද කන්නේ ඌ?