work life balance nethi rataka oya poya niwaduwath ain karama hondata thiyei.
------ Post added on Nov 27, 2024 at 10:02 PM
ithin uuta medical dunne medical reason ekakata newedaගොඩක් උන් ජොබ් කරන්නෙ කරන්න ඕනි නිසා මිසක් ආසාවෙන් නෙවේ නෙ. ආයේ track එකට ගන්න සැහෙන කාලයක් යයි.
මේ ලඟදි මාසයක් මෙඩිකල් හිටපු එකෙක් ආයේ ආව නිකං ඉන්ටන් එකෙක් වගේ මුල් ටිකෙ. Performance එහෙම හොඳටම අවුල්. හෙනම කමැමැලි වෙලා.
------ Post added on Nov 27, 2024 at 10:02 PM