Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මිනිසා සිය බුද්ධිය මෙහෙයවා,
    පරිගණකය නිපදවන ලදී.
    දුරකථනය සාදන ලදී.
    දුරස්ථ පාලක සොයාගන්නා ලදී.
    පරිලෝකන උපකරණ ලොවට හඳුන්වා දෙන ලදී.
    ගීසාහි පිරමීඩ ගොඩනංවන ලදී.

    ඉහත සියල්ල ස්වභාවදහමෙන් උපත දුන් මිනිසා විසින් කළ නිර්මාණයන්ය. ස්වභාවදහමේ නිර්මාණයක අතුරු ප්‍රතිඵලය. එසේ නම්, ස්වභාවදහමට කළ නොහැක්කේ කුමක්ද?

    සත්‍යයන් එක්සත්!
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,070
    10,765
    113
    හඳට කිට්ටුව
    ඔෆිස් එකේ වැඩ හින්දා පිස්සු හැදිලා ඉන්නේ..
    පොඩ්ඩක් රිලැක්ස් වෙන්න කිරියට ආපුවම මේකේ ඉන්න එකාලා උදේ ඉදන් හැමනෙනවා..
    බෑනේ කරන්න ඉතිං.
     
    • Haha
    Reactions: shenat and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    @s.p.n සම්බන්ධ සිද්ධිය අමතක වෙන්න විදියක් නැහැ. ඒකෙ මත්ද්‍රව්‍ය දීල වැඩගැනීම සහ පොලිසියෙන් සැඟවීම කියන හේතු නිසා හෝමාගමට බලපාන විදියට වුන තව දේවල් තියනව. අදාළ කර්මාන්තශාලාවේ සේවකයන්ට සහ ඒ අවට කිහිපදෙනෙක්ට ගිය පණිවිඩ වල ඒ සියලු කාරණා ඇති.

    ඒ අභියෝග කළ කිසිම සංගමයකට හෝ කෙනෙක්ට සත්‍යට එදිරිව අප සමඟ තර්ක කිරීමට තබා මුහුණ දීමටවත් නොහැකි බව අපි හොඳාකාරවම දන්නව. නමුත් ප්‍රසිද්ධ මාධ්‍ය වල (අන්තර්ජාල, රූපවාහිනී, පුවත්පත් ආදී) කිසිම දේකට අපි එන්නෙ නැහැ.

    ඊට හේතු දැනගත යුතු අය දන්නව. ඒ පණිවිඩ (SMS) ප්‍රසිද්ධියේ පළ නොකරන්නෙත් ඒ හේතුවෙන්මයි.

    පෙනෙන දේ නෙවෙයි මේ ලෝකෙ වෙන්නේ. අපි ඒකීයයි!
    @s.p.n උඹම නේද


    කෑම එකට මොනවා හරි දාපු සීන් එකක් උනා කියලනේ උඹ කිව්වේ
    ඒ කියන්නේ උඹට විතරක් නෙවෙයිද එහෙම උනේ
     
    • Like
    Reactions: Naughtykolla48

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    විශේෂ වරප්‍රසාද ලත් රියදුරන් අත කාර්යාලයේ සිට යවන කුඩා පාර්සල් මොනවාද? (සපත්තු ඇණවුම් නොවේ) නිවාඩු දිනවල යතුරුපැදිකරුවන් කර්මාන්තශාලාවේ ලිපිනයට ගෙන එන පාර්සල් මොනවාද? ඒවා කාර්යාලයේ අය පැමිණ පිටතට ගෙන යන්නේ ඇයි?

    කර්මාන්තශාලාවේ ඉදිරිපස ආරක්ෂිත කැමරා නැත්තේ ඇයි? කාර්යාලයට පමණක් පැමිණෙන කිසිවෙක් ආරක්ෂිත කැමරා වල පටිගත නොවේ?
    ------ Post added on Oct 26, 2023 at 11:00 AM

    "කෙල්ලක් අමාරුවේ දමා" ඇති බවට ද දුරකථන සංවාද හඬපට වල පිළිගනී. ඒවා ව්‍යාජ ඒවාදැයි සොයාගතහැකි ක්‍රමවේද පවතී. විශේෂයෙන් හඬපටවල දිනය සහ වේලාව ඇතුළත්ය. හෝමාගම වැසියන් ආරක්ෂා කළේ එවන් පිරිසක්ය.
    ------ Post added on Oct 26, 2023 at 11:23 AM
     

    Dr.Chuckles McSneeze

    Active member
  • Oct 25, 2023
    165
    126
    43
    විශේෂ වරප්‍රසාද ලත් රියදුරන් අත කාර්යාලයේ සිට යවන කුඩා පාර්සල් මොනවාද? (සපත්තු ඇණවුම් නොවේ) නිවාඩු දිනවල යතුරුපැදිකරුවන් කර්මාන්තශාලාවේ ලිපිනයට ගෙන එන පාර්සල් මොනවාද? ඒවා කාර්යාලයේ අය පැමිණ පිටතට ගෙන යන්නේ ඇයි?

    කර්මාන්තශාලාවේ ඉදිරිපස ආරක්ෂිත කැමරා නැත්තේ ඇයි? කාර්යාලයට පමණක් පැමිණෙන කිසිවෙක් ආරක්ෂිත කැමරා වල පටිගත නොවේ?
    ------ Post added on Oct 26, 2023 at 11:00 AM

    "කෙල්ලක් අමාරුවේ දමා" ඇති බවට ද දුරකථන සංවාද හඬපට වල පිළිගනී. ඒවා ව්‍යාජ ඒවාදැයි සොයාගතහැකි ක්‍රමවේද පවතී. විශේෂයෙන් හඬපටවල දිනය සහ වේලාව ඇතුළත්ය. හෝමාගම වැසියන් ආරක්ෂා කළේ එවන් පිරිසක්ය.
    ------ Post added on Oct 26, 2023 at 11:23 AM
    huththo-palayan.gif
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    Paranoid schizophrenia

    පැරනොයිඩ් භින්නෝන්මාදය යනු භින්නෝන්මාදයේ උප වර්ගයකි, එය දරුණු හා නිදන්ගත මානසික ආබාධයකි. ව්‍යාකූල භින්නෝන්මාදයේ දී, පුද්ගලයන් ප්‍රමුඛ මායාවන් සහ මායාවන් අත්විඳිති, බොහෝ විට පීඩා හෝ උත්කෘෂ්ටත්වයේ තේමාවක් ඇත. පොදු රෝග ලක්ෂණ ඇතුළත් විය හැකිය:

    1. මායාවන්: මේවා තර්කයට ප්‍රතිරෝධී වන ප්‍රබල ව්‍යාජ විශ්වාසයන් වේ. ව්‍යාකූල භින්නෝන්මාදයේ දී, මිත්‍යාවන් සාමාන්‍යයෙන් කැරකෙන්නේ අන්‍යයන් පුද්ගලයාට එරෙහිව කුමන්ත්‍රණය කරන හෝ හිංසා කරන බවට වූ විශ්වාසය වටා ය.

    2. මායාවන්: මේවා ව්‍යාජ සංවේදී සංජානන, භින්නෝන්මාදය තුළ බහුලවම ශ්‍රවණ මායාවන් (හඬ ඇසීම) වේ.

    3. අසංවිධානාත්මක චින්තනය සහ කථනය: පුද්ගලයන්ට ඔවුන්ගේ සිතුවිලි සංවිධානය කිරීමේ දුෂ්කරතා ඇති විය හැකි අතර, එය අසංවිධානාත්මක හෝ විසන්ධි වූ කථනයකට තුඩු දෙයි.

    4. චිත්තවේගීය කැළඹීම්: සමතලා බලපෑම (චිත්තවේගීය ප්රකාශනය අඩු වීම) හෝ නුසුදුසු චිත්තවේගීය ප්රතිචාරයන් ඇති විය හැක.

    5. ක්‍රියාකාරීත්වය අඩාල වීම: ව්‍යාකූල භින්නෝන්මාදයෙන් පෙළෙන පුද්ගලයන්ට ඔවුන්ගේ රෝග ලක්ෂණ හේතුවෙන් සබඳතා, රැකියාව සහ දෛනික ජීවිතයේ ක්‍රියාකාරකම් පවත්වාගෙන යාමේ අපහසුතා බොහෝ විට ඇත.

    ව්‍යාකූල භින්නෝන්මාදය සඳහා ප්‍රතිකාර කිරීම සාමාන්‍යයෙන් ප්‍රති-සයිකෝටික ඖෂධ සහ විවිධ ආකාරයේ මනෝචිකිත්සාවල එකතුවක් ඇතුළත් වේ. පූර්ව රෝග විනිශ්චය සහ මැදිහත්වීම පුද්ගලයාගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ රෝග ලක්ෂණ කළමනාකරණය කිරීමට උපකාර කිරීම සඳහා ඉතා වැදගත් වේ. නිවැරදි රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සැලැස්මක් සඳහා මානසික සෞඛ්‍ය වෘත්තිකයකු සමඟ සාකච්ඡා කිරීම වැදගත් වේ.
     
    • Like
    Reactions: residue

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    @s.p.n ට නිදැල්ලේ සිටීමට ඉඩ නොදිය යුතු යැයි අකාන්තාවක ප්‍රකාශ කර තිබේ. ප්‍රශ්නය වන්නේ එහි අර්ථය ඈ දනීද යන්නයි. කිසිම මිනිසෙකු නිදැල්ලේ නොසිටී. එම ප්‍රකාශය කළ අකාන්තාවද දැනටමත් මනසට සිර වී හමාරය. එනම් නිදැල්ලේ නොවේ.

    මෙවන් සැකයක්ද අපට මතුව තිබේ. කාර්යාලයේ පිරිස ආසන්න දවස්වල යවා මාස දෙකකට ළඟ කාලයකට පසු @s.p.n එපාකර යවා, අනතුරුව තාවකාලිකව යැවූ පිරිස නැවත ගෙන්වාගෙන පුරුදු පරිදි ව්‍යාපාරය කරගෙන යාම ඔවුන්ගේ අරමුණ වූවා විය හැකිය. එම සැලසුම විනාශ වූ තැන මෙම හෙළිදරව්ව වැළකීමට විවිධ කූට උපක්‍රම යෙදූවද එය අසාර්ථකය.

    තවත් කාරණයක් නම්, ලොරි රථ, වෑන් රථ තිබියදී ඇතැම් අවස්ථාවලදී සුඛෝපභෝගී කාර් රථයේ සපත්තු අඩි (sole) ප්‍රවාහනය කරන්නේ ඇයි?
    ------ Post added on Oct 26, 2023 at 1:08 PM

    මානසික සෙල්ලම් (mind games) මානව හිමිකම් කඩකිරීමකි. ඇතැමුන් දිවි තුරාවට මානසික රෝගීන් කිරීමට සමත් නොමිනිස්කමකි. කාර්යාලයේ පිරිස උත්සාහ කළේ එසේ සිදුකර මානසිකව දුර්වල කර බේරීමටය. නමුත් අවසානයේ මානසිකව කඩා වැටුනේ ඔවුන්මය.

    අප සිදුකරනුයේ සත්‍ය හෙළිදරව් කිරීම පමණය.
    ------ Post added on Oct 26, 2023 at 1:09 PM

    හෝමාගමට අදාළ සෑම ස්ථානයක්ම පාහේ දැනුවත් කර තිබියදී ඔවුන් සියල්ලෝ එක්ව අපරාධකරුවන් පිරිසක් සඟවමින් සිටිති. කුමනාකාරයේ මිනිසුන් වෙසෙන නගරයක්ද? @s.p.n ගෙ වැරැද්ද කුමක්ද?
    ------ Post added on Oct 26, 2023 at 3:40 PM

    ඔවුනොවුන් ඔවුනොවුන් ගැනම සිතාගෙන සිටිනා වැදගත්කම්, උගත්කම්, ලොකුකම් පිළිබඳ යථාර්තය දැන් හෙළි වී අවසන්ය. උගතුන් පමණක් තැනීම මිනිස් වරදක් බව සහ බුද්ධිමතුන්ගේ සිට ප්‍රඥාවන්තයන් ගොඩනොනැංවීමේ එෙතිහාසික වරද ඇස් පනාපිටම ඔප්පු වෙමින් පවතී.

    සිදුවන සියල්ල සර්වකාලීන පාඩම් බව මොළය ඇති මනුෂ්‍යයන් අවබෝධ කරගනු ඇත. ඉතිහාසය සිදුවීම් ගොඩනංවනු ලබන්නේ ඉගෙනුම උදෙසාමය.
    ------ Post added on Oct 26, 2023 at 4:16 PM

    පැහැදිලි කරුණු, විස්තර තිබියදී කිසිදු සොයාබැලීමකින් තොරව මානසික රෝගියෙක් ලෙස අපහාස කරන්නවුන් යනු මනෝවිද්‍යාව අනුව සුළු මානසික ආබාධ වලින් පෙළෙනවුන්ය. @s.p.n පමණක් කළ විවෘත අභියෝගය බාරගැනීමට හෝමාගම කිසිවෙකුත් නැත.
    ------ Post added on Oct 26, 2023 at 5:45 PM

    මානසිකව දුර්වල කිරීමට නොහැකි තැන දැන් තවත් ගැටයක් කල්පනා කරනවා විය යුතුය. ඉතින් තවත් කුමක් කරන්නද? යොදනා සෑම ගැටයකම අවසානයේ ඔවුනොවුන්ම තම තමාගේම ගැට වලට හසුව සිරවන්නේය. @s.p.n ගෙ වරද කුමක්ද?
    ------ Post added on Oct 26, 2023 at 8:11 PM

    හෝමාගම ඕනෑම යන්ත්‍ර-මන්ත්‍ර-ගුරුකම්, ජ්‍යොතිෂ, වාස්තු ශාස්ත්‍රය ආදියෙන් බඩ වියත රැකගන්නා ඕනෑම අයෙකුට @s.p.n ට හැකි ඕනෑම දෙයක් කර පෙන්වන ලෙස අභියෝග කරමු. අවම වශයෙන් නොබිය බව ඉවත්කර සාමාන්‍ය මිනිසුන් ආකාරයට බිය ඇතිකර පෙන්වන්න.
    ------ Post added on Oct 26, 2023 at 9:54 PM

    ඒ දවස්වල නොපෙනෙන ව්‍යාපාරයක් ගැන සැක තවත් මොළේ ඇති අයට ඉව වැටුන නිසා එයාල කට්ටියක් යවල එකපාරට නැවැත්තුව වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙන්නෙ එහෙම. එහෙම නැතිනම් කිහිපදෙනෙක් යවල අනතුරුව යම් නීතිවිරෝධී ව්‍යාපාරයක ආරම්භ කළා විය හැකියි. ඇතැම් විට ගිය පිරිසත් එළියේ සිට සම්බන්ධ වූවා විය හැකියි.

    රට යවන ඇණවුමක් තිබිල තියනව ඊට පසුව. ඒකත් සැක සහිතයි. මොකද සපත්තුවල ගුණාත්මකභාවය පිරිහෙමින් තිබුනු කාලයක ඒ වගෙ ඇණවුමක් ලැබීම. ඒ ඇණවුමට යැවුණු සපත්තුවල ගුණාත්මක බව අවමයි. ගමන් මළු (traveling bag) වල අසුරා යවන ලද මෙම ඇණවුම් ලබා ගැනීමට කාර්යාලයට සැක සහිත පිරිසක් (විදේශිකයන් විය යුතුයි) පැමිණ තිබෙනව. (කාර්යාලයට එන අය ආරක්ෂිත කැමරා වල පටිගත නොවීමක් ගැන පෙර කරුණු දක්වා ඇති)
    ------ Post added on Oct 27, 2023 at 4:06 AM

    "මේකෙ හෙන කේස් ගොඩක් තියනව, ඒකයි මේ හැංඟුවෙ."
    මෙහෙම තමයි අපිට හිතෙන්නෙ.
    ------ Post added on Oct 27, 2023 at 4:16 AM

    සිද්ධිය යට ගහන්න හදන වාරයක් පාසා වුනේ අපරාධකරුවන්ම තවත් හිර වුන එක. හෝමාගම දැනගෙන හිටියේ නැහැ මේ තරම් දරුණු සිද්ධියක් බව. හෝමාගම මිනිස්සුන්ගෙ මොළ සේදීමක් (brain wash) වෙන්න ඇති. "අපේ නගරයේ නම් බේරගන්න ඕනෙ" වගේ ප්‍රාථමික සිතිවිලි දැරීමේ ප්‍රතිඵල මේ විදියට ලෝකයක් දකින්නේ නැවත නොවිය යුතු නිසා.

    @s.p.n ගෙ වැරැද්ද මොකක්ද?
    ------ Post added on Oct 27, 2023 at 5:37 AM
     
    • Wow
    Reactions: Mr.dark

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    @s.p.n මේ හේතුව නිසා,
    1. විවාහ වෙන්නෙ නැහැ. දරුවො හදන්නෙ නැහැ.
    2. සාමාන්‍ය සමාජයේ වැඩිය ගැවසෙන්නෙ නැහැ.
    3. රැකියාවක නිරත වෙන්නෙ නැහැ.
    4. වාහන පදවන්නෙ නැහැ.
    5. ඇතැම්විට ඉදිරියට තවත් වෙනස්කම් (side effects) වෙන්න පුළුවන්.

    (මේව නොකරන්නෙ බැරිවම නෙවෙයි. ඒවයින් ඔහුට සහ ඇතැම්විට වෙන අයට හානි හෝ ඇතැම් දෑ විය හැකි නිසා)

    ඔහු විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් මුණගැහිල තියනව, නමුත් බෙහෙත් ලබාගන්නෙ නැහැ කියන තීරණයට ඔහු ඇවිත් අවසන්.

    මේ ඔහුගේ තීරණයක් මත සිදුවූ දෙයක් නෙවෙයි, ඔහු වගකියන්න. වෙන පිරිසක් කළ දෙයක්. ඊට වගකිව යුත්තේ ඔවුන්.

    පාරිභෝගිකයන් නොමැතිව දුවන සපත්තු කර්මාන්තශාලාවක්? පාරිභෝගිකයන් කවුද?

    නීතියේ කියවෙනව සාධාරණය ඉටු වූ බව සමාජයට පෙන්විය යුතු බව... නැතහොත් එය අපරාධ සඳහා අනුබලයක් සපයන බව...
    ------ Post added on Oct 27, 2023 at 9:51 AM

    ප්‍රසිද්ධ නිළියක හෝ දේශපාලඥයකු තබා රටේම නිළියන් සහ රටේම දේශපාඥයන් සියල්ලම එකතු වී සැඟවූවද, මෙයාකාරයට මෙවන් සිද්ධියක් යටපත් කිරීමට උත්සහ කළ නොහැක. 99% ක්ම අවස්ථාව ඇත්තේ හෝමාගම බොහෝදෙනෙකු එකතු වී සැඟවීමටය.
    ------ Post added on Oct 27, 2023 at 11:39 AM

    මේ සිද්ධිය පිළිබඳව අපට සැක මතුවෙන අාකාරයට විවිධ ඉසව් කරා ඇදී ගියත් අපි තීරණය කළා විය හැකියාව අනුව සිදුවීම් පෙළගැස්වීමක් කරන්න. මෙහිදී සිදුවන චරිත හෝ ව්‍යාපාර හානි හෝමාගම සමඟ එකතුව සහයෝගයෙන් විසඳා ගන්නා ලෙස අවධාරණයෙන් කියා සිටිමු. මෙහි සඳහන් කරුණු වෙන් වෙන්ව අපිළිවෙලට පෙර සඳහන් කරන ඇත.

    1. නිවාඩු දවස්වලට ගෙන්වන පාර්සල්වල තිබෙන්නේ කංසා (ගංජා) ඇට ය.
    2. හිමිකරුවන්ගේ නිවාස හෝ හෝමාගම තුළ යම් ස්ථානයක මේවා පැළ කරනු ලබයි.
    3. ඇතැම්විට පාරම්පරික ආයුර්වේද ස්ථානයේ වෛද්‍යවරයෙකු සතු බලපත්‍රයක් අවභාවිතා කරමින් මහාපරිමාණයෙන් වගා කරනවා විය හැකිය.
    4. විශේෂ වරප්‍රසාද ලත් පිරිස යොදාගෙන කාර්යාලය හරහා ප්‍රවාහනය කරයි.
    5. හිමිකරුවන් පවා තම පෞද්ගලික වාහනවල සපත්තු අඩි (sole) ප්‍රවාහනය කරන මුවාවෙන් ප්‍රවාහනය කරනු ලබයි.
    6. උපයන ලාභය සපත්තු කර්මාන්තශාලාවේ ලාභය ලෙස ගිණුම්ගත වේ. (මුදල් කළු - සුදු කිරීම)

    මෙය හෝමාගම කර්මාන්තශාලාව අවට පිරිස සඟවන්නෙ කංසා ශරීරයට හිතකර බවට ඔවුන්ගේ මොළ සේදීමකට (brain wash) ලක්කර ඇති නිසාවෙන් විය හැකිය.

    ඇතැම්විට අවට තරුණ පිරිසට නොමිලේ බෙදාදීමක්ද වනවා විය හැකිය. තරුණයන්ට කොමිස් ලබාදී ඔවුන් වෙළෙන්දන් බවට පත්කර තිබෙනවාද විය හැකියි.

    මෙසේ හෙළිකිරීම යනු තවකෙක්ට ඉගැන්වීමක් නොව නැවත කිරීමට මං ඇසිරීමකි.
    ------ Post added on Oct 27, 2023 at 1:06 PM

    මීට අමතරව පසුකාලීනව කාර්යාලයේ අය ද භාවිත කරන බවට පැහැදිලි කරුණු පවතී.

    ඇතැම්විට කාර්යාලය ආසන්නයේ සැඟවී පවතින කාමරයේද මේ සම්බන්ධ යමක් සිදුවූවා විය හැකිය. කාර්යාලයේ ඇතැමුන් අවසිහියෙන් කටයුතු කරනුයේ ඇසිරීම හෝ එවන් දෙයක් සිදුකරන නිසාවෙන්ද විය හැකිය.
    ------ Post added on Oct 27, 2023 at 1:18 PM

    ආරක්ෂිත කැමරා ඇතැම් දිනවල රාත්‍රීන්හි ක්‍රියාවිරහිත වන්නේද ඊට සම්බන්ධ යමක් සිදුවන නිසා විය හැකිය.
    ------ Post added on Oct 27, 2023 at 1:22 PM

    @s.p.n ගෙ වරද කුමක්ද?

    ඔහුට සිදුවූ දේ නිසා,
    1. විවාහ වෙන්නෙ නැහැ. දරුවො හදන්නෙ නැහැ.
    2. සාමාන්‍ය සමාජයේ වැඩිය ගැවසෙන්නෙ නැහැ.
    3. රැකියාවක නිරත වෙන්නෙ නැහැ.
    4. වාහන පදවන්නෙ නැහැ.
    5. ඇතැම්විට ඉදිරියට තවත් වෙනස්කම් (side effects) වෙන්න පුළුවන්.

    (මේව නොකරන්නෙ බැරිව නෙවෙයි. ඒවයින් ඔහුට සහ ඇතැම්විට වෙන අයට හානි හෝ ඇතැම් දෑ විය හැකි නිසා)

    නීතියේ කියවෙනව සාධාරණය ඉටු වූ බව සමාජයට පෙන්විය යුතු බව... නැතහොත් එය අපරාධ සඳහා අනුබලයක් සපයන බව...
    ------ Post added on Oct 27, 2023 at 2:00 PM
     
    Last edited:
    • Wow
    Reactions: Mr.dark

    Dr.Chuckles McSneeze

    Active member
  • Oct 25, 2023
    165
    126
    43
    ඔබ "පොන්නයෙකු" නොවේ නම් @s.p.n හා මුහුණට මුහුණ හමුව සාකච්ඡාවක් කළ යුතුය.
    :lol: ඊට කලිං උඹ @s.p.nඒඑකෙන් වරෙන්කො. උඹට වැඩ කරපු තැන උන් ගහල එළොපු එක අහන්ඩත් දෙයක්ද?
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    :lol: ඊට කලිං උඹ @s.p.nඒඑකෙන් වරෙන්කො. උඹට වැඩ කරපු තැන උන් ගහල එළොපු එක අහන්ඩත් දෙයක්ද?
    ප්‍රථමයෙන් හෝමාගමට පමණක් යැවූ පණිවිඩ සොයා බලනු! සැබැවින්ම "පොන්නයා" කවරෙක්දැයි ඔබ වටහාගනු ඇත.

    ඔබ අපරාධ කිහිපයකට අනුබල සපයන්නෙකි. ඔහුට පහරදී එළවීම තහවුරු කර පෙන්විය යුතුය. නැතහොත් අසත්‍ය භාවිතයෙන් සත්‍ය වසන් කිරීමේ ළඳබොළඳ උත්සාහය ලොවක් ඉදිරියේ ප්‍රදර්ශනය වේ. මේ සියල්ල විය යුතුව තිබූ දෑ සහ වහල් භාවය ප්‍රකට කරයි.
    ------ Post added on Oct 27, 2023 at 4:16 PM

    @s.p.n ඉල්ලා අස් වූ පසුව තවත් සේවකයන් කාර්යාලය හා ගැටුම් ඇතිකරගෙන ඉවත් වූයේ ඇයි?
    ------ Post added on Oct 27, 2023 at 4:24 PM

    හෙට වප් පෝය දවසේ (20231028) "ලොවට පෙනීමට පමණක්" "පන්සල් යාම" යනු කවරක්දැයි ඔබේ සිතින්ම විමසා බලන්න. බුදු දහමෙහි හරය දැකීමට උත්සහ කරන්න. බුදු දහම පමණක් නොව අන් ඕනෑම ආගමක දර්ශනයක යහ හරය කුමක්දැයි සිත මෙහෙයවන්න.
    ------ Post added on Oct 27, 2023 at 7:58 PM

    සියල්ලම සම්බන්ධ බව "දැකීම" මිනිස් චින්තනයට දරාගැනීමට අසීරුය. එම සම්බන්ධතාව කැඩීමට නොහැකි වූවකි.
    මිනිසා අතින් වැරදි සිදුවන නමුත් මිනිසා වරදක් නොවේ. එවන් මත පවා මිනිසා තුළින්ම පිටතට පැමිණෙන්නේ ඇයි? කළු - සුදු සංකල්පය හෙවත් සුදු තිබිය යුතු නම් කළු ද, කළු තිබිය යුතු නම් සුදු ද පැවතිය යුතු නිසාවෙනි. ස්වභාදහම අවබෝධකර ගැනීමට උත්සහ කරන්න. හැකි තරමින් සමීපව ස්වභාවදහම ඔබේ හොඳම මිතුරා කරගන්න.
    ------ Post added on Oct 28, 2023 at 8:32 AM

    @s.p.n ගෙ වරදක් නැත්තෙ ඇයි?

    හෝමාගමට පමණක් යැවූ පණිවිඩ වල අඩංගු වන්නේ මොනවාද?

    අභියෝග කළ සංගමයට හා හෝමාගම යන්ත්‍ර-මන්ත්‍ර-ගුරුකම්, ජ්‍යොතිෂ, වාස්තු ශාස්ත්‍රය ආදියෙන් ජීවිතය ගැටගසාගන්නා කිසිවෙක්ට හෝ හෝමාගම කිසිම අයෙක්ට අප සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවකට පැමිණිය නොහැකි ඇයි?

    වදන් භාවිතයෙන් ඉදිරිපත් කළ ඉහත අදහස බිඳහෙලීමට කිසිවෙක්ට නොහැකි ඇයි?
    ------ Post added on Oct 28, 2023 at 10:14 AM

    WE ARE ONENESS
    ONENESS EYE
    ONE EYE
    ------ Post added on Oct 28, 2023 at 10:40 AM

    https://elakiri.com/threads/destiny.2126224/
    ------ Post added on Oct 28, 2023 at 11:06 AM

    මිනිසා විසින් අන්තර්ජාලය සොයා ගන්නා ලදී. පරිගණයක් හරහා අන්තර්ජාලයට පිවිස දැනුම ලබාගත හැකිය. ස්වභාවදහමෙන් කුමනාකාරයේ "අන්තර්ජාලයක්" නිර්මාණය කරන්නට ඇතිද?
    ------ Post added on Oct 28, 2023 at 12:57 PM

    මිනිසාට ඇතැම් දැනුම් ඉගැන්වීමකින් තොරව ඉබේම ලැබෙන්නේ කෙසේද?
    ------ Post added on Oct 28, 2023 at 2:16 PM

    @s.p.n ට අවශ්‍ය දේවල් දුන්නොත් එයා පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නව.(දේවල් 5 ක් SMS වල කියල ඇති).
    එතකොට අපි මේව ලියන්නෙත් නැහැ.

    ------ Post added on Oct 28, 2023 at 2:32 PM

    "පෙර භවය කීම" ලෙස හඳුන්වන තත්ත්වය කුමක්ද? මියගිය අයෙක්ට සිදුවූ දේවල් නොදන්නා අයෙක්, ඒවා යම්තාක් දුරකට හෝ සමානව කියන්නේ කෙසේද? (පසුව සොයාබැලීමේදී තහවුරු වූ සීමිත සිද්ධීන් පමණි) එසේ පවසන අතිශය සීමිත පිරිස අතර බහුතරය දරුවන් වන්නේ ඇයි? මීට පිළිතුර පෙර දැක්වූ අදහස් හා සම්බන්ධ වේ.
    ------ Post added on Oct 28, 2023 at 3:54 PM

    හෝමාගම විද්‍යාවත් වෙනස්කරල, හෝමාගම ගුප්ත ශාස්ත්‍රයෙන් බඩ වියත රැකගන්න මිනිස්සු ටිකට රස්සාත් නැතිකරල, මොකක්ද මුං මේ නටන නැටුම? ඔය හෝමාගම විද්‍යවයි, ඒ රස්සා ටිකයි තිබුනාවෙ. මිනිස්සුන්ට ඒව ඕනේ. නැත්නම්, මේ අපරාධය හංඟන්න හදන අයගෙන්ම පරීක්ෂණ කරන්න සල්ලියි, රස්සා ටිකකුයි ඉල්ලගන්න කියලයි @s.p.n කියන්නෙ.
    ------ Post added on Oct 28, 2023 at 4:09 PM

    හැමදේම කොපි... කොපි ගහනව කියන්නෙ වරදිනවා තමයි... ඕනේවටත් වඩා ගැඹුරට ගහන්න ගිය සමහර කොපි රජයන් වලින් තහනම් කරලත් තියෙනවා... මිනිස්සුන්ට විශාල බලයක් එකතු වුනාම ඒක අනවශ්‍ය බලයක් බවට පත්වෙනව, ස්වභාවදහමට පටහැනිව යන්න පෙළඹෙනව... ඒ මිනිස්සුන්ගේ හැටියක්...
    ------ Post added on Oct 28, 2023 at 4:24 PM

    සත්තු වැඩසටහන්ගත කරලද? (programmed?) එතකොට මිනිස්සු? එතකොට දෙෙවය?
    ------ Post added on Oct 28, 2023 at 4:27 PM
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    @s.p.n ගෙ උපන් දිනය පෙර සඳහන් කර ඇති. උපත ලියාපදිංචි කළ දිනය පණිවිඩවල (sms) හෝමාගමට යවා ඇති.

    @s.p.n මේ මත්ද්‍රව්‍ය දීමෙන් ඇතිවූ ආබාධ නිසා,
    1. විවාහ වෙන්නෙ නැහැ. දරුවො හදන්නෙ නැහැ.
    2. සාමාන්‍ය සමාජයේ වැඩිය ගැවසෙන්නෙ නැහැ.
    3. රැකියාවක නිරත වෙන්නෙ නැහැ.
    4. වාහන පදවන්නෙ නැහැ.
    5. ඇතැම්විට ඉදිරියට තවත් වෙනස්කම් (side effects) වෙන්න පුළුවන්.

    (මේව නොකරන්නෙ බැරිවම නෙවෙයි. ඒවයින් ඔහුට සහ ඇතැම්විට වෙන අයට හානි හෝ ඇතැම් දෑ විය හැකි නිසා)

    ඔහු විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් මුණගැහිල තියනව, නමුත් බෙහෙත් ලබාගන්නෙ නැහැ කියන තීරණයට ඔහු ඇවිත් අවසන්.

    මේ ඔහුගේ තීරණයක් මත සිදුවූ දෙයක් නෙවෙයි, ඔහු වගකියන්න. වෙන පිරිසක් කළ දෙයක්. ඊට වගකිව යුත්තේ ඔවුන්.

    ඔහුගේ වරද කුමක්ද?
    ------ Post added on Oct 28, 2023 at 5:41 PM

    නොදන්නා දෙයක් සමඟ ගැටීමට මිනිසුන් බිය වේ. එසේ නොවන්නේ නම් ඒ පල් මෝඩයන්ය. අසාධාරණයක් කළා නම් සාධාරණයද කළ යුතුයි. සාධාරණව යා යුතු සම්ප්‍රදායික මඟ ඔවුන් විසින් වසා ගත්තා නම් සාධාරණ නමුත් වෙනස් වූ මඟකින් හෝ සාධාරණය ඉටු විය යුතුය. නොදන්නා දේවලට මිනිසුන් බිය විය යුතුය!
    ------ Post added on Oct 28, 2023 at 6:34 PM

    ඇමරිකාවේ, එංගලන්තයේ වැනි රටවල එම රටවල ස්වජාතික මිතුරන් සිටී නම් මෙවන් අවස්ථාවක ක්‍රියාකළ යුතු ආකාරය විමසා බලන්න. (සීමිත පිරිසක් පමණක් දනී)
    ------ Post added on Oct 28, 2023 at 7:00 PM
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ලංකාවේ නීතිය අනුව නොදැනුවත්ව මත්ද්‍රව්‍ය දී වැඩ ගැනීම නීත්‍යානුකූලද? ජීවිතයටම බලපාන පරිදි අතුරු ආබාධ මතුවූ පසු ඊට වින්දිතයා වගකිව යුතුද?
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සත්‍යයට පිටුපාන අයුක්තිය වැළඳගන්නා නගර පිරිහීමට ලක්වන්නේය.

    මිනිසාට සිතාගැනීමට අපහසු සිදුවීම් සිදුවන්නේ ඇයි? සත්‍යයේ පස මෙතරම් තාර්කිකව කරුණු ඉදිරිපත් කරද්දී, අසත්‍යයේ පස මෙතරම්ම බිමටම කඩා වැටී ඇත්තේ ඇයි? ඔවුන් කිසිවෙක්ට එක වදනක් තාර්කිකව ඉදිරිපත් කළ නොහැකි ඇයි? නගරයක්ම මෙතරම් ලැජ්ජාවට පත්වන්නේ ඇයි? ඔවුන් එක් අයෙක්ටවත් මුහුණට මුහුණ කතාබහකට ඒමට තරම් ධෙෙර්යයක් නැත්තේ ඇයි? මේ එක් අයෙක් නොවේද අභියෝග කරනුයේ?

    ඔබට සිතාගත හැකිද මේ සිදුවන දේ...


    මානව හිමිකම් කඩවන නගරයක්... අසාධාරණයට ලක් වූ "එක්" තරුණයෙක්ට මුහුණ දිය නොහැකි නගරයක්... ශාපයට ලක්වූ නගරයක්... සිද්ධියට අමතරව ඉදිරිපත් කරන සත්‍යයට එදිරිව එක වදනක් ඉදිරිපත් කළ නොහැකි නගරයක්...
    ------ Post added on Oct 28, 2023 at 10:29 PM


    ------ Post added on Oct 28, 2023 at 11:44 PM

    ලොව පළමු මනුෂ්‍ය කාන්තාවගේ සහ පුරුෂයාගේ පළමු දරුවා මනුෂ්‍ය නොවේ. මනුෂ්‍ය යන්නෙහි අර්ථය "මනසින් උසස්" යන්නයි. නමුත් ඉන් මතුවන ප්‍රශ්නය නම් "මනසින් පහත්" කවුරුන්ද? "මනස" ඇත්තේ...

    මිනිසා "ලොව බුද්ධිමත්ම ජීවීන්" ලෙස තමාවම හඳුන්වා ගනිති.
    ------ Post added on Oct 29, 2023 at 6:27 AM

    කර්මාන්තශාවට අවටින් පැමිණෙන සියල්ලන්ම පාහේ දැනුවත්ව ඈත වෙනත් නගරවලින් පැමිණෙන අයට මත්ද්‍රව්‍ය ලබාදී වැඩ ගැනීමක් වීමට බොහෝ දුරට ඉඩ ඇත.
    ------ Post added on Oct 29, 2023 at 6:30 AM

    මිනිස් ලොව සියල්ල මිනිසාට ඇවැසි ලෙස මිනිසුන්ම ගොඩනංවාගත්තා විනා ඔවුන් ගොඩනංවා ගත්තේ සත්‍යම නොවේ.
    ------ Post added on Oct 29, 2023 at 6:44 AM

    ගස්කොළන් ආදියෙන් පිරුණු ස්වභාවිකත්වයට මුල් තැන දුන් රටවල, ප්‍රදේශ වල සාපේක්ෂව බුද්ධිමත් මිනිසුන් වෙසෙන්නේ ඇයි? කොන්ක්‍රීට් වනාන්තර වල අති බහුතරය මානසික රෝගීන් වන්නේ ඇයි? මහපොළොවට යටිපතුල් නොතැබූ මිනිස්සු දිවි රැකගන්නා වැටුපෙන් සැලකිය යුතු කොටසක් අසනීප සඳහා වැය කරති. තවත් කොටසක් මනෝ ආබාධ වලින් පෙළෙමින් ඒ බැව් නොදැන තම තමාවම විනාශ කර කර ගනියි.
    ------ Post added on Oct 29, 2023 at 6:59 AM

    හෝමාගම මිනිසුන් විසින් මිනිසුන්ටම ඉදිරියට සිදුවීමට නියමිත දේ "හඳහන" බලමින් පවසා මුදල් උපයා ගනී. යම් කාර්යයක නිරත වීමට ප්‍රථම මිනිසුන්ම සාදා දුන් "නැකැත්" බලා කල්මරමින් සිට එම මොහොතටම අදාළ කාර්යය ආරම්භ කරති.
    "හරි හරි වෙලාව, කපන්න කපන්න කපන්න!"
    "වෙලාව හරි, වෙලාව හරි, ඉක්මණට දාන්න!"
    වැදගත් වන්නේ ආරම්භය නොව අවසානයි.

    ස්වභාදහම කිසිඳු විටක අනාගතය හෙළිවීමට ඉඩක් නොතබයි. යමෙක් අනාගතය ගැන පවසන යමකට වහල්ව මනසට සිරවීම යනු, කියූ දෑ සිදුවීමක් නොවේ. ඒ මිනිසුන් මිනිස් ලෝකය ගොඩනංවා ගැනීමයි.
    ------ Post added on Oct 29, 2023 at 7:38 AM

    "ජනගහණ පාලනය" ට හොඳම උදාහරණය හෝමාගමයි. දැන් බුද්ධිමත් ජනගහණයක් අවම පෙදෙසක් බවට පත්වෙමින් තිබේ. ඊට බොහෝ සාධාරණ හේතු පවතී.
    ------ Post added on Oct 29, 2023 at 8:10 AM

    හෝමාගමට පමණක් යැවූ පණිවිඩවල ඇතැම් සත්‍යයන් හෙළිවීම අහිතකර විය හැකි බව පෙර සඳහන්ය.
    ------ Post added on Oct 29, 2023 at 8:20 AM

    අපරාධයක චූදිතයා රකින නගරයක්... ජිවිත කාලයටම බලපාන ආබාධ සහිත වින්දිතයාට ඕනේ දෙයක් වෙන්නට හැර අතහැර දැමූ නගරයක්... හෝමාගම යනු අපරාධකරුවන්ට ලියා දුන් නගරයක්ද? එහි ක්‍රියාත්මක වන්නේ අපරාධකරුවන් විසින් පනවාගත් වෙනම නීතියක්ද?

    අපි සංකේත තබන්නෙමු!
    ------ Post added on Oct 29, 2023 at 8:37 AM

    අභියෝග බාරගත නොහැකි නම්, සාකච්ඡාවකට පැමිණිය නොහැකි නම්, අවම වශයෙන් අපරාධයට සම්බන්ධ එක් අයෙක්ට හෝ ඔහුගේ ඇස් දෙස එක එල්ලේ බලා සිටීමටවත් නොහැකිද? හෝමාගම එක් අයෙක්ටවත් නොහැකිද? මෙතරම් බිය වරද ඔවුන් අත නිසා නොවේද?
    ------ Post added on Oct 29, 2023 at 9:46 AM

    මත්ද්‍රව්‍ය දී වැඩගැනීමේ සිද්ධියට අමතරව අප මතුකරන කරුණු සහ ප්‍රශ්න වලට පිළිතුරු හෝමාගම කිසිවෙක්ට ලබාදිය නොහැකිද? පෙර වහසි බස් දෙඩූ පිරිසවත් ඉදිරිපත්ව විදෙස් රටවලින් හෝ සහය ලබාගෙන ඒවට පිළිතුරු ඉදිරිපත් නොකරන්නේ නම් ලැජ්ජාවෙන් කෙසේ ගැලවෙන්නද...
    ------ Post added on Oct 29, 2023 at 9:55 AM

    අපරාධයට සම්බන්ධ හෝමාගමින් බැහැර අය සිටී නම් ඒ සියලුම දෙනා හෝමාගමටම ගෙන්වා ගැනීමෙන් සෙතක් සැලසෙනු හැකිය.
    ------ Post added on Oct 29, 2023 at 10:42 AM
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හෝමාගම කළමනාකරණයේදී "චාටර්" වීමට සූදානම් කළ අංශද වෙනම පවතී. වැදගත්ම කරුණ නම් "චාටර්" නොවිය යුතු අංශ, ක්‍රම සහ පද්ධතීන් කිසිදා "චාටර්" නොවිය යුතුය. විශේෂයෙන් 2023.10.23 සිද්ධියෙන් පසු මෙය ඉතා වැදගත් වනු ඇත.


    බර්මියුඩා ත්‍රිකෝණයේ රහස විසඳිය නොහැකි තැන හෝමාගම පිරිසක් "අධික ගුරුත්වාකර්ෂණය", "චුම්භක ක්ෂේත්‍රයක් පැවතීම" වැනි හේතු ඒ මත පැටවීය.
    ------ Post added on Oct 29, 2023 at 2:14 PM

    2023.10.23 @s.p.n හෝමාගමට යැවූ පණිවිඩයක සඳහන්ව ඇත්තේ ඔහුට සිදුවූ අසාධාරණය වෙනුවෙන් මැදිහත් විය යුතු අය මැදිහත් වීම අවශ්‍ය වනු ඇති බවයි.
    ------ Post added on Oct 29, 2023 at 2:22 PM

    ආවේශ වීම යනු කුමක්ද?
    ආ+වේශ
    වේශයක් ආ බවකි. අදාළ පුද්ගලයාගේ සාමාන්‍ය වේශයට වෙනස් වේශයක් තාවකාලිකව පැමිණි බවකි. මෙසේ දක්වන සියලුම අවස්ථා හා සිද්ධීන් පාහේ මානසික රෝග හා විවිධ ලාභ ප්‍රයෝජන වෙනුවෙන් කරනා රඟපෑම් ය. ආරූඪ වීම ද එවන්මය. දෙවියන් වැඩ සිටිනා බව කියන තැන්වල යක්ෂයන් සේ විකාර කරන්නේ නම් ඉන් කියවෙන්නේ කුමක්ද? යක්ෂ හා දේව බල ඇතැයි කියනා හෝමාගම ඕනෑම මනුෂ්‍යයෙක්ට අපි අභියෝග කරමු. හෝමාගම වැසියන් ඉදිරියේ මුහුණට මුහුණලා හැකි ඕනෑම දෙයක් කර පෙන්වනු!
    ------ Post added on Oct 29, 2023 at 3:21 PM
     
    Last edited:

    Dr.Chuckles McSneeze

    Active member
  • Oct 25, 2023
    165
    126
    43
    @s.p.n මේ මත්ද්‍රව්‍ය දීමෙන් ඇතිවූ ආබාධ නිසා,
    1. විවාහ වෙන්නෙ නැහැ. දරුවො හදන්නෙ නැහැ.

    පයිය නගින්නේ නැහැනේ. :lol: