@s.p.n මේ හේතුව නිසා,
1. විවාහ වෙන්නෙ නැහැ. දරුවො හදන්නෙ නැහැ.
2. සාමාන්‍ය සමාජයේ වැඩිය ගැවසෙන්නෙ නැහැ.
3. රැකියාවක නිරත වෙන්නෙ නැහැ.
4. වාහන පදවන්නෙ නැහැ.
5. ඇතැම්විට ඉදිරියට තවත් වෙනස්කම් (side effects) වෙන්න පුළුවන්.
(මේව නොකරන්නෙ බැරිවම නෙවෙයි. ඒවයින් ඔහුට සහ ඇතැම්විට වෙන අයට හානි හෝ ඇතැම් දෑ විය හැකි නිසා)
ඔහු විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් මුණගැහිල තියනව, නමුත් බෙහෙත් ලබාගන්නෙ නැහැ කියන තීරණයට ඔහු ඇවිත් අවසන්.
මේ ඔහුගේ තීරණයක් මත සිදුවූ දෙයක් නෙවෙයි, ඔහු වගකියන්න. වෙන පිරිසක් කළ දෙයක්. ඊට වගකිව යුත්තේ ඔවුන්.
පාරිභෝගිකයන් නොමැතිව දුවන සපත්තු කර්මාන්තශාලාවක්? පාරිභෝගිකයන් කවුද?
නීතියේ කියවෙනව සාධාරණය ඉටු වූ බව සමාජයට පෙන්විය යුතු බව... නැතහොත් එය අපරාධ සඳහා අනුබලයක් සපයන බව...
------
Post added on Oct 27, 2023 at 9:51 AM
ප්‍රසිද්ධ නිළියක හෝ දේශපාලඥයකු තබා රටේම නිළියන් සහ රටේම දේශපාඥයන් සියල්ලම එකතු වී සැඟවූවද, මෙයාකාරයට මෙවන් සිද්ධියක් යටපත් කිරීමට උත්සහ කළ නොහැක. 99% ක්ම අවස්ථාව ඇත්තේ හෝමාගම බොහෝදෙනෙකු එකතු වී සැඟවීමටය.
------
Post added on Oct 27, 2023 at 11:39 AM
මේ සිද්ධිය පිළිබඳව අපට සැක මතුවෙන අාකාරයට විවිධ ඉසව් කරා ඇදී ගියත් අපි තීරණය කළා විය හැකියාව අනුව සිදුවීම් පෙළගැස්වීමක් කරන්න. මෙහිදී සිදුවන චරිත හෝ ව්‍යාපාර හානි හෝමාගම සමඟ එකතුව සහයෝගයෙන් විසඳා ගන්නා ලෙස අවධාරණයෙන් කියා සිටිමු. මෙහි සඳහන් කරුණු වෙන් වෙන්ව අපිළිවෙලට පෙර සඳහන් කරන ඇත.
1. නිවාඩු දවස්වලට ගෙන්වන පාර්සල්වල තිබෙන්නේ කංසා (ගංජා) ඇට ය.
2. හිමිකරුවන්ගේ නිවාස හෝ හෝමාගම තුළ යම් ස්ථානයක මේවා පැළ කරනු ලබයි.
3. ඇතැම්විට පාරම්පරික ආයුර්වේද ස්ථානයේ වෛද්‍යවරයෙකු සතු බලපත්‍රයක් අවභාවිතා කරමින් මහාපරිමාණයෙන් වගා කරනවා විය හැකිය.
4. විශේෂ වරප්‍රසාද ලත් පිරිස යොදාගෙන කාර්යාලය හරහා ප්‍රවාහනය කරයි.
5. හිමිකරුවන් පවා තම පෞද්ගලික වාහනවල සපත්තු අඩි (sole) ප්‍රවාහනය කරන මුවාවෙන් ප්‍රවාහනය කරනු ලබයි.
6. උපයන ලාභය සපත්තු කර්මාන්තශාලාවේ ලාභය ලෙස ගිණුම්ගත වේ. (මුදල් කළු - සුදු කිරීම)
මෙය හෝමාගම කර්මාන්තශාලාව අවට පිරිස සඟවන්නෙ කංසා ශරීරයට හිතකර බවට ඔවුන්ගේ මොළ සේදීමකට (brain wash) ලක්කර ඇති නිසාවෙන් විය හැකිය.
ඇතැම්විට අවට තරුණ පිරිසට නොමිලේ බෙදාදීමක්ද වනවා විය හැකිය. තරුණයන්ට කොමිස් ලබාදී ඔවුන් වෙළෙන්දන් බවට පත්කර තිබෙනවාද විය හැකියි.
මෙසේ හෙළිකිරීම යනු තවකෙක්ට ඉගැන්වීමක් නොව නැවත කිරීමට මං ඇසිරීමකි.
------
Post added on Oct 27, 2023 at 1:06 PM
මීට අමතරව පසුකාලීනව කාර්යාලයේ අය ද භාවිත කරන බවට පැහැදිලි කරුණු පවතී.
ඇතැම්විට කාර්යාලය ආසන්නයේ සැඟවී පවතින කාමරයේද මේ සම්බන්ධ යමක් සිදුවූවා විය හැකිය. කාර්යාලයේ ඇතැමුන් අවසිහියෙන් කටයුතු කරනුයේ ඇසිරීම හෝ එවන් දෙයක් සිදුකරන නිසාවෙන්ද විය හැකිය.
------
Post added on Oct 27, 2023 at 1:18 PM
ආරක්ෂිත කැමරා ඇතැම් දිනවල රාත්‍රීන්හි ක්‍රියාවිරහිත වන්නේද ඊට සම්බන්ධ යමක් සිදුවන නිසා විය හැකිය.
------
Post added on Oct 27, 2023 at 1:22 PM
@s.p.n ගෙ වරද කුමක්ද?
ඔහුට සිදුවූ දේ නිසා,
1. විවාහ වෙන්නෙ නැහැ. දරුවො හදන්නෙ නැහැ.
2. සාමාන්‍ය සමාජයේ වැඩිය ගැවසෙන්නෙ නැහැ.
3. රැකියාවක නිරත වෙන්නෙ නැහැ.
4. වාහන පදවන්නෙ නැහැ.
5. ඇතැම්විට ඉදිරියට තවත් වෙනස්කම් (side effects) වෙන්න පුළුවන්.
(මේව නොකරන්නෙ බැරිව නෙවෙයි. ඒවයින් ඔහුට සහ ඇතැම්විට වෙන අයට හානි හෝ ඇතැම් දෑ විය හැකි නිසා)
නීතියේ කියවෙනව සාධාරණය ඉටු වූ බව සමාජයට පෙන්විය යුතු බව... නැතහොත් එය අපරාධ සඳහා අනුබලයක් සපයන බව...
------
Post added on Oct 27, 2023 at 2:00 PM