2024 ජනාදිපතිවරනය ඔබේ වටිනා චන්දය

2024 ජනාදිපතිවරනයෙදි චන්දෙ දෙන්නෙ කාටද කියල

  • තීරණය කරල ඉවරයි, වෙනස් වෙන්නෙ නැ

  • තීරණය කරල ඉවරයි, හැබැයි වෙනස් වෙන්න ඉඩ තියනව

  • තීරණය කරල නැ තාම

  • චන්දෙ දෙන්නෙ නැ / දෙන්න විදියක් නැ


Results are only viewable after voting.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    Pending Beavis And Butthead GIF by Paramount+
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    මම මේ සමාජ විශ්ලේෂනයක් කරන්ඩ කියල බැලුවෙ, :nerd:
    මට නිකමට වාගෙ කියහල්ල බලන්න, අවන්කව පිලිතුරු සපයන්ඩල හොදේ.
    සුවාදින මැතිවරණ නීරික්ෂකයකුට මෙවැනි පැන නැගිම තරම් නොවේ!
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    මම මේ සමාජ විශ්ලේෂනයක් කරන්ඩ කියල බැලුවෙ, :nerd:
    මට නිකමට වාගෙ කියහල්ල බලන්න, අවන්කව පිලිතුරු සපයන්ඩල හොදේ.
    ane ane me ranil uncle ge campain karanwa neda obathuma :angry: :lol: :rofl:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හෙනම වදයක් මේක 🤮


    :cautious:


    චන්දෙ දෙන්නෙ නැ / දෙන්න විදියක් නැ [ කවදාවත් කාටවත් දෙන්නේ නැහැ ] :yes:


    චන්දෙ දෙන්නෙ නැ ( එසේ උවත් මනාපයක් නැතත් අමනාපයකුත් නැති අනුරලපයියාට ජය පතනවා! )

    Ado Y ban ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    හෙනම වදයක් මේක 🤮

    සංගමේ බල්ලව ගැටගහලා තියන්න සංගමේ උන් දැන ගන්න ඕනා.

    @PHBhagya භාන්ඩාගාරික මහ ලොකුවට වෙලාවට සල්ලි ගත්තට කරන ලබ්බක් නෑ. මේක දැන් කෝලම් මඩුවක් වෙලා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    සංගමේ බල්ලව ගැටගහලා තියන්න සංගමේ උන් දැන ගන්න ඕනා.

    @PHBhagya භාන්ඩාගාරික මහ ලොකුවට වෙලාවට සල්ලි ගත්තට කරන ලබ්බක් නෑ. මේක දැන් කෝලම් මඩුවක් වෙලා.

    විකාර බන්.. එක පොන්නයෙක්ට පනක් නැහැ තනියම තිරනය කරන්න.. නුලක් දාලා බලනව මම වගෙද අනිත් උනුත් කියලා.. සරලයි..
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    වික්කමසිංහ එක්ක හොරු රැලක්
    මෝඩදාස එක්ක ගොබ්බයෝ රැලක්
    කයියනායක එක්ක මානසික රෝගීන් රැලක්

    වටිනා ඡන්දෙ දුන්නා වගේ නෙවෙයි ඊළඟට අපායෙ ඉන්ටවල් එක ඉවරවුණාම 🙄