අනිවා. ඩිලීට් තමයිවික්කමසිංහ එක්ක හොරු රැලක්
මෝඩදාස එක්ක ගොබ්බයෝ රැලක්
කයියනායක එක්ක මානසික රෝගීන් රැලක්
වටිනා ඡන්දෙ දුන්නා වගේ නෙවෙයි ඊළඟට අපායෙ ඉන්ටවල් එක ඉවරවුණාම![]()
අනිවා. ඩිලීට් තමයිවික්කමසිංහ එක්ක හොරු රැලක්
මෝඩදාස එක්ක ගොබ්බයෝ රැලක්
කයියනායක එක්ක මානසික රෝගීන් රැලක්
වටිනා ඡන්දෙ දුන්නා වගේ නෙවෙයි ඊළඟට අපායෙ ඉන්ටවල් එක ඉවරවුණාම![]()
විකාර බන්.. එක පොන්නයෙක්ට පනක් නැහැ තනියම තිරනය කරන්න.. නුලක් දාලා බලනව මම වගෙද අනිත් උනුත් කියලා.. සරලයි..
මුගේ කඩේ බදු ෂුවර්ද? මොකද මේකේ ඉන්නවා කඩවල් තුනේම බඩු ෂුවර් නැහැ කියලා කඩවල් දෙකකට විතරක් බනින විද්වතුන්.
පුරවැසි යුතුකම ඉටු කරන්නජිවිතේට අද වෙනකන් චන්දෙ දීල නෑ කාටවත්..
තව කෙනෙක් බැනුම් ඇහුවා කියල රටට ඇති පලය කිම?අනිත් උන් චන්දෙ දීල පහුවෙලා උන් චන්දේ දීපු එවුන්ටම බනිනවා බලාගෙන ඉන්න ආසයි..
මම චන්දෙ දුන්නේ නැති උනාට මේ රටේ උන් 1977 ඉදන්ම පුරවැසි යුතුකම ඉටුකරනවා... එත් අපි තවමත් සංවර්දනය වෙමින් පවතින රටක්..පුරවැසි යුතුකම ඉටු කරන්න
තව කෙනෙක් බැනුම් ඇහුවා කියල රටට ඇති පලය කිම?
එ මොකැචන්දෙ දෙන්නෙ නැ / දෙන්න විදියක් නැ [ කවදාවත් කාටවත් දෙන්නේ නැහැ ]
ඇයි මෝල්කාන්මතක් අරලා හදුනගෙන් ඈත් කරලා තියපන් චන්ද ටික.. හොහ් ගාල යන්න පුලුවන්..
මට දේශපාලුවෝ පේන්න බැහැඑ මොකැ
