2024 ජනාදිපතිවරනය ඔබේ වටිනා චන්දය

2024 ජනාදිපතිවරනයෙදි චන්දෙ දෙන්නෙ කාටද කියල

  • තීරණය කරල ඉවරයි, වෙනස් වෙන්නෙ නැ

  • තීරණය කරල ඉවරයි, හැබැයි වෙනස් වෙන්න ඉඩ තියනව

  • තීරණය කරල නැ තාම

  • චන්දෙ දෙන්නෙ නැ / දෙන්න විදියක් නැ


Results are only viewable after voting.

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    වික්කමසිංහ එක්ක හොරු රැලක්
    මෝඩදාස එක්ක ගොබ්බයෝ රැලක්
    කයියනායක එක්ක මානසික රෝගීන් රැලක්

    වටිනා ඡන්දෙ දුන්නා වගේ නෙවෙයි ඊළඟට අපායෙ ඉන්ටවල් එක ඉවරවුණාම 🙄
    අනිවා. ඩිලීට් තමයි
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    විකාර බන්.. එක පොන්නයෙක්ට පනක් නැහැ තනියම තිරනය කරන්න.. නුලක් දාලා බලනව මම වගෙද අනිත් උනුත් කියලා.. සරලයි..
    dilith_230102.jpg
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    ජිවිතේට අද වෙනකන් චන්දෙ දීල නෑ කාටවත්..

    අනිත් උන් චන්දෙ දීල පහුවෙලා උන් චන්දේ දීපු එවුන්ටම බනිනවා බලාගෙන ඉන්න ආසයි..

    මේ පාරත් කිසිකෙනෙක්ට චන්දෙ දෙන්න බලාපොරොත්තුවක් නෑ. කව්රුහරි මේ රට සින්ගප්පුරුවක් කරලා පෙන්නපු දවසට මගේ චන්ගේ අදාල කෙනාට දෙනවා.. එතකන් කටවචනෙට ස්ටෙජ් උඩ නැගල කැගැහුවට චන්දෙ දෙන්නේ නෑ..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ජිවිතේට අද වෙනකන් චන්දෙ දීල නෑ කාටවත්..
    පුරවැසි යුතුකම ඉටු කරන්න

    අනිත් උන් චන්දෙ දීල පහුවෙලා උන් චන්දේ දීපු එවුන්ටම බනිනවා බලාගෙන ඉන්න ආසයි..
    තව කෙනෙක් බැනුම් ඇහුවා කියල රටට ඇති පලය කිම?
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    පුරවැසි යුතුකම ඉටු කරන්න


    තව කෙනෙක් බැනුම් ඇහුවා කියල රටට ඇති පලය කිම?
    මම චන්දෙ දුන්නේ නැති උනාට මේ රටේ උන් 1977 ඉදන්ම පුරවැසි යුතුකම ඉටුකරනවා... එත් අපි තවමත් සංවර්දනය වෙමින් පවතින රටක්..

    චන්දෙ කියන්නේ ස්වාදිපත්‍ය අයිතියක්.. කැමතිනම් දෙන්න පුළුවන්.. නැත්තම් නිකන් ඉන්න පුළුවන්.. කාටවත් බලකරන්න බෑ

    පුරවැසි යුතුකම - කියන්නේ ලංකාව වගේ රටක නිකන් පුස් වචනයක් විතරයි බ්‍රදර්...