2024 ජනාදිපතිවරනය ඔබේ වටිනා චන්දය

2024 ජනාදිපතිවරනයෙදි චන්දෙ දෙන්නෙ කාටද කියල

  • තීරණය කරල ඉවරයි, වෙනස් වෙන්නෙ නැ

  • තීරණය කරල ඉවරයි, හැබැයි වෙනස් වෙන්න ඉඩ තියනව

  • තීරණය කරල නැ තාම

  • චන්දෙ දෙන්නෙ නැ / දෙන්න විදියක් නැ


Results are only viewable after voting.

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    සුපිරි පොල් එකක්. මේකෙන් දල අදහසක් ගන්න පුලුවන් චන්ද දායකයන්ගෙ හැසිරීම මේ පාර. මාලිමාවට කෝටියයි කියලා හැමිනෙන දාර බයියන්ට මේක decode කරගන්න බැරි වෙයි
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    patali thoraganna pila thamai dinanne :yes:
    ගොන් සජියට ප්ලග් වෙන්න යන්නෙ හෙට. හිතාගන්න අමාරැයි ඌ වගේ එකෙක් අර වගේ හරකෙක්ට හේත්තු වෙන එක. පාටලී වගේ මිනිහෙක් හරියන්නෙ අනුරට නැත්තම් රනිල්ට. හැබැයි අර වගේ ඔප්ශන් එකකට යනවා කියන්නෙ මිනිහා මිනිහාගෙ long term game එකේ සේෆ් සයිඩ් ප්ලේ කරගන්න හදන්නෙ. හැබැයි රට පැත්තෙන් හෙන අවුල් ඩිසිශන් එකක් ඒක. Personal agenda වලට යනවා කියන්නෙ එච්චර හොද දෙයක් නෙමේ
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ගොන් සජියට ප්ලග් වෙන්න යන්නෙ හෙට. හිතාගන්න අමාරැයි ඌ වගේ එකෙක් අර වගේ හරකෙක්ට හේත්තු වෙන එක. පාටලී වගේ මිනිහෙක් හරියන්නෙ අනුරට නැත්තම් රනිල්ට. හැබැයි අර වගේ ඔප්ශන් එකකට යනවා කියන්නෙ මිනිහා මිනිහාගෙ long term game එකේ සේෆ් සයිඩ් ප්ලේ කරගන්න හදන්නෙ. හැබැයි රට පැත්තෙන් හෙන අවුල් ඩිසිශන් එකක් ඒක. Personal agenda වලට යනවා කියන්නෙ එච්චර හොද දෙයක් නෙමේ
    anuraya ba kiyalane muwa ganna pora full communist scene eke inne pena widiyata
     
    • Like
    • Wow
    Reactions: NRTG and Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    383

    385
    ------ Post added on Aug 15, 2024 at 11:38 AM
    kim jong un GIF
     
    • Love
    Reactions: NRTG and Solo Rider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනුර සජිත් අතර තමා සටන තියෙන්නෙ කවුරු මොනවා කිව්වත්, රනිල් දන්නවා රනිල් පැරදෙනවා කියලා unp එකෙ චන්ද ලක්ශ 3ක් වගෙ නෙ තියෙන්නෙ පොහොට්ටු චන්ද ලක්ශ 10ක් ලැබුනොත් උපරිම 20ක් කිට්ටු කරලා ගයි.

    රනිල්ගේ හදහනෙ ලියවිලා තියෙන්නෙ උට බෑ කියලා විතරයි. රනිලා දෙමල අයගෙ චන්ද කැඩුවේ නැත්නම් සජියාට උනත් දිනන්න බැරිකමක් නෑ වගේ. ඒ උනාට සජියාට රනිල් දිනන්න දෙන්නෙ නෑ වගෙ පෙන්නෙ.
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider