සුපිරි පොල් එකක්. මේකෙන් දල අදහසක් ගන්න පුලුවන් චන්ද දායකයන්ගෙ හැසිරීම මේ පාර. මාලිමාවට කෝටියයි කියලා හැමිනෙන දාර බයියන්ට මේක decode කරගන්න බැරි වෙයි
ගොන් සජියට ප්ලග් වෙන්න යන්නෙ හෙට. හිතාගන්න අමාරැයි ඌ වගේ එකෙක් අර වගේ හරකෙක්ට හේත්තු වෙන එක. පාටලී වගේ මිනිහෙක් හරියන්නෙ අනුරට නැත්තම් රනිල්ට. හැබැයි අර වගේ ඔප්ශන් එකකට යනවා කියන්නෙ මිනිහා මිනිහාගෙ long term game එකේ සේෆ් සයිඩ් ප්ලේ කරගන්න හදන්නෙ. හැබැයි රට පැත්තෙන් හෙන අවුල් ඩිසිශන් එකක් ඒක. Personal agenda වලට යනවා කියන්නෙ එච්චර හොද දෙයක් නෙමේpatali thoraganna pila thamai dinanne![]()
anuraya ba kiyalane muwa ganna pora full communist scene eke inne pena widiyataගොන් සජියට ප්ලග් වෙන්න යන්නෙ හෙට. හිතාගන්න අමාරැයි ඌ වගේ එකෙක් අර වගේ හරකෙක්ට හේත්තු වෙන එක. පාටලී වගේ මිනිහෙක් හරියන්නෙ අනුරට නැත්තම් රනිල්ට. හැබැයි අර වගේ ඔප්ශන් එකකට යනවා කියන්නෙ මිනිහා මිනිහාගෙ long term game එකේ සේෆ් සයිඩ් ප්ලේ කරගන්න හදන්නෙ. හැබැයි රට පැත්තෙන් හෙන අවුල් ඩිසිශන් එකක් ඒක. Personal agenda වලට යනවා කියන්නෙ එච්චර හොද දෙයක් නෙමේ
ටිල්වින් සිල්වා?චන්දෙ දෙන්නෙ නැ / දෙන්න විදියක් නැ
@tilvin-silvaටිල්වින් සිල්වා?
මගේ ඡන්දෙ වෙන් කරලා ඉවරයි බං. ඔය හොර හැත්තට ඡන්දෙ දීලා නෑ එකපාරක්වත්. මේ පාර ජේවීපී.
383
385
------ Post added on Aug 15, 2024 at 11:38 AM
කවද්ද මේක ඉවරවෙන්නෙ.. පට වදයක්..383
385
------ Post added on Aug 15, 2024 at 11:38 AM
කවද්ද මේක ඉවරවෙන්නෙ.. පට වදයක්..