2024 ට ගේමුද ?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Studendsla alagatanm , studentlage mulu family ekama alagana puluwan. next will be Dhammika Perera

    e asse guruwaru jeppo strike kalama, DP education thawa nagala yanawa
    Gedara idan online igenaganna nisa dan iskola onima naha wage
    colombo hodama loku lands iskola walata dila tiyanawa ewa investors lata dennat puluwan
     
    AAryaan

    Junior member
  • Jun 30, 2018
    87
    59
    18
    e asse guruwaru jeppo strike kalama, DP education thawa nagala yanawa
    දේවි බාලිකා එක හරහා ලංකාවෙ ගමේ ළමයටත් කොළඹ උගන්වන විදිහට සමාන අධ්‍යපනයක් දෙන්න ගියාම අපේ උන් වල කැපුවනෙ.

    ජය වේවා
    පැතුම්ව සෙට් කරගෙන අපිට ත්‍රෙඩ් එකක් කරගෙන යන්න බැරිද?ධන්නෙ නැති අයට දැනගන්නයි,තියෙන ප්‍රශ්ණ කතා කරන්නයි,විසදුම් හොයන්නයි.
    ------ Post added on Sep 16, 2021 at 12:11 PM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    දේවි බාලිකා එක හරහා ලංකාවෙ ගමේ ළමයටත් කොළඹ උගන්වන විදිහට සමාන අධ්‍යපනයක් දෙන්න ගියාම අපේ උන් වල කැපුවනෙ.

    පැතුම්ව සෙට් කරගෙන අපිට ත්‍රෙඩ් එකක් කරගෙන යන්න බැරිද?ධන්නෙ නැති අයට දැනගන්නයි,තියෙන ප්‍රශ්ණ කතා කරන්නයි,විසදුම් හොයන්නයි.
    ------ Post added on Sep 16, 2021 at 12:11 PM

    online site ekak hadala, dewi balika eke idamak ganna puluwan nam kochchara watinawada
    hamadekama depattak tiyanawa ;) hari parissamin benefits ganna oni

    nikan dena okkoma nikan nemei apen eeta wada dewal aragena wena widiyakata eetath wada hamba karanawa
    Facebook, Google karanne eka :D
     
    • Like
    Reactions: AAryaan

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    මාත් කැමති ස්වාධීන අපේක්ෂකයෙක් ට මුව මන් මුල් දවස් වල follow කරන් ගියා හා අයි පස්සේ තේරුනේ පණ්ඩිත කෑරියෙක් කියලා
     
    • Like
    Reactions: AAryaan

    AAryaan

    Junior member
  • Jun 30, 2018
    87
    59
    18
    online site ekak hadala, dewi balika eke idamak ganna puluwan nam kochchara watinawada
    hamadekama depattak tiyanawa ;) hari parissamin benefits ganna oni

    nikan dena okkoma nikan nemei apen eeta wada dewal aragena wena widiyakata eetath wada hamba karanawa
    Facebook, Google karanne eka :D
    ප්ලෑන් එක තිබුනේ දේවි බාලිකා එකෙ උගන්නන කොට එ පාඩම් ලයිව් අනිත් පාසල් වලටත් බලන්න පුළුවන් විදිහට.
     
    • Like
    Reactions: Jack_Sparrow

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගේමු ගේමු. ජෙප්පෝ දැම්ම බය වෙලා 🤭🖖

    @u_make_me_sick_

    අනුර වගේ බිල්ලෙක්ද ? නෑ
    අනුර වගේ රනිල්ගේ බලු කුක්කෙක්ද ? නෑ

    ස්වාදීන තරුණ නායකත්ව

    gothabaya wage konda pana nathi ponnayek neweinam gemu ithn
     
    • Like
    Reactions: AAryaan

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    online site ekak hadala, dewi balika eke idamak ganna puluwan nam kochchara watinawada
    hamadekama depattak tiyanawa ;) hari parissamin benefits ganna oni

    nikan dena okkoma nikan nemei apen eeta wada dewal aragena wena widiyakata eetath wada hamba karanawa
    Facebook, Google karanne eka :D
    yes. you are exactly correct. "There’s not anything free in this World". Education is world best profitable industry. Den hoda wage penunata, thawa 3-5 years eken wage therei kattiyata .
     
    • Like
    Reactions: Jack_Sparrow

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay

    ------ Post added on Sep 16, 2021 at 12:32 PM

    ------ Post added on Sep 16, 2021 at 12:33 PM

    ------ Post added on Sep 16, 2021 at 12:34 PM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    gothabaya wage konda pana nathi ponnayek neweinam gemu ithn
    වැලි නැතුව පුකේ ඇරපු පාර බයවෙලා හාට් අටැක් හැදුන පොන්නයා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වැලි නැතුව පුකේ ඇරපු පාර බයවෙලා හාට් අටැක් හැදුන පොන්නයා.

    uba oya kiyanne gothabaya ponnaya wenna athi, u thamai weli nathiwa puke eragena nala inne me dawas wala
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    owa kiriye inna baiyange nataka, ponna gothabaya fail kkiyana eka hanganna gahana game
    බුහ් ගාපු ගමන් උඹට රෙද්දේ යනවා නේ. 😂🤭ඇයි උඹ ඔච්චර බය. නොකඩ උඹේ ටයිමින් අවුල් ගිහිල්ලා.තෝව සව්දියෙන් පන්නුවද ?🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බුහ් ගාපු ගමන් උඹට රෙද්දේ යනවා නේ. 😂🤭ඇයි උඹ ඔච්චර බය. නොකඩ උඹේ ටයිමින් අවුල් ගිහිල්ලා.තෝව සව්දියෙන් පන්නුවද ?🤭

    gotha fail wela ubala baya wela fake atawan athal denna epa ban, kondak thiyana pirimiyek weyan, nathuwa ponna gothabaya wage ponnayek wenna epa
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,732
    12,758
    113
    මොකද හිතන්නේ පැතුම් ගැන.2024ට ගේමුද ?

    Ha Ha රිඇක්ට් දාන අයට ඉතින් 2024න් පස්සෙත් Hඅ Hඅ ගාගෙනම තමයි ඉන්න වෙන්නෙ.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අනික් උන්ටත් එච්චර තමා
    ජනාධිපතිවරණය එන්න කලින් ගම්පහින් ඡන්ද 2500 අරන් ඉන්න කියපන් ගොන් ආතල් දෙන්නෙ නැතුව