2024 මැයි ඉන්දන මිළ සංශෝදනය

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    අද (අප්‍රේල් 30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

    Fuel TypePriceUp / Down
    ⛽Octane 92 PetrolRs. 368Down (Rs 3) ⬇️
    ⛽Octane 95 PetrolRs. 420Down (Rs 20) ⬇️
    ⛽Auto DieselRs. 333Down (Rs 30) ⬇️
    ⛽Super DieselRs. 377Down (Rs 9) ⬇️
    ⛽KeroseneRs. 215Down (Rs 30) ⬇️


    Source
     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Rs 137/= තිබ්බ petrol Rs 368/- අඩු කරල. අනිවාර්යයෙන් මේ පාර නම් රනිල් සර් ට දීල බලන්ඩ ඕනෙ මෙහෙම සහන දෙනවට😂
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Rs 137/= තිබ්බ petrol Rs 368/- අඩු කරල. අනිවාර්යයෙන් මේ පාර නම් රනිල් සර් ට දීල බලන්ඩ ඕනෙ මෙහෙම සහන දෙනවට😂

    මෙහෙමනේ ලංකාවේ තිබ්බ ආර්ථික අවපාතයක්නේ... ඒ වෙලාවෙත් සක්කිලි කුහකයෙක් කිව්වනේ ඩොලර් යවන්න එපා කියලා.... ඕව තමා දැන් කෙලවුනේ​

     
    • Haha
    Reactions: Clockwork

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    මිළ දිහා දැක්කාම පේන්නෙ තාම යන්නෙ පරණ තියරිය වගේ. පෙට්‍රල් වලින් ඩීසල් වල කොස්ට් එක කවර් කරනවා කියන එක. ඒත් කෝ ඩොලර් එක අඩු උන එකේ සහනෙ?
     
    • Like
    Reactions: Draco Malfoy

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    පොන්න නන්දයා තෙල් නැවකට සල්ලි ගෙවන්න බැරි තරමට වට්ටපු රටක්, රනිල් නග්ගල අරගෙන තියපු තැනක්.

    කමක් නෑ කමක් නෑ. ෆුල් ටෑන්ක් ගහන් ඒ උත්තමයට වඳ පොන්නය කියාගෙන ශෙඩ් එකෙන් පිටවෙයල්ලා.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,486
    8,975
    113

    මෙහෙමනේ ලංකාවේ තිබ්බ ආර්ථික අවපාතයක්නේ... ඒ වෙලාවෙත් සක්කිලි කුහකයෙක් කිව්වනේ ඩොලර් යවන්න එපා කියලා.... ඕව තමා දැන් කෙලවුනේ​

    keheliya horek neme 👉 👌
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    Rs 137/= තිබ්බ petrol Rs 368/- අඩු කරල. අනිවාර්යයෙන් මේ පාර නම් රනිල් සර් ට දීල බලන්ඩ ඕනෙ මෙහෙම සහන දෙනවට😂
    උබට Dubai ගියත් 137 ට තෙල් දෙන්නේ නැහැ🤣
    Dubai දැන් පෙට්‍රල් ලීටර් එකක් රුපියල් 270 වෙනවා

    Petrol 92 adu karanakan chanda ganna ba
    @Ranil_Wickramasinghe ගේ අවධානය පිණිසයි
    ------ Post added on Apr 30, 2024 at 10:03 PM
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,486
    8,975
    113
    උබට Dubai ගියත් 137 ට තෙල් දෙන්නේ නැහැ🤣
    Dubai දැන් පෙට්‍රල් ලීටර් එකක් රුපියල් 270 වෙනවා
    ioc dubai da pons! petrol adu kale wadi kale mathaka nadd 👌
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,893
    21,136
    113
    434823334-740420291561559-2442238145563196602-n.jpg
     
    • Love
    Reactions: todd2231048