උබ ගිහින් ඇහුවද උන්ගෙන් චිත්ර ඇදල කුබුරු කොටපු උන්ද මැච් බලන්න ගියෙ කියල ?
ක්රිකට් බලන්නෙ නැත්තම් ඉතින් ඕක තේරුම් කරල දෙන්න බැහැ කොහොමත්.
හරි උන් ටික කියල කියමු. මොකද්ද දැන් ඔය තාප්ප වල චිත්ර ඇදල කුබුරු කොටන එකේ intention එක ? රට කාල විනාස කරල දාපිය කියන එකද ? වෙනම හේට් එකක් ඔලුවෙ තියාගෙන ඒක දිගේ හිතන්න යන්න එපා බන්.
මොකද්ද බන් ඔය අන්දනව කියන්නෙ ? මිනිස්සුන්ට පක්ෂ දෙකකින් පිස්සො දෙන්නෙක් ව දාල චන්දෙ දීපිය කිව්වම ප්රධාන පක්ෂ දෙකෙන් එකෙක් ට තමයි දෙන්නෙ. වෙන ග්රහලෝකෙකිං එකෙක් එන්නෙ නෑ නෙ. සජිත් දින්න නම් පොහොට්ටුවෙ සක්කිලි ඇවිත් කියයි අන්දන්න ලේසී තොපිව අපි කිව්ව එක ඇහුව නම් මෙහෙම වෙන්නෙ නෑ. ගොටාබය සර් හිටිය නම් කොරෝන වලින් මෙච්චර මැරෙන්නෙ නෑ. තොපිට හොද වැඩේ කියල. බයියො කවි ලියයි අපිට වැරදුනා හුප්පච්චී ගගා. එදත් කිව්ව වගේ පොළවෙ පස් කාල. නාමල්වත් ජනපති කරල තව අවුරුදු විස්සකට විතර කෙලෝල නවතී.
------ Post added on Jun 25, 2022 at 10:46 AM
ඊලග චන්දෙත් වෙන්නේ ඔච්චරම තමා.. එකෙක් පාත්තයෙක් අනිකාත් පාත්තයෙක් තමා.. ජෙප්පන්ට බෑනලා ඔය දෙකෙන් එකකට නෙලලා එනවා.. හෑබෑයි අන්දන්න දක්ශ රාජපක්ශලා තමා. බෝම්බයක් හරි පත්තු වෙන්නේ නෑතෑ යක්ක පුත්තු ට රට බේර ගන්න අන්තිම අවස්තාව එන්න.. කහ ඈදන් යමු කිව්වම යනවා වගේ තමා පොර කකා ගිහින් චන්දේ දෙන්නේ.. ආයේ දෙකක් නෑ


