2025 ජනාධිපති අපේක්ෂක.. ධම්මික පෙරේරා.

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    :lol:මූ හොඳයි වහිනකොට තෙමෙන්නේ නැතිවෙන්න බඩ යට ඉන්න..සල්ලි කීයක් හරි හොයාගත්හම රජ කමට කෙළ හලනවා..ට්‍රම්ප් ෆකයට හපන් වෙයි මූ..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,277
    1
    101,119
    113
    34
    Kalutara
    Gym yanne nadda..bada wadi
    මුට වගේ සල්ලි තිබ්බ නම් ජිම් එකකට ගිහින් ඇඟත් හදාගෙන කොන්ඩෙත් හිටවගෙන,. අන්න ඒකට ඉලෝන් මස්ක් සල්ලි අතට එද්දීම පැන්නා තුර්කි හිටවගත්තා කොන්ඩේ. 😍
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    :lol:මූ හොඳයි වහිනකොට තෙමෙන්නේ නැතිවෙන්න බඩ යට ඉන්න..සල්ලි කීයක් හරි හොයාගත්හම රජ කමට කෙළ හලනවා..ට්‍රම්ප් ෆකයට හපන් වෙයි මූ..
    අඩො එකගයි හොදෙ.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මනි ලොන්ඩරින්...උබලා හිතනවානම් ලංකාවෙ ලොකුම සල්ලි කාරයා මෙයා කියලා ඔයා නම් යක්ක පුතෙක්.
    උඹට කියන්නේ ලංකාවෙ ලොකුම සල්ලි කාරයා කවුරු කියලද ?
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මනි ලොන්ඩරින්...උබලා හිතනවානම් ලංකාවෙ ලොකුම සල්ලි කාරයා මෙයා කියලා ඔයා නම් යක්ක පුතෙක්.
    ශෙයා මාකට් එක හින්දානේ බන් ඔය ලොකුම සල්ලි කාරයා කියල කියන්නේ

    Food challenge ekakda.
    pass the...........
    ------ Post added on Oct 24, 2021 at 5:19 PM
     
    • Haha
    Reactions: Heshan Daminda

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ශෙයා මාකට් එක හින්දානේ බන් ඔය ලොකුම සල්ලි කාරයා කියල කියන්නේ
    කුනු ගෙනාපු එකෙක්නෙ බන්,ලංකාවෙ උන් කොහොමත් පල් හොරුන්ට ආදරෙයිනෙ.එකනෙ විජය පොන්ස්වත් දෑත බදලා ගත්තේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    :lol:මූ හොඳයි වහිනකොට තෙමෙන්නේ නැතිවෙන්න බඩ යට ඉන්න..සල්ලි කීයක් හරි හොයාගත්හම රජ කමට කෙළ හලනවා..ට්‍රම්ප් ෆකයට හපන් වෙයි මූ..
    ඇග්‍රීඩ් බොක්ක. එකෙන්ම නාමල්ට සප් එක දෙනව මූ එනව නන් අනික් පැත්තෙන්.
     
    • Haha
    Reactions: Heshan Daminda

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලංකාවෙ උන්ට එන්න එන්න ලොකු ඒවා ඕන ඇරගන්න. කලින් පාර ඇරල ගිය උන් මදි හිල ලොකුවෙච්ච නිසා. හැම සැරේම කලින්ට වඩා ලොකුවට ඇරගන්න තමයි ට්‍රයි එක. 🤣
    😂
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    OIP.BSgSrKK3hpno7-Jy7w8zcAHaFi
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මුන් සල්ලී හොයන්න නෙමෙයි දේශපාලනයට එන්නේ.
    සල්ලී උන් ඇති වෙන්න හොයල තියෙන්නේ.
    මුන්ට ඕනේ ඊලග ලෙවල් එකට යන්න. බලය.
    දුප්පත් උන්ට ඕක තෙරුම් ගන්න බෑ.