2025 ජනාධිපති අපේක්ෂක.. ධම්මික පෙරේරා.
Heshan Daminda Well-known member Mar 13, 2009 46,279 1 101,119 113 34 Kalutara Oct 24, 2021 #1 Reactions: Spiderman.Ayya, silent one, kvu and 33 others
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Oct 24, 2021 #2 උබලත් එක්ක බෑ නේ ඉතින්, Reactions: silent one, Oli_Vili, Boralugoda01 and 8 others
inspiron Well-known member May 27, 2014 24,984 17,617 113 Nowhere Oct 24, 2021 #3 recpect cir Reactions: lasankandy, Any.key, Oli_Vili and 2 others
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Oct 24, 2021 #4 namal neweida??????????? Reactions: lasankandy, Any.key, Oli_Vili and 1 other person
Oli_Vili Well-known member Jun 11, 2017 5,382 6,343 113 Oct 24, 2021 #5 ඔය යකා ජනාධිපති උනොත්, ලංකාවට ඕකා කෙලවපු විදිය හිතාගන්නත් තව අවුරුදු ගානක් යාවි , ඕකා මරිසිය දාන්නේ AI වලින් නේ හිතලා බලපල්ලා, රතුපස්වල වතුරට වස දාපු factory එක උගේ , ඒ උනාට factory එකට විරුද්ධව උද්ගෝෂණය කරපු මිනිස්සුන්ට ගැහුවේ , මිනිස්සුන්ට වෙඩිතියලා මැරුවේ ඌත් එක්ක කිසිම සම්භන්දයක් නැති හමුදාව , ඒ සිද්ධියෙන් සම්පුර්ණයෙන්ම නරක නාමය ගියේ ඒකාලේ පාලකයන් ප්‍රමුක රජයට අදටත් රතුපස්වල මිනිස්සුන්ට ගැහුව , මිනිස්සුන්ට වෙඩිතියලා මැරුව එක ගැන දම්මිකට බනිනවද කවුරුවත් නෑ , අන්න එහෙමයි වැඩ සිධ්ධවෙන්නේ ලකේ පංකාවේ යක්ක ප*කු ඕකා ගැන ඕකගේ වැඩ ගැන 0.0001%ක් වත් දන්නේ නැතුව තමයි පුක දෙන්න හදන්නේ Last edited: Oct 24, 2021 Reactions: silent one, kvu, Gemba98 and 36 others
ඔය යකා ජනාධිපති උනොත්, ලංකාවට ඕකා කෙලවපු විදිය හිතාගන්නත් තව අවුරුදු ගානක් යාවි , ඕකා මරිසිය දාන්නේ AI වලින් නේ හිතලා බලපල්ලා, රතුපස්වල වතුරට වස දාපු factory එක උගේ , ඒ උනාට factory එකට විරුද්ධව උද්ගෝෂණය කරපු මිනිස්සුන්ට ගැහුවේ , මිනිස්සුන්ට වෙඩිතියලා මැරුවේ ඌත් එක්ක කිසිම සම්භන්දයක් නැති හමුදාව , ඒ සිද්ධියෙන් සම්පුර්ණයෙන්ම නරක නාමය ගියේ ඒකාලේ පාලකයන් ප්‍රමුක රජයට අදටත් රතුපස්වල මිනිස්සුන්ට ගැහුව , මිනිස්සුන්ට වෙඩිතියලා මැරුව එක ගැන දම්මිකට බනිනවද කවුරුවත් නෑ , අන්න එහෙමයි වැඩ සිධ්ධවෙන්නේ ලකේ පංකාවේ යක්ක ප*කු ඕකා ගැන ඕකගේ වැඩ ගැන 0.0001%ක් වත් දන්නේ නැතුව තමයි පුක දෙන්න හදන්නේ
CorD SaC Well-known member Feb 4, 2015 15,778 28,156 113 Oct 24, 2021 #6 බිස්නස් කාරයො මොන ගේම් ගහයිද මන්දා ඇවිත් Reactions: silent one, Gemba98, Dexter011 and 8 others
supun_sg Well-known member Sep 5, 2010 16,259 24,996 113 tracing Geo-location.. ... ... Oct 24, 2021 #7 Ow janadipathi munak thamai thiyenne. Saralai nam thawath hodai. Reactions: THE-X, animation, Any.key and 5 others
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Oct 24, 2021 #8 oka mulu lankawama LB FINANCE ekata ukas karanawa Reactions: silent one, Gemba98, fdk and 12 others
EVC Well-known member Sep 15, 2008 28,941 21,172 113 Oct 24, 2021 #9 diyasen meya da ? dan edalama campaign eka yanwa Reactions: NextGen, buddikagayan, sakuntha1996 and 1 other person
thushana Well-known member Jun 19, 2010 10,586 6,337 113 Oct 24, 2021 #10 Food challenge ekakda. Reactions: animation, aroshj, Any.key and 3 others
jhnnwp Well-known member Jan 6, 2012 44,359 32,086 113 Oct 24, 2021 #11 Heshan Daminda said: Click to expand... Artificial Intelligent lol Reactions: Oli_Vili, එළකිරි කොල්ලෙක්, lasankandy and 4 others
BadBlueGenius Well-known member Jun 11, 2014 5,556 6,537 113 Oct 24, 2021 #12 Reactions: lasankandy, sakuntha1996 and Heshan Daminda
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,937 113 29 ලොවෙත් නැති තැනක Oct 24, 2021 #13 Heshan Daminda said: Click to expand... ලෝකේ තියෙන කුණු ලංකාවට ගෙනල්ලා එකෙන් සල්ලි හොයපු බල්ලෙක් Reactions: zuxian, jay-shan, Oli_Vili and 10 others
Gihanjs Well-known member Aug 8, 2021 647 1,179 93 29 Oct 24, 2021 #14 Heshan Daminda said: Click to expand... සරල කම පෙනව,තෙල් කාලා කාලා ලාෆින් බුද්දා වගෙ Reactions: silent one, jay-shan, NextGen and 3 others
shenat Well-known member May 13, 2007 58,653 87,024 113 ආශ්චර්යමත් රටක Oct 24, 2021 #15 SLK_sri said: namal neweida??????????? Click to expand... නාමල් නං දාන්නෙ නෑ දැන්ම මං හිතන විදියට. ඌව දානව කියන්නෙ ආයෙ ලංකාවෙ උන් දිහා හැරිලවත් බලන්න හොඳ නැති ගොන්නු උනොත් තමයි. Reactions: Any.key, sakuntha1996, Heshan Daminda and 2 others
SLK_sri said: namal neweida??????????? Click to expand... නාමල් නං දාන්නෙ නෑ දැන්ම මං හිතන විදියට. ඌව දානව කියන්නෙ ආයෙ ලංකාවෙ උන් දිහා හැරිලවත් බලන්න හොඳ නැති ගොන්නු උනොත් තමයි.
Walter White Well-known member Nov 20, 2019 43,622 125,128 113 දෙහිවල Oct 24, 2021 #16 Reactions: sakuntha1996 and Heshan Daminda
shenat Well-known member May 13, 2007 58,653 87,024 113 ආශ්චර්යමත් රටක Oct 24, 2021 #17 lasankandy said: උබලත් එක්ක බෑ නේ ඉතින්, Click to expand... ලංකාවෙ උන්ට එන්න එන්න ලොකු ඒවා ඕන ඇරගන්න. කලින් පාර ඇරල ගිය උන් මදි හිල ලොකුවෙච්ච නිසා. හැම සැරේම කලින්ට වඩා ලොකුවට ඇරගන්න තමයි ට්‍රයි එක. Reactions: silent one, lilman, xVOLDYx and 8 others
lasankandy said: උබලත් එක්ක බෑ නේ ඉතින්, Click to expand... ලංකාවෙ උන්ට එන්න එන්න ලොකු ඒවා ඕන ඇරගන්න. කලින් පාර ඇරල ගිය උන් මදි හිල ලොකුවෙච්ච නිසා. හැම සැරේම කලින්ට වඩා ලොකුවට ඇරගන්න තමයි ට්‍රයි එක.
B Bitter Truth Well-known member Dec 19, 2015 24,277 47,139 113 Oct 24, 2021 #18 මේකා කොරෝනා ඵන්න කලින් දුන්න ටෝක්ස් බලපං YouTube ඵකේ අැති..කොරෝන ලෙඩ්ඩු මැරෙන්නෙ නැති වෙන්න මැෂින් ඔක්කොම රෙඩි කරන් තියන් ඉන්නෙ කිව්ව කොහෙද මංද කොරෝනා ලෙඩ්ඩුන්ට අමාරු වුනොත් දෙන්න..දැනට ඒව ඵළියට දාන්නෙ නැත්තෙ (කොරෝනා ලංකාවට අාපුම කාලේ) අවශ්‍යතාවයක් නැති හින්ද කිව්ව. දේශපාලුවොන්ට හපන් මූ..කයිය විතරයි.. Reactions: silent one, lilman, jay-shan and 10 others
මේකා කොරෝනා ඵන්න කලින් දුන්න ටෝක්ස් බලපං YouTube ඵකේ අැති..කොරෝන ලෙඩ්ඩු මැරෙන්නෙ නැති වෙන්න මැෂින් ඔක්කොම රෙඩි කරන් තියන් ඉන්නෙ කිව්ව කොහෙද මංද කොරෝනා ලෙඩ්ඩුන්ට අමාරු වුනොත් දෙන්න..දැනට ඒව ඵළියට දාන්නෙ නැත්තෙ (කොරෝනා ලංකාවට අාපුම කාලේ) අවශ්‍යතාවයක් නැති හින්ද කිව්ව. දේශපාලුවොන්ට හපන් මූ..කයිය විතරයි..
Gihanjs Well-known member Aug 8, 2021 647 1,179 93 29 Oct 24, 2021 #19 Muge zoom meeting ekak thbba school lmainta. Eke anthimata ekek ahanwa casino,suudu ewa krana eka aagamata anuwa hodaida kiyla Reactions: saja, silent one, jay-shan and 5 others
Muge zoom meeting ekak thbba school lmainta. Eke anthimata ekek ahanwa casino,suudu ewa krana eka aagamata anuwa hodaida kiyla
N nalin0001 Well-known member Jun 12, 2014 20,198 34,812 113 Oct 24, 2021 #20 Heshan Daminda said: Click to expand... කෑම රහ නෑ කියලා හෝටලේ බිල ගෙවන්නැතුව යයිද දන්නෑ. තැඹිලි බොද්දි තැඹිලි රස නැත්තං සල්ලි දෙන්නෑ කියපු එකානේ. Reactions: silent one, Ras Al Gul, lilman and 5 others
Heshan Daminda said: Click to expand... කෑම රහ නෑ කියලා හෝටලේ බිල ගෙවන්නැතුව යයිද දන්නෑ. තැඹිලි බොද්දි තැඹිලි රස නැත්තං සල්ලි දෙන්නෑ කියපු එකානේ.