2025 දි රට මොනව වෙයිද

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    F390A7E8-AD22-4EB5-B357-993F23CACE82.jpeg
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    හරි ආසයි නේද එහෙම වෙනවට ??? ජෙප්පෝ තාමත් හිතන්නේ ඔහොම තමයි​

    අන්න ඔය වගේ ඵහෙම වුන දවසකටත් ජෙප්පොන්ට බැනල හිත හදාගමු බයිසන්..රාජපක්ෂල මොනා කරන්නද නේ‍ද...:D
     
    • Haha
    Reactions: u_make_me_sick_

    HmNRazor

    Well-known member
  • අනේ රටට මොනා උනත් මොනා කරන්නද ඉතින්? අපි පොඩි මිනිස්සු නේ? මම නම් රටින් පැන්නා සුද්දියෙක් හරි බැන්ඳා, කොහෙ හරි PR / Citizen එකක් හදා ගත්තා සැපේ හිටියා. අම්මයි තාත්තයි කොහොමත් වයසයි නේ දැන්, ඒ දෙන්නා මල දාට මහ ගෙදර කඩලා ගැහුවා තඩි බිල්ඩිමක් Apartment room access 2ක් 3ක් එක්ක, චීන්නු ඉඳී ඒ කාලේ වෙන කොට බුරුතු පිටින්, "හංචි කුචියා කුන්චි කුචියා" කියලා බිල්ඩිමට නම තිබ්බා, චීන්නුන්ට රෙන්ට් එකට දුන්නා. ලොවෙත් නේ.... 🤭 හෝ හෝ? අනික තනි මිනිහා කියලා මම මොන ලබ්බක් කරලා රට ගොඩ ගන්නද? රට හදන්න ද? තමන් හම්බ කලොත් තමන් කනවා ඉතින් එහෙම නේ? පිල් බෙදිලා කඩේ යන්න ගියොත් පරම්පරා ගනන් කඩේ ගිහිල්ලා තමා නතර වෙන්න වෙන්නේ ඉතිත්. කෙනෙක් කියයි මේක කියවලා මේ කැරි පකයා හෙන selfish ගොන් කතා කියන්නේ කියලා. හිතලා බලන්න ඉතින් "තමන් හිසට තම අතමය සෙවනැල්ල" කියලා මම නම් අහලා තියෙන්නේ........ :yes:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සර් ඒ වෙදිදි 10,000 කොලේ ප්‍රින්ට් කරනව
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    ඉන්කම් ඩොලර්ස් වලින් එනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ අපායේ හිටියත් , මෙහෙ එක එක රෙස්ට්‍රික්ශන්ස් වැටෙයි , ඒත් ආතල් එකේ ඉන්න පුලුවන් සල්ලි තියනවා නම් හෙන ගැහුවත් , කොහොමත් ෆික්ස් ඩිපොසිට්ස් වගේ සල්ලි දාන එක නවත්තලා Usdt වලින් වගේ සේෆ් වැඩ කරන්න ඕනි බයිනෑන්ස් වගේ එකක් එක්ක හරි රිස්ක් අඩු කරගෙන , Nothing Feels like home
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    සිම්බාබ්වේ , සියෙරා ලියෝන් වෙනවා . කැට තියලා කියන්නේ . පස්සේ සිවිල් කැරලි එනවා ඒවා යුද්ධයක් වෙනවා. ආන්ඩුව හමුදාව භාවිතා කරනවා කැරලි මැඩපවත්වන්න . කලුජූලිය 2
    may be haapen
     
    ඉන්කම් ඩොලර්ස් වලින් එනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ අපායේ හිටියත්
    Income eka dollar eken awata wadak na bro badu ganan giyoth. ethkot wene (real income) eka adu wena eka. ketiyenma kiwot ( salary eka ptta gaanak tibata ganna pulwn badu pramanya adu wena eka) eth sapeksha normal income method ekt wada e widiha tikk hodaii.

    Nothing Feels like home
    eka Depend wenw bro minisungen minisunta.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එක ප්‍රශ්නයක් තියෙන්වා. ලංකාවේ දිගටම ඉන්න පුලුවන් වෙයිද? 2025 වෙනකන් වත්? ණය වාරිකේ දල දේශීය නිශ්පාදනයට වඩා වැඩී
    2021 දී. ඩොලර් එක නගිනව.

    ග්‍රීසියේ වුනා වගේ අපේ සල්ලි බැංකුවෙන් ගන්න බැරිවෙන සීන් එකක් නෙවේද ඉස්සරහට වෙන්න යන්නෙ. :(
    එහම උනොත් living cost තරමක් අඩු රටකට පනින එකද කරන්න ඕනේ?
    ඒත් ලන්කාවෙමයි ඉන්න ඕනේ මොක්ද මේ මගේ රට ඒ උනාට ඉතින් ඔක්කොම ඉන්කම් එක බෑන්ක් වලට එනකොට ගන්න බැරුව හිර උනොත් තමා.

    ඉතිරි කරනවනම් සල්ලි බැන්කු වල නොදා ඉන්න එක තමා හොදම දේ. පුලුවන් තරම අවදානම් අඩු ආයොජනවලට දාන්න තමා වෙන්නේ. ඉඩම් වගේ
    චයිනීස් පාස්පෝර්ට් ලැබෙයි
     
    • Love
    Reactions: Achilles99

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    Chandayak tiyenawa, eken Basil dinanawa, ita passe ai 5yers bana bana innawa

    PS: rata dala yana ewunge photos bala bala singhalu hoollanawa
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එක ප්‍රශ්නයක් තියෙන්වා. ලංකාවේ දිගටම ඉන්න පුලුවන් වෙයිද? 2025 වෙනකන් වත්? ණය වාරිකේ දල දේශීය නිශ්පාදනයට වඩා වැඩී
    2021 දී. ඩොලර් එක නගිනව.

    ග්‍රීසියේ වුනා වගේ අපේ සල්ලි බැංකුවෙන් ගන්න බැරිවෙන සීන් එකක් නෙවේද ඉස්සරහට වෙන්න යන්නෙ. :(
    එහම උනොත් living cost තරමක් අඩු රටකට පනින එකද කරන්න ඕනේ?
    ඒත් ලන්කාවෙමයි ඉන්න ඕනේ මොක්ද මේ මගේ රට ඒ උනාට ඉතින් ඔක්කොම ඉන්කම් එක බෑන්ක් වලට එනකොට ගන්න බැරුව හිර උනොත් තමා.

    ඉතිරි කරනවනම් සල්ලි බැන්කු වල නොදා ඉන්න එක තමා හොදම දේ. පුලුවන් තරම අවදානම් අඩු ආයොජනවලට දාන්න තමා වෙන්නේ. ඉඩම් වගේ
    ඩොලර් එක 400යි
    ලංකාවේ ගොඩක් උන් හොදට ඇදලා හිගාකයි
    දේශපාලුවො තව වැජබෙයි
    ටැක්ස් ගහයි පාන් කියාගන්න බැරිවෙන්න
    පිනක කකා දේශපාලුවන්ට කඩේ යන කහ හුරතල්ලු ශාසනේ විනාස කරයි
    අපේ උන් අඩුම තරමෙ ඉන්දියාවට හරි පනී ගොඩ යන්න
     
    • Like
    Reactions: Gemba98

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉන්කම් ඩොලර්ස් වලින් එනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ අපායේ හිටියත් , මෙහෙ එක එක රෙස්ට්‍රික්ශන්ස් වැටෙයි , ඒත් ආතල් එකේ ඉන්න පුලුවන් සල්ලි තියනවා නම් හෙන ගැහුවත් , කොහොමත් ෆික්ස් ඩිපොසිට්ස් වගේ සල්ලි දාන එක නවත්තලා Usdt වලින් වගේ සේෆ් වැඩ කරන්න ඕනි බයිනෑන්ස් වගේ එකක් එක්ක හරි රිස්ක් අඩු කරගෙන , Nothing Feels like home

    මේ කතාව ඇත්ත බං. :rolleyes:
     
    • Like
    Reactions: Achilles99

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    Income eka dollar eken awata wadak na bro badu ganan giyoth. ethkot wene (real income) eka adu wena eka. ketiyenma kiwot ( salary eka ptta gaanak tibata ganna pulwn badu pramanya adu wena eka) eth sapeksha normal income method ekt wada e widiha tikk hodaii.

    eka Depend wenw bro minisungen minisunta.
    Yess sometimes i just want to go abroad but sometimes i just want to live here . and i know who you are and i know what the hell you tryna do . Pathetic :D

    You gotta disrespect my opinion yea i know but Badu mila is a relative thing , like if you can earn in Bucks you will be able to get your hell outta here in Dollars so If badu mila goes upwards your income will be much more you know what im saying ? Your shitty income will be much more depend on the rates . If you are using something like Usdt if will be goes upwards and upwards and get ur damn roof down
     
    Last edited:
    • Like
    Reactions: Achilles99