2025 දි රට මොනව වෙයිද

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,318
    49,685
    113
    සේදවත්ත
    ඩොලර් එක 400යි
    ලංකාවේ ගොඩක් උන් හොදට ඇදලා හිගාකයි
    දේශපාලුවො තව වැජබෙයි
    ටැක්ස් ගහයි පාන් කියාගන්න බැරිවෙන්න
    පිනක කකා දේශපාලුවන්ට කඩේ යන කහ හුරතල්ලු ශාසනේ විනාස කරයි
    අපේ උන් අඩුම තරමෙ ඉන්දියාවට හරි පනී ගොඩ යන්න
    උබ හිතනවද ඩොලර් එක 400 උනාම ලංකාව මෙහෙම තියෙයි කියලා . පම්කක් මේක නිකං අපාය වගේ .
    එහෙ මෙහෙ වලි, හොරු හැමතැනම හමුදාව දැඩි පාලනයක් කරයි කන්න නැතුව මිනිස්සු පාරට බහී බහින උන් වෙඩි කයි එක්කෝ සාගතේම මැරෙයි . වෙන රටවල උන් අපේ කෑලි කෑලි අල්ලන් ඒවා පාලනය කරයි උන්ගේ ප්‍රයිවෙට් මසනරි දාගෙන. අධිකව බදු ගහයි .විදුලිය වතුර රෝහල් සේවා අඩාල වෙයි ගොඩක් UN එකෙන් සහ රතුකුරුසෙන් මිනිස්සු ගැන බලයි. ජාත්‍යන්තර බලපෑම් වැඩිවෙයි, රට අසාදු ලේකනයට යයි කාටවත් විසා දෙන් නැතිවෙයි හොදම බඩු ටික විසා ගහල වෙන රටවල් ගනී බයියෝ ටොයියෝ ජෙප්පෝ ටික මේකේ මැරී මැරී ජීවත් වෙයි
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    2025 වෙනකොට නම් රට හෙනටම දියුණු වෙනවා කියල තමයි කියන්නෙ...
     
    • Like
    Reactions: Achilles99

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    උබ හිතනවද ඩොලර් එක 400 උනාම ලංකාව මෙහෙම තියෙයි කියලා . පම්කක් මේක නිකං අපාය වගේ .
    එහෙ මෙහෙ වලි, හොරු හැමතැනම හමුදාව දැඩි පාලනයක් කරයි කන්න නැතුව මිනිස්සු පාරට බහී බහින උන් වෙඩි කයි එක්කෝ සාගතේම මැරෙයි . වෙන රටවල උන් අපේ කෑලි කෑලි අල්ලන් ඒවා පාලනය කරයි උන්ගේ ප්‍රයිවෙට් මසනරි දාගෙන. අධිකව බදු ගහයි .විදුලිය වතුර රෝහල් සේවා අඩාල වෙයි ගොඩක් UN එකෙන් සහ රතුකුරුසෙන් මිනිස්සු ගැන බලයි. ජාත්‍යන්තර බලපෑම් වැඩිවෙයි, රට අසාදු ලේකනයට යයි කාටවත් විසා දෙන් නැතිවෙයි හොදම බඩු ටික විසා ගහල වෙන රටවල් ගනී බයියෝ ටොයියෝ ජෙප්පෝ ටික මේකේ මැරී මැරී ජීවත් වෙයි
    ඔව් ඉතින් අපාය වේගෙන එන්නෙ මේක ගොඩ එන්නෙ නෑ මේ කපේ
     
    • Like
    Reactions: Achilles99

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක

    2025 දි රට මොනව වෙයිද ??​


    මොනා වෙන්න ද ? මොනා වෙන්නද ?
    අඩෝ මේ #රි කතා කියන්න එපා.

    2025 දී අපේ රට ලෝකෙන් අංක 1කේ ආර්ථිකේ.
    දැනටත් කිට්ටු කරලා තියෙන්නේ. ගම් වල පොඩි පොඩි ප්‍රශ්න වගයක් විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. එකත් ස' ම විසදනවා. රත්නපුරේ කුළුණක් හදනවා එතකොට අපේ රටට පුළුවන් ඇමෙරිකාව ඉන්දියාව වගේ රටවල නායකයන්ව අල්ලේ නටවන්න අල්ලේ .

    රත්නපුරේ මැණික් කුලුණක් හදලා ජනෙල් වලින් පේන්න ෂෝකේස් වල දානවා මැණික් වෙන රටවල් වල ඉඳන් telescope එකෙන් බලල ඕඩර් කරන්න. ඒකලු නාකි මරි කැයිනාගෙ ප්ලෑන් එක. 🤭
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මාව ජනාධිපති කරපන් මයෙ පුතේ. මේ උද්ගෝෂණ වැඩවර්ජන ඔක්කොම හෙට රට බාර ගන්න ඉන්න ඔබ වෙනුවෙන්මයි. මම ආපු ගමන් මේ ආර්ථික ප්‍රශ්න ඔක්කොම ඉවරයි. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය මම දිවි හිමියෙන් රැක ගන්නවා. පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කරලා පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යන මගේ ළමයිවත් මම රජයේ විශ්ව විද්‍යාලයකට යවනවා. ඒක නිසා මාව ජනාධිපති කරපන් මෙගේ කොල්ලෝ කෙල්ලනේ. මේ රජයෙන් ගහපු සයිනොෆාම් වෙනුවට මම මෙහෙ මොඩර්නා ෆැක්ටරියක් හදලා උඹලා ඔක්කොටම මොඩර්නා ගහනවා. මේක මිනීමරු ආණ්ඩුවක්. corona නෙවේ මිනිස්සු මැරුවේ. ඇමෙරිකාවේ මිනිස්සු මැරුනේ කොරෝනා වලින් උනත් මහා බ්‍රිතාන්‍යයේ මිනිස්සු මැරුනේ කොරෝනා වලින් උනත් ඉන්දියාවේ මිනිස්සු මැරුනේ කොරෝනා වලින් උනත් අපේ රටේ මිනිස්සු මැරුනේ කොරෝනා වලින් නෙවෙයි. ආණ්ඩුවෙන් තමයි මිනිස්සුන්ව කොරෝනා හදවලා මැරුවේ. port city එකට විදේශ ආයෝජන ඕන නැහැ. අපි එතන ලෝකයේ විශාලතම තඹ කර්මාන්ත ශාලාව වගේම කළුගල් කැඩීමේ කර්මාන්ත ශාලාව ආරම්භ කරනවා. රජයේ සියළුම ගොඩනැගිලි ටික අපි port city යේ ගහනවා. අපිට ඩොලර් ඕන නැහැ සහෝදරවරුනි. අපි ආවම ඇමෙරිකාවට ගෙවන්නෙත් රුපියල් වලින්. මුළු ලෝකෙටම ගෙවන්නේ රුපියල් වලින්. අපි රුපියල නගා සිටුවනවා ඩොලර් එකටත් උඩින්. මේක තමයි උඹලට මේ රට රැකගන්න තියෙන අන්තිම අවස්ථාව. මට චන්දේ දීපන්. thanks bocca ලාට.

    1511754255-3-anura-kumara.jpg
     
    • Love
    Reactions: Achilles99