උබ හිතනවද ඩොලර් එක 400 උනාම ලංකාව මෙහෙම තියෙයි කියලා . පම්කක් මේක නිකං අපාය වගේ .ඩොලර් එක 400යි
ලංකාවේ ගොඩක් උන් හොදට ඇදලා හිගාකයි
දේශපාලුවො තව වැජබෙයි
ටැක්ස් ගහයි පාන් කියාගන්න බැරිවෙන්න
පිනක කකා දේශපාලුවන්ට කඩේ යන කහ හුරතල්ලු ශාසනේ විනාස කරයි
අපේ උන් අඩුම තරමෙ ඉන්දියාවට හරි පනී ගොඩ යන්න
එහෙ මෙහෙ වලි, හොරු හැමතැනම හමුදාව දැඩි පාලනයක් කරයි කන්න නැතුව මිනිස්සු පාරට බහී බහින උන් වෙඩි කයි එක්කෝ සාගතේම මැරෙයි . වෙන රටවල උන් අපේ කෑලි කෑලි අල්ලන් ඒවා පාලනය කරයි උන්ගේ ප්‍රයිවෙට් මසනරි දාගෙන. අධිකව බදු ගහයි .විදුලිය වතුර රෝහල් සේවා අඩාල වෙයි ගොඩක් UN එකෙන් සහ රතුකුරුසෙන් මිනිස්සු ගැන බලයි. ජාත්‍යන්තර බලපෑම් වැඩිවෙයි, රට අසාදු ලේකනයට යයි කාටවත් විසා දෙන් නැතිවෙයි හොදම බඩු ටික විසා ගහල වෙන රටවල් ගනී බයියෝ ටොයියෝ ජෙප්පෝ ටික මේකේ මැරී මැරී ජීවත් වෙයි
