2026 වත් ගොඩයන්න ඕනේ බන්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,281
    10,552
    113
    බිස්නස් ලයින් එකක් ගහන්න ඕනේ..හැබයි පොඩියට පටන් ගන්න හැම එකෙක්ම ටික කාලෙකින් වැහිලා යනවනේ බන්..ඒ නිසා ගේමට බහින්නත් එච්වර ෆිට් එකක් නෑ
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ගොඩක් අය පොඩියට පටන් අරන් ටික කාලෙකින් වහලා දානවා තමයි. හැබැයි පොඩ්ඩක් හිතලා බලපන්, ඒ අය වැහුණේ ඇයි කියලා. ගොඩක් වෙලාවට ඒ අය ෆේල් වුණේ "බිස්නස්" කියන දේ වැරදි නිසා නෙවෙයි, ඒ අය ගේමට බැස්ස විදිය වැරදි නිසා. අනුන් කරන දෙයක්ම කොපි කරලා, කිසිම ප්ලෑන් එකක් නැතුව සල්ලි ටිකක් යට කළාට බිස්නස් එකක් දුවන්න බෑ. අන්න ඒ වගේ වැටිච්ච මිනිස්සු දිහා බලලා උඹ බය වෙන්න එපා. උඹට 2026 ගොඩ යන්න ඕන නම්, උඹ බලන්න ඕන දිනපු මිනිස්සු දිහා මිසක් පැරදුන මිනිස්සු දිහා නෙවෙයි.

    අනිත් කාරණය තමයි මචං, ඔය උඹ කියන "ෆිට් එක" නැත්නම් ගැම්ම කියන දේ නිකම්ම ගෙදරට වෙලා කල්පනා කර කර හිටියට එන්නේ නෑ. වතුරට බහින්නේ නැතුව පීනන්න ඉගෙන ගන්න බෑ වගේ තමයි බිස්නස් කියන්නෙත්. උඹ හිතන් ඉන්නවනම් "හොඳටම ලෑස්ති වෙලා, බය නැති වුණාම පටන් ගන්නවා" කියලා, ඒ දවස කවදාවත් එන්නේ නෑ. පොඩියට හරි පටන් ගත්තම, පොඩි හරි ජයග්‍රහණයක් ලැබුණම තමයි ඉබේම ඒ ගැම්ම එන්නේ. ඒ නිසා අතේ තියෙන ගාණට පොඩියට පටන් ගනින්, හැබැයි ලොකුවට හිතපන්.

    ඒ නිසා අර වැහිලා ගිය කඩ දිහා බලලා උඹේ ගමන නවත්තගන්න එපා. රටක් හැදෙන වෙලාවක උඹ විතරක් එක තැන පල් වෙන්න එපා. තමන්ගේම කියලා අලුත් අදහසක්, හොඳ කොලිටි එකක් තියෙනවා නම් උඹට වරදින්නේ නෑ. බය වෙලා ගොඩේ ඉන්නවද, රිස්ක් එකක් අරන් ගොඩ යනවද කියන එක උඹේ අතේ තියෙන්නේ. 2026 උඹේ අවුරුද්ද කරගමු! ජය!
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    පොඩියට පටන් අරන් කතා හරියන්නෙ නැ. ඔවාට ප්ලැනින්, මාර්කෙට් රීසර්ච් වත් ඔනෙ පොඩියට පටන් ගන්නත් කලින්. Good luck!
     
    • Like
    Reactions: clumsyhulk

    planner123

    Well-known member
  • May 22, 2018
    8,642
    14,842
    113
    Mama Buddhist.
    Mama danna widiyata serama ipadennath kalin plan karala wadeta basse Bodisathvayo witharai. Ewata kiwwe පස්මහ බැලුම් kiyala. Habai a kochchara plan karath budu wenna lesi wune naha. Patta kattak kewa.

    Echchara perum pirapu budun wahanse kenektath ehema wuna nam api wage haal keli gena kawara kathaada ?

    Gema atha arinna epa machan. Hithen watenna epa :)
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    පොඩියට පටන් ගනින්, හැබැයි ලොකුවට හිතපන්...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    පොඩියට පටන් ගන්නව කියනකොටම උඹ චව් චව් වගේ negative impact එකෙන් තමයි ගේමට බහින්නෙ 😁

    Mona labba karanna kalin research ekak karapan
     

    Al Galmal

    Active member
  • Dec 24, 2025
    97
    108
    33
    දැන් වයස කීයද?
    ප්‍රාග්ධන වටිනාකම කීයද?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    පොඩි කාමරයක් හදලා පාටිශන් කරලා ක්ලාස් යන කොල්ලොන්ට පැය ගනන් වලට විකුනපම් ..
     
    • Haha
    Reactions: clumsyhulk