මරුසිරා;22720573 said:අනේ ඉතින් රුපියල් 10 සරල පැනෙන් අත්සන් කරලා 6000 වියදමෙන් උත්සව අරන් ජනදිපතිකම පොළොන්නරුවේ ගෙදර ඉදන් කරනවා කිව්වා සරල හිටන්තුමා නේද මේ හිටන් ?
ඔබට සතුටුයිද දැන් ලක්ෂ 62 ?
දැන් ලක්ශ 62කේ මීහරක් කතා කරන්නෙ, හරියට අපි නිවට සිරාට චන්දෙ දුන්න වගේනෙ බන්....







