2026 වෙනකම් ජනපති 'හිටන්'!!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;22720573 said:
    අනේ ඉතින් රුපියල් 10 සරල පැනෙන් අත්සන් කරලා 6000 වියදමෙන් උත්සව අරන් ජනදිපතිකම පොළොන්නරුවේ ගෙදර ඉදන් කරනවා කිව්වා සරල හිටන්තුමා නේද මේ හිටන් ? :rofl::rofl:

    ඔබට සතුටුයිද දැන් ලක්ෂ 62 ?:rofl::rofl::rofl:

    දැන් ලක්ශ 62කේ මීහරක් කතා කරන්නෙ, හරියට අපි නිවට සිරාට චන්දෙ දුන්න වගේනෙ බන්.... :lol::lol::lol::lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    බලයට ආපුවම තියෙන කෑදරකම.කාට උනත් එකයි කියලා තමයි මේ පෙන්නන්නේ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,803
    113
    Panadura
    මරුසිරා;22720573 said:
    අනේ ඉතින් රුපියල් 10 සරල පැනෙන් අත්සන් කරලා 6000 වියදමෙන් උත්සව අරන් ජනදිපතිකම පොළොන්නරුවේ ගෙදර ඉදන් කරනවා කිව්වා සරල හිටන්තුමා නේද මේ හිටන් ? :rofl::rofl:

    ඔබට සතුටුයිද දැන් ලක්ෂ 62 ?:rofl::rofl::rofl:

    :lol: :lol: :lol:
    62ක් තියා දීපු එක වේස බල්ලෙක්
    නෑ දැන් හොයාගන්න...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Onna ohe inna demu lesi, labai ne wena kenek path karaganna ona na. Marenakan lokkata inna demu :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මට කියපන්කො මහින්ද කොහෙද ඒකාධිපති පාලනයක් ගෙනගියෙ කියල,උබ කියුවෙ මහින්දට උන දේ වෙයි කියලනෙ...

    ඒක ඉතින් පුද්ගලානුබද්දයි සාපේක්ෂයි. මට දැනෙන විදිහට නෙවේ උබට දැනෙන්නෙ. මොකා උනත් කමක් නෑ නටන්න ආවොත්, මහින්දව පත් කරපු අපිම ගෙදර ඇරියා වගේ, මෛත්‍රීව පත් කරපු අපිමයි ගෙදර අරින්නෙත්.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    ඒක ඉතින් පුද්ගලානුබද්දයි සාපේක්ෂයි. මට දැනෙන විදිහට නෙවේ උබට දැනෙන්නෙ. මොකා උනත් කමක් නෑ නටන්න ආවොත්, මහින්දව පත් කරපු අපිම ගෙදර ඇරියා වගේ, මෛත්‍රීව පත් කරපු අපිමයි ගෙදර අරින්නෙත්.
    අනේ නිකං හිටහන් බන්. හිටං ට චන්දෙ දීල තාමත් හූල්ල හූල්ල ඉන්න මිනිස්සු උඹල. පත් කරපු උඹලට ම තමයි සිරිසේන අරින්නෙත්.:rofl::rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    අනේ නිකං හිටහන් බන්. හිටං ට චන්දෙ දීල තාමත් හූල්ල හූල්ල ඉන්න මිනිස්සු උඹල. පත් කරපු උඹලට ම තමයි සිරිසේන අරින්නෙත්.:rofl::rofl::rofl:

    ඔව් මචන්. අපේ ඡන්දෙන් පත් වෙන නායකොයො අපිට කෙලෙව්වා තමා. ඒක ඇත්ත. මහින්දත් 2011න් පස්සෙ කරේ ඒකම තමයි. හැබැයි ඉතින් අපි අඬ අඬ හිටියෙ නෑ. අවස්ථාව ආපු ගමන් අපිත් ඇරලා දැම්මා. මෛත්‍රීටත් එසේමයි.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එහෙමනම් චන්ද්‍රිකා , මහින්ද දිවුරුම් දීලා තියෙන්නෙත් පරණ ව්‍යවස්ථාව ඇතුලේ , 2021 වෙලා මෛත්‍රී ආයේ ඉල්ලුවොත් මහින්දටත් ඉල්ලන්න පුලුවන්. එහෙම උනොත් 2021 මහින්ද මෛත්‍රී , 2020 උනොත් ගෝඨා මෛත්‍රී , කොහොමත් මෛත්‍රී පරාදයි
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    19 සන්ශෝදනයට පෙර දිවිරුම් දුන් නිසා 6කුත්.. 19 නිසා තව 5කුත් තියෙනව කියලා ඔන්න අද දෙන්න යනවලු අදිකරණය!!

    හුටන් හිටන්!!

    ලන්කා සී නිවුස්
    Fake :yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    15.gif

    දෙයි හාන්දුරුවනේ.....
    එතකම්ම අගමැතිත් ඉන්නවද...?
    අපොයි දෙයියනේ රටක් ඉතුරුවේද...?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    දැන් ලක්ශ 62කේ මීහරක් කතා කරන්නෙ, හරියට අපි නිවට සිරාට චන්දෙ දුන්න වගේනෙ බන්.... :lol::lol::lol::lol:

    උබලා ටෝක් දීලා ලක්ෂ හෑට දෙකේ මී හරක් මේ පාරත් සිරාට දුන්නොත් කොහොමද ආතල් එක.. ඊටත් වඩා මිහරක් බන් උබලා.. :rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    15.gif

    දෙයි හාන්දුරුවනේ.....
    එතකම්ම අගමැතිත් ඉන්නවද...?
    අපොයි දෙයියනේ රටක් ඉතුරුවේද...?

    අගමෑති නම් ඉන්න එකක් නෑ වගේ. එක්කෝ මහින්ද අමරවීර අගමෑති වේද මන්දා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබලා ටෝක් දීලා ලක්ෂ හෑට දෙකේ මී හරක් මේ පාරත් සිරාට දුන්නොත් කොහොමද ආතල් එක.. ඊටත් වඩා මිහරක් බන් උබලා.. :rofl:

    ඉතින් දීපල්ලකො බන්...අපි ඔය මීහරක්ට වැද වැටෙන් නැ....කොහොමත් ඔය unp බැල්ලියො රනිල රටම වික්කත් මීක් නොකියල අලියගෙ පස්ස පැත්තට කතිරෙ ගහනව කියල අපි දන්නව..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඉතින් දීපල්ලකො බන්...අපි ඔය මීහරක්ට වැද වැටෙන් නැ....කොහොමත් ඔය unp බැල්ලියො රනිල රටම වික්කත් මීක් නොකියල අලියගෙ පස්ස පැත්තට කතිරෙ ගහනව කියල අපි දන්නව..

    එහෙම එවුන් කොයි පක්ශෙත් ඉන්නවානේ බන්. :P

    ඒ වුනාට අවසාන ප්‍රතිපලේ තීරනය වෙන්නේ පාවෙන චන්ද වලින්. ඔය ලක්ශ 62 වෑඩිය ඉන්නේ එහෙම එවුන් මම හිතන්නේ.

    ලොවන එවුන්ට නම් මී හරක් නෙමේ මොනවා කිව්වත් උන් ලොවනවා. ඒ වගේම මහින්දගේ ලොවන එවුන්ට මහින්ද සුපිරිසිදුයි. රනිල්ගේ ලොවන එවුන්ට ඌ මිස්ටර් ක්ලීන්.

    හිටන්ට නම් ලොවන එවුන් නෑ වගේ. බුවාට බුවාගේ පවුලේ එවුන්වත් නෑ මට නම් හිතෙන විදිහට. ජනාදිපති කම නෑති වෙච්ච දාට හිටන්ට යු ඈන් පී එවුනුත් අරිනවා, ශ්‍රී ලන්කා එවුනුත් අරිනවා