නැකැත් චක්‍රයේ අට වැනි නැකත වන්නේ පුස නැකතයි. නෙලුම් මලක හා ගවදෙනක කිරි බුරුල ආකාරයෙන් දක්වා ඇති පුස නැකත ශනි ට සහ සුරගුරු ට අයත්වේ. කටක රාශියේ 3°20' -16°40' පරාසය තුල පැතිරී ඇත. සෞභාග්‍යය නියෝජනය කරයි.
චන්ද්‍රයා කටක 3°20' -16°40' අතර පරාසයේ සිටියදී යමෙකු උපන්නේ නම් ඔහු / ඇය පුස නැකතින් හා ශනි ගේ මහදශාවෙන් උපන්නේ වේ. පුස නැකතේ පාද හතර පිළිවෙලින් රවි, බුධ, ශුක්‍ර සහ කුජ යන ග්‍රහයන්ට අයිති වේ. සමාරම්භක අවස්ථා වැනි ශුභ කටයුතු වලට යෙදිය හැකි ශුභ නැකතකි.
පුස නැකතේ ප්‍රභේද;
--