21ට කලින් බේරේ වැව සුද්ද කරයි.

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,144
    27,813
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ජෙබයි ටිකටනම් ගද හොදට මතක ඇති. හැව ඇරියා වගේ රැගුවට :lol:
    ඕකෙ වැඩිපුර නෑවේ සිලින්ඩර් බයියෝ.
    මොලේ තියන බයියෝ මේ වෙලාවේ ඉන්නේ අපි ගාව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,443
    113
    ඕකෙ වැඩිපුර නෑවේ සිලින්ඩර් බයියෝ.
    මොලේ තියන බයියෝ මේ වෙලාවේ ඉන්නේ අපි ගාව
    Oc Layin GIF
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,252
    24,986
    113
    tracing Geo-location.. ... ...
    ඕකෙ වැඩිපුර නෑවේ සිලින්ඩර් බයියෝ.
    මොලේ තියන බයියෝ මේ වෙලාවේ ඉන්නේ අපි

    “මොලේ තියන”, “බයියෝ” කියන වචන එකම sentence එකේ එන්නේ නෑ පුතා..
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,908
    10,135
    113
    ඕකෙ වැඩිපුර නෑවේ සිලින්ඩර් බයියෝ.
    මොලේ තියන බයියෝ මේ වෙලාවේ ඉන්නේ අපි ගාව
    මෙන්න මේකනම් වැරදියි මචන්. JVP, NPP support කරන පලියට උන් මොලේ තියන උන් වෙන්නෙ නෑ. මම NPP එකේ සෙට් එකක් එක්ක ඉන්න නිසා දන්නවා උන්ගෙ හැසිරීම හිතන පතන විදිය, තනිකරම අර die-hard UNP, SLPP mindset එකම තමයි කිසිම වෙනසක් නෑ පක්ෂය ඇරෙන්න.
     
    • Like
    Reactions: supun_sg

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,802
    23,493
    113
    මෙන්න මේකනම් වැරදියි මචන්. JVP, NPP support කරන පලියට උන් මොලේ තියන උන් වෙන්නෙ නෑ. මම NPP එකේ සෙට් එකක් එක්ක ඉන්න නිසා දන්නවා උන්ගෙ හැසිරීම හිතන පතන විදිය, තනිකරම අර die-hard UNP, SLPP mindset එකම තමයි කිසිම වෙනසක් නෑ පක්ෂය ඇරෙන්න.
    Habayi mna NPP ekek unat bayyek taran moda na. Bayyo kiyanne mole awulak nisa ati wechcha set ekakne.
     
    • Haha
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,908
    10,135
    113
    Habayi mna NPP ekek unat bayyek taran moda na. Bayyo kiyanne mole awulak nisa ati wechcha set ekakne.
    එහෙම සෙට් එකකුත් ඉන්නවා.
    තව, ඒ ඒ දේශපාලකයන්ගෙන් යැපෙන, රටට හොඳක් වෙනවට අකමැති සෙට් එකකුත් ඉන්නවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,802
    23,493
    113
    එහෙම සෙට් එකකුත් ඉන්නවා.
    තව, ඒ ඒ දේශපාලකයන්ගෙන් යැපෙන, රටට හොඳක් වෙනවට අකමැති සෙට් එකකුත් ඉන්නවා
    Deshapalakayangen yapena unta mamann bayyo kiyanne na. Un wenama thakkadi tikak. Bayyo kiyanne wenama research ekak karanna watina set ekak. Mun politics witarak neme hamadekadima wenasma lakshana pennanawa. Thama academic level eken oka balala na mama hitanne.
     
    • Wow
    Reactions: KSPathirana