මොනා උනත් මනුස්සකම කියල එකක් තියෙන්න එපයි. නාන එකේ හොද වතුර ටිකක් නාන්න දෙන්න.

ඕකෙ වැඩිපුර නෑවේ සිලින්ඩර් බයියෝ.ජෙබයි ටිකටනම් ගද හොදට මතක ඇති. හැව ඇරියා වගේ රැගුවට![]()
ඕකෙ වැඩිපුර නෑවේ සිලින්ඩර් බයියෝ.
මොලේ තියන බයියෝ මේ වෙලාවේ ඉන්නේ අපි ගාව
හැප්පිල බලමු

ඕකෙ වැඩිපුර නෑවේ සිලින්ඩර් බයියෝ.
මොලේ තියන බයියෝ මේ වෙලාවේ ඉන්නේ අපි
අද රෑට පෝර්ක් රිබ් එක්ක ජැක් ඩනියෙල්පාන් කෑල්ල අල හොද්දේ ඔබන් කාල කලින්ම බුදියගනිං බං හෙට වැඩ නේද..![]()
මෙන්න මේකනම් වැරදියි මචන්. JVP, NPP support කරන පලියට උන් මොලේ තියන උන් වෙන්නෙ නෑ. මම NPP එකේ සෙට් එකක් එක්ක ඉන්න නිසා දන්නවා උන්ගෙ හැසිරීම හිතන පතන විදිය, තනිකරම අර die-hard UNP, SLPP mindset එකම තමයි කිසිම වෙනසක් නෑ පක්ෂය ඇරෙන්න.ඕකෙ වැඩිපුර නෑවේ සිලින්ඩර් බයියෝ.
මොලේ තියන බයියෝ මේ වෙලාවේ ඉන්නේ අපි ගාව
Habayi mna NPP ekek unat bayyek taran moda na. Bayyo kiyanne mole awulak nisa ati wechcha set ekakne.මෙන්න මේකනම් වැරදියි මචන්. JVP, NPP support කරන පලියට උන් මොලේ තියන උන් වෙන්නෙ නෑ. මම NPP එකේ සෙට් එකක් එක්ක ඉන්න නිසා දන්නවා උන්ගෙ හැසිරීම හිතන පතන විදිය, තනිකරම අර die-hard UNP, SLPP mindset එකම තමයි කිසිම වෙනසක් නෑ පක්ෂය ඇරෙන්න.
එහෙම සෙට් එකකුත් ඉන්නවා.Habayi mna NPP ekek unat bayyek taran moda na. Bayyo kiyanne mole awulak nisa ati wechcha set ekakne.
Deshapalakayangen yapena unta mamann bayyo kiyanne na. Un wenama thakkadi tikak. Bayyo kiyanne wenama research ekak karanna watina set ekak. Mun politics witarak neme hamadekadima wenasma lakshana pennanawa. Thama academic level eken oka balala na mama hitanne.එහෙම සෙට් එකකුත් ඉන්නවා.
තව, ඒ ඒ දේශපාලකයන්ගෙන් යැපෙන, රටට හොඳක් වෙනවට අකමැති සෙට් එකකුත් ඉන්නවා