තාම පොත බැලූවෙ නෑ. සමහරවිට පොතට වඩා අපි ඇඞ්වාන්ස් ද දන්නෑ. එහෙම උණොත් නම් අනිවා පොත ගැන විචාරයක් දානවා හරි වැරදි කියලා.

හම්මෝ ඒකෙ පින්තූර ටික බලන් අතේ ගහන්න පුළුවන්.![]()

හිච්චි නගේ බාලේ ඉඳ හැංගි හොරා... ඩිස්ටි ඩිඩින්..
ළපටි සිතින් මට මතකයි ඩිස්ටි ඩිඩින්..![]()

හිච්චි නගේ බාලේ ඉඳ හැංගි හොරා... ඩිස්ටි ඩිඩින්..
ළපටි සිතින් මට මතකයි ඩිස්ටි ඩිඩින්..![]()