21+ සංවේදී පුද්ගලයන් මෙය නරබිමෙන් වලකින්න!

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සන්වේඩීත්වය කේසේ වෙතත් පට්ටම අව්ල් යන ෆොටො ටිකක් බන් :sorry:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,121
    113
    මෝටර් බයික් එකක් සල්ලි දීල ගන්නව කියන්නෙ මරණයක් සල්ලි දීල ගත්ත හා සමානයි ... :dull:
    ලංකාවෙ උනත් ලෝකෙ කොහේ උනත් ඒක එහෙමම තමයි
    කාර් එකක් ගන්න තරම් සල්ලි නැත්තන්, දෙයියනේ කියල බස් එකේම පලයන්, ළඟ කඩේකට වගේ නම් පයින් පලයන් .... :dull:
    කාර් වල යනකොට අනතුරු උනත්, කලාතුරකින් එකෙක් තමයි මැරෙන්නෙ සහ බරපතල විදිහට ශරීරයට හානි වෙන්නෙ, බයික් නම් ඉතින් පොඩි අනතුරකදිත් සොරි වෙන වෙලාවල් අනන්තයි ... :dull:
    ආතල් එකට සහ ටීවී එකේ දාන ඇඩ් වලට වශී වෙලා රැවටිල, බයික් නම් ගන්න එපා ... :no::no:

    අපේ ගෙවල් වලත් බයික් තිබ්බ නිසා අනන්තවත් පැද්ද, නූලෙන් බේරුන අවස්ථාත් එමටයි ... :yes::yes: දැන් නම් බයික් එකක් අල්ලන්නවත් කැමති නෑ, යාළුවෙක් කතාකලත් නැගලවත් යන්නෙ නෑ .. :yes:

    වේදනාත්මක මරණය මිලදී ගැනීම = මෝටර් සයිකල් එකක් ආසාවෙන් මිලදී ගැනීම :dull::dull:
     
    Last edited:

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741

    Patta kathawa saho:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සමහර වෙලාවට බයිසිකල් පදින එකා‍ෙගෙ ඇගේ වෙන ලොකු වාහනයක් ඇවිත් හේත්තු වෙනවා බං.
    මොනවා උනත් වෙලාව තමා ඉතිං..
    කොච්චර පරිස්සං උනත් වැඩක් නෑ.. මැරෙනවා නං ‍මැරෙනවාම තමා..
    ඒ වගේම මැරෙන්න වෙලාව නැති එකා.. කන්ඩේනරයක් යට කරං ගියත් මැරෙන්නෑ
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    සමහර වෙලාවට බයිසිකල් පදින එකා‍ෙගෙ ඇගේ වෙන ලොකු වාහනයක් ඇවිත් හේත්තු වෙනවා බං.
    මොනවා උනත් වෙලාව තමා ඉතිං..
    කොච්චර පරිස්සං උනත් වැඩක් නෑ.. මැරෙනවා නං ‍මැරෙනවාම තමා..
    ඒ වගේම මැරෙන්න වෙලාව නැති එකා.. කන්ඩේනරයක් යට කරං ගියත් මැරෙන්නෑ

    me araksha wenna kiyanne marenawa kiyala ona kenek dannawa ne saho..eth samaharu wada karanne e wage neweine bn???