අම්බෝ.. ඔලුව කැරකෙනවා...![]()
huknwa ude pandarama baluwa![]()
මගේ ඔලුවත් රිදෙන්න ගත්ත බං මේක බලල


















nice post macho. bike aragaththama igillena ewunta hadenna mewa honda padam






දැන් නම් බයික් එකක් අල්ලන්නවත් කැමති නෑ, යාළුවෙක් කතාකලත් නැගලවත් යන්නෙ නෑ .. 


මෝටර් බයික් එකක් සල්ලි දීල ගන්නව කියන්නෙ මරණයක් සල්ලි දීල ගත්ත හා සමානයි ...
ලංකාවෙ උනත් ලෝකෙ කොහේ උනත් ඒක එහෙමම තමයි
කාර් එකක් ගන්න තරම් සල්ලි නැත්තන්, දෙයියනේ කියල බස් එකේම පලයන්, ළඟ කඩේකට වගේ නම් පයින් පලයන් ....
කාර් වල යනකොට අනතුරු උනත්, කලාතුරකින් එකෙක් තමයි මැරෙන්නෙ සහ බරපතල විදිහට ශරීරයට හානි වෙන්නෙ, බයික් නම් ඉතින් පොඩි අනතුරකදිත් සොරි වෙන වෙලාවල් අනන්තයි ...
ආතල් එකට සහ ටීවී එකේ දාන ඇඩ් වලට වශී වෙලා රැවටිල, බයික් නම් ගන්න එපා ...
අපේ ගෙවල් වලත් බයික් තිබ්බ නිසා අනන්තවත් පැද්ද, නූලෙන් බේරුන අවස්ථාත් එමටයි ...දැන් නම් බයික් එකක් අල්ලන්නවත් කැමති නෑ, යාළුවෙක් කතාකලත් නැගලවත් යන්නෙ නෑ ..
වේදනාත්මක මරණය මිලදී ගැනීම = මෝටර් සයිකල් එකක් ආසාවෙන් මිලදී ගැනීම

nice post macho. bike aragaththama igillena ewunta hadenna mewa honda padam




සමහර වෙලාවට බයිසිකල් පදින එකාෙගෙ ඇගේ වෙන ලොකු වාහනයක් ඇවිත් හේත්තු වෙනවා බං.
මොනවා උනත් වෙලාව තමා ඉතිං..
කොච්චර පරිස්සං උනත් වැඩක් නෑ.. මැරෙනවා නං මැරෙනවාම තමා..
ඒ වගේම මැරෙන්න වෙලාව නැති එකා.. කන්ඩේනරයක් යට කරං ගියත් මැරෙන්නෑ