21 Acres Coconut Land For Sale

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    accara 3 k gane kiwwe @akr20

    anthima prashnenan pol waththak tiyena ekek ahana prashneyak nemei :P
    හොරෙන් පොල් කඩන එක පාලනය කරගන්න බැරි නම් ඉතින් පොල් විතරක් නෙමේ, අන්නාසි, කෙසෙල්, එව්වත් පරිස්සම් කරන්න අමාරු වෙන්න එපයි බන්.....පොල් ගෙඩියක් කැඩුවහම රු.70.
    අන්නාසි ගෙඩියක් කැඩුවහම රු.500
     
    • Like
    Reactions: Tz4400

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඉස්සරහට හොරකම් තවත් වැඩි වෙනවා රටේ තියෙන ආර්ථික අමාරුකම් එක්ක වගාවන් වලින් හොරුන්ගෙන් වැඩිම ඇටෑක් එක ඉස්සර්හට එන්නෙ පොල් වලට ඉතින් පොල් ඉඩමක් ගන්නව නම් මොකෙක්වත් හතර මායිමේ කිලෝමීටර් දෙක තුනක් යනක්ම් නැති වෙන්න ඕනෙ නැත්නම් ගන්න එකා මිනියක් දෙකක් මරන්න පුළුවන් අමු නමගිය මැරයෙක් වෙන්න ඕනෙ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,237
    1
    2,919
    113
    හොරෙන් පොල් කඩන එක පාලනය කරගන්න බැරි නම් ඉතින් පොල් විතරක් නෙමේ, අන්නාසි, කෙසෙල්, එව්වත් පරිස්සම් කරන්න අමාරු වෙන්න එපයි බන්.....පොල් ගෙඩියක් කැඩුවහම රු.70.
    අන්නාසි ගෙඩියක් කැඩුවහම රු.500
    Kalin අන්නාසි 1000 kg 50000 ta buy kale dan wadi wela ඇත්තේ ගම්මිරිස් dammat wasiyi
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,761
    28,688
    113
    හොරෙන් පොල් කඩන එක පාලනය කරගන්න බැරි නම් ඉතින් පොල් විතරක් නෙමේ, අන්නාසි, කෙසෙල්, එව්වත් පරිස්සම් කරන්න අමාරු වෙන්න එපයි බන්.....පොල් ගෙඩියක් කැඩුවහම රු.70.
    අන්නාසි ගෙඩියක් කැඩුවහම රු.500
    annasi wawwath ochchara tamai...habai ra horakan keranna amarui
    umbe gedara wattemenan tiyenne prashna godak adu wei....aythikaaraya wena kohewathnan sorryma tamai
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඉස්සරහට හොරකම් තවත් වැඩි වෙනවා රටේ තියෙන ආර්ථික අමාරුකම් එක්ක වගාවන් වලින් හොරුන්ගෙන් වැඩිම ඇටෑක් එක ඉස්සර්හට එන්නෙ පොල් වලට ඉතින් පොල් ඉඩමක් ගන්නව නම් මොකෙක්වත් හතර මායිමේ කිලෝමීටර් දෙක තුනක් යනක්ම් නැති වෙන්න ඕනෙ නැත්නම් ගන්න එකා මිනියක් දෙකක් මරන්න පුළුවන් අමු නමගිය මැරයෙක් වෙන්න ඕනෙ.
    හොරෙන් පොල් කඩන එක පාලනය කරගන්න බැරි නම් ඉතින් පොල් විතරක් නෙමේ, අන්නාසි, කෙසෙල්, එව්වත් පරිස්සම් කරන්න අමාරු වෙන්න එපැයි බන්.....පොල් ගෙඩියක් කැඩුවහම රු.70.
    අන්නාසි ගෙඩියක් කැඩුවහම රු.500
    අන්නාසි කඩන එක ලේසි අනික. එහෙම කියල අන්නාසි ලංකවේ හිඟ වෙලා නැහැනේ..

    ගොඩක් කොලනි මායිම් වෙන ඉඩම් තමා අවුල්. මේ ඉඩමේ නම් වටේම වතු. අක්කර 300 වගේ වටේ තියෙනව. ඉස්ස‍රහා වත්තේ කලින් මුරකාරයා ඉද්දි හොරෙන් කඩන්න හුරු වෙලා හිටිය. අලුතෙන් ගත්ත පොර තුවක්කුවත් ගත්තා.

    අනික Air Rifle කියන එව්වා නිකන් සල්ලි වලට ගන්න තියෙනව ඕන තරම්. ඔව්ව ඔය කියන තරම් අමාරු වැඩ නෙමේ.
    ------ Post added on Nov 26, 2023 at 9:48 PM
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    හොරෙන් පොල් කඩන එක පාලනය කරගන්න බැරි නම් ඉතින් පොල් විතරක් නෙමේ, අන්නාසි, කෙසෙල්, එව්වත් පරිස්සම් කරන්න අමාරු වෙන්න එපයි බන්.....පොල් ගෙඩියක් කැඩුවහම රු.70.
    අන්නාසි ගෙඩියක් කැඩුවහම රු.500
    අන්නාසි කෙසෙල් ඒවා වගේ කල් යල් බල බල ඉන්න දෙයක් නැහැ පොල් වල ගහට නැග්ගා ගෙඩියක් හෙලෙව්වා බැලුවා කැඩුවා.අනිත් එක අන්නාසි කෙසෙල් වගේ නෙමෙයි කඩපු ගමන් පොල් සල්ලි කරගන්න ලේසියි.පොල් ගහකට නැග්ග එකා එක ගෙඩියද බන් කඩන්නෙ?අඩුම 10කැඩුවත් 70*10=700 ඇවරේජ් ගහකින්.අනිත් එක කරුවලේ පොල් ක්ඩන එකත් ලේසියි හෙල්ප් එකට එකෙක් අරන් ගියාම.😛
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    More Photos And Info

    Photos

    කුරුණෑගල, කුලියාපිටිය, කටුගම්පොල ප්‍රදේශයේ (බම්මන්න)

    මුළු මුදල : රු.කෝටි 13 ලක්ෂ 65 ( අක්කර එකක මිල ලක්ෂ 65)

    ඉඩම බලා මිල සාකච්චා කරගත හැකිය.

    * ඉඩමේ සිට බම්මන්න මුස්ලිම් ගම්මානයට දුර 1KM.
    කුලියාපිටිය නගරයට දුර 15 KM.
    පන්නල නගරයට දුර 10KM.
    ගිරිඋල්ල නගරයට දුර 10KM.
    මිගමුව නගරයට දුර 39KM ( කාලය : විනාඩි 50)
    ගම්පහ නගරයට දුර 41KM
    බම්මන්න මහජන බැංකු ශාඛාවට දුර 1KM.

    * අඩු පාඩු පොල් ගස් නොමැති අතර ප්‍රදේශයේ පවතින වටිනාම ඉඩම් වලින් එකකි.
    කිසිඳු කාලයක වතුර නොසිදෙන දිය උල්පත් සහිත කුඩා ප්‍රමාණයේ වැවක් ඇති අතර සාමාන්‍ය ප්‍රමාණයේ ජලය නොසිදෙන ලිං දෙකක් සහ කුඩා මුරගෙයකින් සමන්විත වේ.

    * විදුලිය ඇත.

    * මෙහි සඳහන් වන්නේ ඉඩමේ වර්තමාන අයිතිකරු ගේ දුරකථන අංකය වන අතර ඉඩමේ මිල සාකච්චා කර ගත හැකිය.

    * Broker වරු නොමැත. (මෙම දැන්වීම පළකරන්නේ ඉඩමේ අයිතිකාරයා විසින් වේ)

    * නිරවුල් සින්නක්කර ඔප්පු ඉඩමක් වන අතර කුරුණෑගල, කුලියාපිටිය සහ පන්නල නගර මධ්‍යයේ ඇති බම්මන්න ප්‍රදේශයේ පිහිටා ඇත.

    * හොරු සහ කොලනි ඉඩම් පිහිටා නොමැති අතර වටේටම පොල් ඉඩම් වලින් සමන්විත වේ. හොරු හතුරු කරදර නැත.

    * 20Ft තාර පාරකට මුහුණලා පිහිටා ඇත.ඉඩමේ පාරට මුහුණලා තිබෙන ප්‍රමාණය අඩි 700 කි.

    * නිරවුල් සින්නක්කර බෙදා වෙන්කළ, ඕනෑම බැංකුවට උගස් කල හැකි ඔප්පු සහිත වේ. (බැංකු ණය හරහා ඉඩම මිලදී ගත හැක)

    * දවස් 45 ක පොල් මුරයකට පොල් 11000 පමණ ලබා ගැනීමට හැකිය.(රු.55 x 11000 : Rs.600000)

    * පොල් අදායම් ලෙස අවුරුද්දකට රු. ලක්ෂ 48 ක් පමණ ලබා ගත හැක

    * අක්කර එකක මිල රු.ලක්ෂ 65 ක් පමණ වේ. මුදල, ඉඩම බලා සාකච්චා කල හැක.

    * බැංකුව මුදල් තැන්පත් කිරීමට වඩා වැඩි මුදලක් ලබා ගත හැකිය.

    *මෙම ඉඩමේ අක්කර 15 ක පවතින්නේ වැලි පස වන අතර ඉතුරු පස බොරළු පස වේ.

    *මෙම ඉඩමේ ගල් නොමැත.
    *අක්කර 11 සහ අක්කර 10 ලෙස ඔප්පු දෙකකට ඉඩම බෙදා වෙන් කර ඇත.

    * ලංකවේ නිතිය අනුව කෘෂි කාර්මාන්ත යෙන් ලබා ගන්න අදායම් සඳහා අදායම් බදු ගෙවීමට අවශ්‍ය නොවන අතර, ඔබට ලැබෙන පොල් අදායමට බදු ගෙවීමට සිදු නොවේ.

    * ඉහත Number එකේ හි Whatsapp, Imo, Facetime පහසුකම් ඇත.
    Contact : 077 123 5078

    Google Map Location Of The Property
    https://maps.app.goo.gl/3VVTFPCs5Db2zdBu9

    Brokers ලා හට 3% ගෙවනු ලැබේ.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔව් මේ case ඒක නම් දරුණුවටම තියෙනවා, අපේ නෑ කෙනෙක්ටත් පොරගේ පොල් ඉඩම මාර හිසරදයක් වෙලා තියෙන්නේ,
    මේකෙන් බේරෙන්න නම් එකෙක්ට මැරෙන්න වෙඩි තියන්න වෙනවා මැරුණත් කමක් නෑ කියලා
    Nithiyen prashnayak nadda?
     
    • Like
    Reactions: scorpion MW

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    More Photos And Info

    Photos

    කුරුණෑගල, කුලියාපිටිය, කටුගම්පොල ප්‍රදේශයේ (බම්මන්න)

    මුළු මුදල : රු.කෝටි 13 ලක්ෂ 65 ( අක්කර එකක මිල ලක්ෂ 65)

    ඉඩම බලා මිල සාකච්චා කරගත හැකිය.

    * ඉඩමේ සිට බම්මන්න මුස්ලිම් ගම්මානයට දුර 1KM.
    කුලියාපිටිය නගරයට දුර 15 KM.
    පන්නල නගරයට දුර 10KM.
    ගිරිඋල්ල නගරයට දුර 10KM.
    මිගමුව නගරයට දුර 39KM ( කාලය : විනාඩි 50)
    ගම්පහ නගරයට දුර 41KM
    බම්මන්න මහජන බැංකු ශාඛාවට දුර 1KM.

    * අඩු පාඩු පොල් ගස් නොමැති අතර ප්‍රදේශයේ පවතින වටිනාම ඉඩම් වලින් එකකි.
    කිසිඳු කාලයක වතුර නොසිදෙන දිය උල්පත් සහිත කුඩා ප්‍රමාණයේ වැවක් ඇති අතර සාමාන්‍ය ප්‍රමාණයේ ජලය නොසිදෙන ලිං දෙකක් සහ කුඩා මුරගෙයකින් සමන්විත වේ.

    * විදුලිය ඇත.

    * මෙහි සඳහන් වන්නේ ඉඩමේ වර්තමාන අයිතිකරු ගේ දුරකථන අංකය වන අතර ඉඩමේ මිල සාකච්චා කර ගත හැකිය.

    * Broker වරු නොමැත. (මෙම දැන්වීම පළකරන්නේ ඉඩමේ අයිතිකාරයා විසින් වේ)

    * නිරවුල් සින්නක්කර ඔප්පු ඉඩමක් වන අතර කුරුණෑගල, කුලියාපිටිය සහ පන්නල නගර මධ්‍යයේ ඇති බම්මන්න ප්‍රදේශයේ පිහිටා ඇත.

    * හොරු සහ කොලනි ඉඩම් පිහිටා නොමැති අතර වටේටම පොල් ඉඩම් වලින් සමන්විත වේ. හොරු හතුරු කරදර නැත.

    * 20Ft තාර පාරකට මුහුණලා පිහිටා ඇත.ඉඩමේ පාරට මුහුණලා තිබෙන ප්‍රමාණය අඩි 700 කි.

    * නිරවුල් සින්නක්කර බෙදා වෙන්කළ, ඕනෑම බැංකුවට උගස් කල හැකි ඔප්පු සහිත වේ. (බැංකු ණය හරහා ඉඩම මිලදී ගත හැක)

    * දවස් 45 ක පොල් මුරයකට පොල් 11000 පමණ ලබා ගැනීමට හැකිය.(රු.55 x 11000 : Rs.600000)

    * පොල් අදායම් ලෙස අවුරුද්දකට රු. ලක්ෂ 48 ක් පමණ ලබා ගත හැක

    * අක්කර එකක මිල රු.ලක්ෂ 65 ක් පමණ වේ. මුදල, ඉඩම බලා සාකච්චා කල හැක.

    * බැංකුව මුදල් තැන්පත් කිරීමට වඩා වැඩි මුදලක් ලබා ගත හැකිය.

    *මෙම ඉඩමේ අක්කර 15 ක පවතින්නේ වැලි පස වන අතර ඉතුරු පස බොරළු පස වේ.

    *මෙම ඉඩමේ ගල් නොමැත.
    *අක්කර 11 සහ අක්කර 10 ලෙස ඔප්පු දෙකකට ඉඩම බෙදා වෙන් කර ඇත.

    * ලංකවේ නිතිය අනුව කෘෂි කාර්මාන්ත යෙන් ලබා ගන්න අදායම් සඳහා අදායම් බදු ගෙවීමට අවශ්‍ය නොවන අතර, ඔබට ලැබෙන පොල් අදායමට බදු ගෙවීමට සිදු නොවේ.

    * ඉහත Number එකේ හි Whatsapp, Imo, Facetime පහසුකම් ඇත.
    Contact : 077 123 5078

    Google Map Location Of The Property
    https://maps.app.goo.gl/3VVTFPCs5Db2zdBu9

    Brokers ලා හට 3% ගෙවනු ලැබේ.
    අම්මෝ උඹ නම් කෙබ්බ දානවා කියල මෙහෙමත් දානවද පොල් මුරේකට ලක්ෂ 6 ගානෙ පොල් මුර 8 ක් අවුරුද්දට ගනන් හදල ලක්ෂ 48 ක්ලු ආදායම නඩත්තුවට යන වියදමක් ගැන සදහනක් නැහැ😛මාසෙට ලක්ෂ 4ක් නිකම්ම එනවා වගේ පේන්නෙ.පොල් මුර 8ක් ඔහොම කැඩෙන්නෙත් නැහැ පොල් හමස් කාලයක් එනවා පොල් නැති වෙන ඉතුරු ටිකට ලෙඩත් හැදෙනවා ගස් වලට ඒකෙන් අස්වැන්න බාල වෙනවා.හොඳම එක තමයි FD එකකට වඩා ලොකු ආදායමක් ගන්න පුළුවන් ලු අවුරුද්දට කෝටි 13 ක් බැංකුවක දැම්මොත් දැන් රේට් අඩු උනත් කතා කරල ස්පෙෂල් රේට් අරන් මාසෙට ලක්ශ 15 ක් විතර ගන්න පුළුවන් Fund වල ෆිනෑන්ස් කම්පනි වල දැම්මොත් ලක්ෂ 20 විතර මාසෙට ගන්න පුළුවන් ඉඩම් බදාගෙන දගලන්නෙ ඔලුවට ස්ට්‍රෙස් දාගන්නෙ නැතුව තමන්ගෙ වැඩකුත් කරගෙන ඉන්න ගමන්.ඔය පොල් ඉඩම් කෙරුවාව ඒවායෙ නඩත්තුවයි වෙන කරදරයි එක්ක කියන තරම් සුන්දර නැහැ අනිත් එක පොල් අක්කරයක් ඔය අස්සක තියෙන ලක්ශ 65 කට විකුණන්න තියා හිතන්නවත් බැහැ.කෝටි 13ක් තියෙනව නම් ඔය ඉඩම් බදාගෙන ඉල්ලන් කන්නෙ නැතුව ආතල් එකේ ඉන්න ගමන් කරන්න ඕන තරම් දේවල් තියෙනවා බන්.😛
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,611
    45,935

    මේකනම් 💯ක් ඇත්ත..අනික හැමෝටම ඔය වගා කරන ඒවා හරියන්නෙත් නැහැ..ඒකටත් ආසාවක් ගහකොලකට ආදරයක් තියෙන්න ඕන.:yes:
     
    • Like
    Reactions: akr20

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,502
    5,912
    113
    පිස්සුද බන් ? මේ ඉඩමට මොකෙක්වත් හොරෙන් පනින්නේ නැහැ. හොරෙන් පනිනවා නම් හොඳට වැට ගැහුවට පස්සේ අයේ පනින්නේ නැහැ. හොරෙන් පොල් කඩනවා කියල කවුද බන් මේ වගේ ඉඩම් විකුනන්නේ...මගේ ණය වගයක් තියෙනව.

    හරි අපි කියමුකෝ හොරෙන් කඩනවා කියල...කඩනවා කියල පොල් මුරේම කඩන්නේ නැහැනේ බන්....ගෙඩි 15 - 20 කඩයි....ඔව්ව මහා දේවල් නෙමේ...

    අනික බන් ඉස්සර පරපුර පොල් ගස් නගින්න දන්නෙත් නැහැ...
    ------ Post added on Nov 26, 2023 at 9:24 PM
    Pol horu gana nam katha karanna epa.. mey masa 3 kalin ekek ta dunna kudu wenna.. menna apa hamba wela ayeth awith kadanna..

    Muge thiyenawa adi 6 withara usa bag ekak lanuwak ekka.. mu kochchara waddek da kiyanawa nam.. pol kadanne bag ekata . Sadde ahenne nah ne ethakota..
     
    • Like
    Reactions: akr20

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Pol horu gana nam katha karanna epa.. mey masa 3 kalin ekek ta dunna kudu wenna.. menna apa hamba wela ayeth awith kadanna..

    Muge thiyenawa adi 6 withara usa bag ekak lanuwak ekka.. mu kochchara waddek da kiyanawa nam.. pol kadanne bag ekata . Sadde ahenne nah ne ethakota..
    අඩෝ මේ වගේ ටෙක්නික් එකට කඩනව නම් ඌ වගේ උන්ට අතහිත දෙන්න එපැයි.😛
     
    • Like
    Reactions: Fresh Milk