dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
රනිල්ගේ කලින් පැරදීමෙන් සුපුරුදු රාජ්‍ය දේපළ විකුණං කෑම, පෞද්ගලීකරණය, විදේශිකයන්ට රට තුළ අසීමිත බදු සහන දී රටේ මිනිස්සුන්ට බර පැටවීම වගේ දේවලින් පාඩමක් ඉගෙනගෙන ඇතැයි හිතුවා. ඒත් එහෙම නෑ. ආයිත් කරන්නේ ඒකමයි මේකෙන් රටේ දේශිය ව්‍යවසායකයින්ට , කර්මාන්තවලට , ගොවියන්ට , රාජ්‍ය සේවකයන් වගේ ගොඩක් අයට කෙළ වෙනවා. ආයිත් ඉතින් රනිලව ගෙදර යවන්න වෙනවා.

උඹ හිතන්නෙ මේ කට්ටිය දාලා තියන හැම එකක්ම රනිල්ගේ උවමනාවෙන් විතරක් සිද්ධ වෙනවා කියලද ?
 
dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
දැන් කට්ටියම ඕන තරම් කරුණු ප්‍රකාශ කරනේ .... උබ ලිදට පනින්න සුදානම්ද ????

:lol::lol::lol:

ඔය කියලා තියන ඔක්කොම ඇත්ත නම් මම විතරක් නෙවේ මුලු ලංකාවම දැන් ඉන්නෙ ලිඳෙ :lol:
 
Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උඹ හිතන්නෙ මේ කට්ටිය දාලා තියන හැම එකක්ම රනිල්ගේ උවමනාවෙන් විතරක් සිද්ධ වෙනවා කියලද ?
    බහුතරයක් උගේ වැඩ තමයි. නැතුව මහින්දගේ උවමනාවට වෙනවා කියන්නද ? ඉස්සර බලු කෑම අඩු කරපුවට, ලැම්බෝගිනි වලට බදු සහන දුන්නු එකට අපි රනිලටද බැන්නේ ?
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    කොටි සම්බන්ධව ගොඩක් දෙනෙක් බය වෙලා ඉන්න පාටයි.
    බලමු. :D
    Baya wela inna deyak na ban. Bayai thama.

    Api marenna bayai. Mokada yudde thibba kale widapu duka dannawa. Eka amathaka una samahara awajathaka un hitiyata ewa thama mathakai.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    බහුතරයක් උගේ වැඩ තමයි. නැතුව මහින්දගේ උවමනාවට වෙනවා කියන්නද ? ඉස්සර බලු කෑම අඩු කරපුවට, ලැම්බෝගිනි වලට බදු සහන දුන්නු එකට අපි රනිලටද බැන්නේ ?

    හ්ම්ම්... ඒ දවස් වල නම් බනින්න හිටියෙ එක්කො මහින්ද මහත්තයා නැත්තම් ගෝටා, බැසිල් නාමල්.
    අද ඒ වගේද කී දෙනෙක් නම් ඉන්නවද :lol:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    lajja nathuwa ahana prashnada ban mewa...
    uba lankawe nemeda inne

    Baya wela inna deyak na ban. Bayai thama.

    Api marenna bayai. Mokada yudde thibba kale widapu duka dannawa. Eka amathaka una samahara awajathaka un hitiyata ewa thama mathakai.

    ලංකාවෙ තමා.
    දැන් ප්‍රවෘති වලට මම ඇහුවා අජිත් පී මහත්තයා කීවා කිසිම කොටියෙක් නිනක් නිදහස් කරන්නෙ නැතිලු. දරුණු ඇප කොන්දේසි මතලු නිදහස් කරන්නෙ. අනිත් එක දෙරනේ පෙන්නුවා මහවිරු දිනය සමරපු හැටි. 20ක් වත් නල්ලූර් කෝවිලට ඇවිල්ලා නෑ. :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පැටියා;19347836 said:
    බයියො වශයෙන් උඹලා චන්දෙ දුන්නෙ හොරපාලනේට. උඹලට යහපාලනේ ගැන කතාකරන්න අයිතියක් නෑ :rofl:

    hahaha, menna balahalla muge mole tarama, :lol::lol::lol::lol::lol:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    ලංකාවෙ තමා.
    දැන් ප්‍රවෘති වලට මම ඇහුවා අජිත් පී මහත්තයා කීවා කිසිම කොටියෙක් නිනක් නිදහස් කරන්නෙ නැතිලු. දරුණු ඇප කොන්දේසි මතලු නිදහස් කරන්නෙ. අනිත් එක දෙරනේ පෙන්නුවා මහවිරු දිනය සමරපු හැටි. 20ක් වත් නල්ලූර් කෝවිලට ඇවිල්ලා නෑ. :lol:

    Wenna athi machan. LTTE eka patan gaththeth 1000kin 2000kin newe. Bohoma adu wayase hitiya kollo set ekakin. Ekath mathaka thiyaganin.
     
    • Like
    Reactions: sarika406

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Wenna athi machan. LTTE eka patan gaththeth 1000kin 2000kin newe. Bohoma adu wayase hitiya kollo set ekakin. Ekath mathaka thiyaganin.

    ඒ දවස් වල ලංකාවෙ හමුදාවත් එච්චර ශක්තිමත්ව තිබ්බෙ නෑනේ බං. දැන් අපේ ඉන්න හමුදාවත් එක්ක මම නම් හිතන්නේ නෑ ආපහු ඉස්සර වගේ කොටින්ට නැගිටින්න පුලුවන් වෙයි කියලා. කොහොම උනත් තව අවුරුදු 10ක් වත් උතුරේ හමුදාව සුලුවෙන් හරි තියන්න ඕන කියල නම් මම විශ්වාස කරනවා.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    ඒ දවස් වල ලංකාවෙ හමුදාවත් එච්චර ශක්තිමත්ව තිබ්බෙ නෑනේ බං. දැන් අපේ ඉන්න හමුදාවත් එක්ක මම නම් හිතන්නේ නෑ ආපහු ඉස්සර වගේ කොටින්ට නැගිටින්න පුලුවන් වෙයි කියලා. කොහොම උනත් තව අවුරුදු 10ක් වත් උතුරේ හමුදාව සුලුවෙන් හරි තියන්න ඕන කියල නම් මම විශ්වාස කරනවා.

    Army eka kochchara shakthimath unath, uba awankawama hithanawada lankawe dan thiyena anduwata ehma prashnayak awoth dadi thiranayak ganna kondak thiyewi kiyala?
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Army eka kochchara shakthimath unath, uba awankawama hithanawada lankawe dan thiyena anduwata ehma prashnayak awoth dadi thiranayak ganna kondak thiyewi kiyala?

    2002 සිද්ධ වෙච්ච දේත් එක්ක සැකයක් නැතුවම නෙවෙයි.
    හැබැයි චම්පික ඇමැතිතුමා රතන හාමුදුරුවෝ වගේ අය ඉන්න නිසා වෙන්නෙ නැති පැත්තට බරයි..