රනිල්ගේ කලින් පැරදීමෙන් සුපුරුදු රාජ්‍ය දේපළ විකුණං කෑම, පෞද්ගලීකරණය, විදේශිකයන්ට රට තුළ අසීමිත බදු සහන දී රටේ මිනිස්සුන්ට බර පැටවීම වගේ දේවලින් පාඩමක් ඉගෙනගෙන ඇතැයි හිතුවා. ඒත් එහෙම නෑ. ආයිත් කරන්නේ ඒකමයි මේකෙන් රටේ දේශිය ව්‍යවසායකයින්ට , කර්මාන්තවලට , ගොවියන්ට , රාජ්‍ය සේවකයන් වගේ ගොඩක් අයට කෙළ වෙනවා. ආයිත් ඉතින් රනිලව ගෙදර යවන්න වෙනවා.
උඹ හිතන්නෙ මේ කට්ටිය දාලා තියන හැම එකක්ම රනිල්ගේ උවමනාවෙන් විතරක් සිද්ධ වෙනවා කියලද ?



