213,199$ post card

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    පොස්ට් කාර්ඩ් එකක් ඊබේ විකුනන්න දාල තියෙනවා බං එක ඩොලර් 213,199 වෙනවා. ලංකාවේ සල්ලි වලින් නම් රුපියල් ලක්ස 250 විතර.
    පරණ එකක්.
    චෙක් ජනරජයේ තමා මේක තියෙන්නේ.
    ඊබේ එකේ වැඩිම මුදලකට විකුනන්න දාල තියෙන පොස්ට් කාර්ඩ් එකත් මේක

    අඩෝ මේක ලංකාවේ පොස්ට් කාර්ඩ් එකක් යකුනේ.


    http://www.ebay.com/itm/Caylon-Sri-...ultDomain_0&hash=item4ac38ec0ea#ht_1365wt_892

    658464157_tp.jpg


    658464300_tp.jpg